හරි හරි බන්. මම පොඩි ජෝක්ස් එකක් නේ කරේ..... උඹත් අයියෝ මන්දා




වලියක් දාගමුකො අද ofz එකේ පට්ට අයිස් බන්



හරි හරි බන්. මම පොඩි ජෝක්ස් එකක් නේ කරේ..... උඹත් අයියෝ මන්දා







යකෝ මුද්‍රණ අංකල් කියපන්, නැත්තං මාමේ කියපන්. අයියේ ගාන්නේ උඹ හෙන ලොකු එකා වගේ.![]()
![]()


haha wait till she says "mata awulak naththam anith ayata mokada" she's not crying or saying anything against what her mates do right ? doing stupid things to your friends doesnt mean torturing them...that's friendship..i have done such a things to my friends for fun and they have done the same
but we never got angry over those little things...those are only just some fun memories to us..at least life is not boring when you have stupid friends
![]()
Machan uba pahugiya sathiye Narahenpita Blood Bank ekata awada??![]()


නෑ බං. අන්තිමට ලේ දුන්නේ ජුලි මාසේ 31 වෙනිදා පොහොය දවසේ 10 වෙනි වතාවට. නොවැම්බර් 30 ඉවර වෙනකන් ආයේ දෙන්න බෑ ඒ නිසා ඒ පැත්තේ ගියේ නෑ. ඇයි ඇහුවේ? 
වලියක් දාගමුකො අද ofz එකේ පට්ට අයිස් බන්![]()
මම ලගදි සෙට් උනේ බන් තම town hall 6 බන්
කිරියේ සෙට් එකක්ම ඉන්න SL dragonz එකේ මම ඉන්නේ![]()
Trophies කීයද???
Mama nam Hemotama Katapura Machan kiyala thamayi kiyanne ban.
wayasin wediwunath aduwunath.
mata malliye kiwwoth thama ayiye kiyala katha akranne.
mokada api hemoma meke samajikayo ne.hemoma eka wage inna onane.
beda godak thibakthibbama prashna athiwenawa wedi ne>

මගේ අම්මට වඩා අවුරුදු 3 යි බාල එහෙම මනුස්සයෙක්ට මචං කියන්න පුලුවන්ද බං.
මම නම් මාමේ කියන්නෙත් නෑ. දුවෙක් ඉන්නවලු මට වඩා බාලයි අවුරුදු 3 ක් විතර. මාමේ කිව්වට තොට දුව දෙන්නේ නෑ කිව්වොත් අන්තිමට රෙදිත් නෑ
. අංකල් තමයි ඉතින් කියන්නේ.



අඩෝ එක කැ*යෙක් ඉන්නවා මචන් රෙප් කප කප යනවා. ඕකව අහුවුනොත් ඉතුරු රෙප් ටිකත් දෙනවා මැරෙන්කල් කප කප හිටපන් කියලා. අද සිකුරාදා බන්. වැඩක් නැත්තන් බාර් එක පැතතට පලයන්කො. මේකෙ රින්ගගෙන රිලව් නටෝ නටෝ ඉන්නෙ

බලපන් ගිහින් 

කට්ටිය මෙතන මරාගන්න එපා. ලබන සතියේ මම ඔය වැඩේට බැංකුව පැත්තෙන් අරන් තියන ඇක්ෂන් මොනවද කියල මගේ මිත්‍රයාගෙන් අහල දැන්නම්.
ඊට පස්සේ ඒ ඇක්ෂන් එක හරිද වැරදිද කියල ගහ මරා ගනිමු


සෙට් වෙයං Gladiators SL එකටTrophies කීයද???


අඩෝ එක කැ*යෙක් ඉන්නවා මචන් රෙප් කප කප යනවා. ඕකව අහුවුනොත් ඉතුරු රෙප් ටිකත් දෙනවා මැරෙන්කල් කප කප හිටපන් කියලා. අද සිකුරාදා බන්. වැඩක් නැත්තන් බාර් එක පැතතට පලයන්කො. මේකෙ රින්ගගෙන රිලව් නටෝ නටෝ ඉන්නෙ
තෝව 13 පාරක් rape කළා මමබලපන් ගිහින්
අද හවස ගෙදර යන්න ඕනේ බන්![]()

onna mamath 13 kin rape kala
ithin bn kellata awulak naththam apita mkadaeka adanne wath epa kiyanne wath na ne ekith athal eke inna nisa ehama karanna aththe kauda danne e kelleth thawa ewunta ohama wada karala thiyenawada kiyala
athal eke inna ewunta bn ehama karanne mkuth karanne nathi ahinsaka dial walata owa karanne yanne na un adanna gaththama apitath awul ne
![]()
![]()
ආ ආ මල්ලි මේහ් උඹ පාඩුවේ පැත්තකට වෙලා උඹේ ආතල් එකක් ගනින්. මම කමෙන්ට් එක දැම්මෙ මුද්‍රණ අන්කල්ට. මුද්‍රණ අන්කල්ට තරහා ගියොත් ඒක මමයි එයයි කතා කරගන්නන්. නිකන් අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව හිටු.
තෝ දන්නවද හරියටම මන් අයියද මල්ලිද කියලා? මල්ලි කියලා කතා කරන්න තෝ මේකේ අය්යද?අනේ පලයන් බන්...තෝ කියපු දේ වැරද්දක් දකින නිසයි මන් comment කලේ..නැතුව සීනි කිරන්න මන් මුදලලියෙක් නෙමෙයි...උඹේ job එක මොකක්ද කියහන් බලන්න..උඹ කවදාවත් හොඳ company එකක් Job එකක් කරලා තියෙනවද?
මේ වැඩේ කරන්න බෑ. අන්කල්ට තරහා යන්නෙම නැද්ද අන්කල්?