Lenavo Laptops & Tabs SALE

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;19271584 said:
    මචන් යුරාජ් බී....

    උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ:rolleyes::rolleyes:

    අපි වගේ පොඩි මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නෑ:dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19274744 said:
    මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ:nerd:

    Cost cutting. :rofl::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19274717 said:
    මේ හතර වෙනි එකට මන්න පාරක් දෙනවා:yes:

    පැහැදිලි ඉරිසියාව :dull::dull:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19274744 said:
    මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ:nerd:

    :lol::lol:මට නිකන් මැවිලා පේනවා බන්
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19274765 said:
    අපි වගේ පොඩි මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නෑ:dull:

    ඉක්මනට ඕනේ නම් අක්කට කෝල් එකක් දාපන්, දාල කියපන් දැන් ගොඩක් දවස් කියනවා මුට තවම වැඩේ කරලා දුන් නෑ කියලා, කෝල් එකෙන් විනාඩි දහයකට පස්සේ උබට කෝල් එකක් එයී මාමගෙන් මුක්කන් කටහඩකින් (පැත්තක් ඉදිමිලා) වැඩේ හරි මචන් ලැප් එක අරන් පලයන් කියලා :D:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19274854 said:
    හැට්ටෙයි රෙද්දයි අතර කොටසෙන් මවිල් තියෙන බඩක්ද? :lol::lol:

    කොහොමද වැඩේ මාට්ටු වෙලා මු එක පොල් කට්ටක් පපුවේ තියන්. අනිත් එක අතේ අරන්. තව අතකින් සාය උස්සන් SLIIT වටේ දුවනකොට.. :rofl::rofl:

    මාමි නැති වෙලේ මඩ ගහලා අපිට කේස් එකක් වැටෙයිද දන්නේ නෑ :confused::confused:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,157
    6,014
    113
    BzTIdG624697923fu-laba-baduwa.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමද වැඩේ මාට්ටු වෙලා මු එක පොල් කට්ටක් පපුවේ තියන්. අනිත් එක අතේ අරන්. තව අතකින් සාය උස්සන් SLIIT වටේ දුවනකොට.. :rofl::rofl:

    මාමි නැති වෙලේ මඩ ගහලා අපිට කේස් එකක් වැටෙයිද දන්නේ නෑ :confused::confused:

    එහෙම උනොත් නොදැක්කා වගේ ඉමු:yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    රත්තරං;19274744 said:
    මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ:nerd:

    :rofl::rofl::rofl::rofl:

    Ehena oya offer eka bada mama denawa aththe lap ganna ena kellanta wenna one aniwa. Wade yanakota bada nanda awama kohomada athal eka mama polkatu ellagana dueanakota :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;19271584 said:
    මචන් යුරාජ් බී....

    උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ:rolleyes::rolleyes:

    මේ ගස් ගෙම්බා නැති නිසා මගේ අවශ්‍යතාවය මමම දානවා

    අපේ පෙම්බර නැන්දම්මගේ බර්ත් ඩේ එක ලග ලගම එනවා. ඒකට ලැප්ටොප් එකක් දෙන්න කියල බැලුවේ..මොනව උනත් එක කුස උපන් නැන්දම්මනේ:love::love::love:

    හාඩ් ප්‍රොසෙසර් රැම් ඕනේ උට්ටක් අව්ලක් නෑ. මෙහෙමයි සීන් එක. ලැප් එකේ හොද බෝම්බයක් තියෙන්න ඕනේ මම කියන වෙලාවට පුපුරන්න... එච්චරයි සීන් එක

    පුලුවන්ද බැරිද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19275123 said:

    :lol::lol:

    ආටක නාටක එකට ස්ක්‍රිප්ට් ලියපන්කෝ මාමේ...සුරං පරාදයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl::rofl:

    Ehena oya offer eka bada mama denawa aththe lap ganna ena kellanta wenna one aniwa. Wade yanakota bada nanda awama kohomada athal eka mama polkatu ellagana dueanakota :lol:

    බඩා දැන් අපේ ආගමේ.. අපිලට ගෑනි මිනිහා එලුවා ඔටුවා ලමයා දැරිවි කියලා වෙනසක් නෑ... සමානව සලකන්නේ.. අර වැඩේට උනත් එහෙමයි:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19275266 said:
    මේවා හිනාවෙන්න නෙමේ අඩන්න ඕනේ සීන්:lol::lol:

    මැවිල පේනවා කියපු විදියට...:rofl:

    මං ඉතින් මීට වඩා මුකුත් කියන්න උත්සුක වන්නේ නෑ:baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රත්තරං;19275123 said:
    මේ ගස් ගෙම්බා නැති නිසා මගේ අවශ්‍යතාවය මමම දානවා

    අපේ පෙම්බර නැන්දම්මගේ බර්ත් ඩේ එක ලග ලගම එනවා. ඒකට ලැප්ටොප් එකක් දෙන්න කියල බැලුවේ..මොනව උනත් එක කුස උපන් නැන්දම්මනේ:love::love::love:

    හාඩ් ප්‍රොසෙසර් රැම් ඕනේ උට්ටක් අව්ලක් නෑ. මෙහෙමයි සීන් එක. ලැප් එකේ හොද බෝම්බයක් තියෙන්න ඕනේ මම කියන වෙලාවට පුපුරන්න... එච්චරයි සීන් එක

    පුලුවන්ද බැරිද?

    මොකක්ද බන් තොගේ ඔය නැන්දම්මා වලිය තවම ඉවර නැද්ද? උට්ට. :angry:

    එක නෙමේ මන් උබට දෙයක් කියන්නද ? අත්දැකීමෙන් කියන්නේ. උබේ නැන්දම්මා නපුරු, දුෂ්ට, මල හොන්තුවක් නම් දුවටත් ඒවා පොඩි හරි ප්‍රමාණයක් පිහිටනවා, අනිත් එක උබේ නැන්දිව හොදට බලපන් උබේ කෙල්ලත් වයසට ගියාම ඔය මුණ තමයි තියෙන්නේ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකක්ද බන් තොගේ ඔය නැන්දම්මා වලිය තවම ඉවර නැද්ද? උට්ට. :angry:

    එක නෙමේ මන් උබට දෙයක් කියන්නද ? අත්දැකීමෙන් කියන්නේ. උබේ නැන්දම්මා නපුරු, දුෂ්ට, මල හොන්තුවක් නම් දුවටත් ඒවා පොඩි හරි ප්‍රමාණයක් පිහිටනවා, අනිත් එක උබේ නැන්දිව හොදට බලපන් උබේ කෙල්ලත් වයසට ගියාම ඔය මුණ තමයි තියෙන්නේ :P

    නපුරු දශමයක් වත් නෑ
    දුශ්ටකම දශමයක් වත් නෑ
    මල හෝන්තුවකුත් නෙමේ
    ඉල්ලුවොත් වකුගඩුවක් හරි ගලෝලා දෙයි:dull:

    අර සූර පප්පා එකේ කෑකෝ පප්පගෙන් ගමේ උන්ට තියෙන වදේ තියෙන්නේ... මල ඈඩියාව..අන්න ඒක තියෙන්නේ:nerd::nerd::nerd:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යුරාජ් අයියේ...

    ලැප්ටොප් විතරද සර්විස් කරන්නේ... V6 J100 එකක් ෆුල් සර්විස් එකට කීයක් ගන්නවද?