රත්තරං;19271584 said:මචන් යුරාජ් බී....
උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ![]()
අපි වගේ පොඩි මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නෑ

රත්තරං;19271584 said:මචන් යුරාජ් බී....
උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ![]()

රත්තරං;19274744 said:මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ![]()

මට නිකන් මැවිලා පේනවා බන්රත්තරං;19274765 said:අපි වගේ පොඩි මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නෑ![]()

මට නිකන් මැවිලා පේනවා බන්

රත්තරං;19274854 said:හැට්ටෙයි රෙද්දයි අතර කොටසෙන් මවිල් තියෙන බඩක්ද?![]()

කොහොමද වැඩේ මාට්ටු වෙලා මු එක පොල් කට්ටක් පපුවේ තියන්. අනිත් එක අතේ අරන්. තව අතකින් සාය උස්සන් SLIIT වටේ දුවනකොට..
මාමි නැති වෙලේ මඩ ගහලා අපිට කේස් එකක් වැටෙයිද දන්නේ නෑ![]()

රත්තරං;19274744 said:මට ආරන්චියක් ආවා බන් බඩාමලු රෙද්දකුයි බඩ පේන්න සෙක්සි හැට්ටෙකුයි ඇදන් හැට්ටේ අස්සට පොල් කටු දෙකකුත් දාලා කොන්ඩෙකුත් දාන් මසාජ් කරන්නේ![]()

රත්තරං;19271584 said:මචන් යුරාජ් බී....
උබ ගාව අපේ අවශ්‍යතාවලට අනුව ඇසෙම්බල් කරල දෙන ලැප්ටොප් නැද්ද? ගාන ප්‍රශ්නයක් නෑ![]()

රත්තරං;19275123 said:මේ ගස් ගෙම්බා නැති නිසා මගේ අවශ්‍යතාවය මමම දානවා
අපේ පෙම්බර නැන්දම්මගේ බර්ත් ඩේ එක ලග ලගම එනවා. ඒකට ලැප්ටොප් එකක් දෙන්න කියල බැලුවේ..මොනව උනත් එක කුස උපන් නැන්දම්මනේ
හාඩ් ප්‍රොසෙසර් රැම් ඕනේ උට්ටක් අව්ලක් නෑ. මෙහෙමයි සීන් එක. ලැප් එකේ හොද බෝම්බයක් තියෙන්න ඕනේ මම කියන වෙලාවට පුපුරන්න... එච්චරයි සීන් එක
පුලුවන්ද බැරිද?

ආටක නාටක එකට ස්ක්‍රිප්ට් ලියපන්කෝ මාමේ...සුරං පරාදයි

Ehena oya offer eka bada mama denawa aththe lap ganna ena kellanta wenna one aniwa. Wade yanakota bada nanda awama kohomada athal eka mama polkatu ellagana dueanakota![]()

රත්තරං;19275266 said:මේවා හිනාවෙන්න නෙමේ අඩන්න ඕනේ සීන්![]()

රත්තරං;19275123 said:මේ ගස් ගෙම්බා නැති නිසා මගේ අවශ්‍යතාවය මමම දානවා
අපේ පෙම්බර නැන්දම්මගේ බර්ත් ඩේ එක ලග ලගම එනවා. ඒකට ලැප්ටොප් එකක් දෙන්න කියල බැලුවේ..මොනව උනත් එක කුස උපන් නැන්දම්මනේ
හාඩ් ප්‍රොසෙසර් රැම් ඕනේ උට්ටක් අව්ලක් නෑ. මෙහෙමයි සීන් එක. ලැප් එකේ හොද බෝම්බයක් තියෙන්න ඕනේ මම කියන වෙලාවට පුපුරන්න... එච්චරයි සීන් එක
පුලුවන්ද බැරිද?

මොකක්ද බන් තොගේ ඔය නැන්දම්මා වලිය තවම ඉවර නැද්ද? උට්ට.
එක නෙමේ මන් උබට දෙයක් කියන්නද ? අත්දැකීමෙන් කියන්නේ. උබේ නැන්දම්මා නපුරු, දුෂ්ට, මල හොන්තුවක් නම් දුවටත් ඒවා පොඩි හරි ප්‍රමාණයක් පිහිටනවා, අනිත් එක උබේ නැන්දිව හොදට බලපන් උබේ කෙල්ලත් වයසට ගියාම ඔය මුණ තමයි තියෙන්නේ![]()