Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19275123 said:
    මේ ගස් ගෙම්බා නැති නිසා මගේ අවශ්‍යතාවය මමම දානවා

    අපේ පෙම්බර නැන්දම්මගේ බර්ත් ඩේ එක ලග ලගම එනවා. ඒකට ලැප්ටොප් එකක් දෙන්න කියල බැලුවේ..මොනව උනත් එක කුස උපන් නැන්දම්මනේ:love::love::love:

    හාඩ් ප්‍රොසෙසර් රැම් ඕනේ උට්ටක් අව්ලක් නෑ. මෙහෙමයි සීන් එක. ලැප් එකේ හොද බෝම්බයක් තියෙන්න ඕනේ මම කියන වෙලාවට පුපුරන්න... එච්චරයි සීන් එක

    පුලුවන්ද බැරිද?

    :shocked: හයියෝ සිම්පල් වැඩක් නේ.... ඩුවල් කෝ ලැපක් දෙමු...... 18.5V චාජර් එක වෙනුවට 24V චාජර් එකක් එක්ක....... :D :P

    මාමේ..... මේවා දේව රහස් හරිය..... මම කියනවට ඕනා නම් කරලා බලපිය...... මාමගේ නැන්දම්මවයි....... නැන්දිවයි (මාමිගේ වයිෆ්වයි) පොඩි ජිල්ටෝන් එකක් දාලා කොටවලා දාපන්...... :yes: :yes: ඒ කියන්නේ අම්මවයි දුවවයි රණ්ඩුවක් සෙට් කරපන්..... ආයේ කරදර නෑ...... :no: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19275271 said:
    බඩා දැන් අපේ ආගමේ.. අපිලට ගෑනි මිනිහා එලුවා ඔටුවා ලමයා දැරිවි කියලා වෙනසක් නෑ... සමානව සලකන්නේ.. අර වැඩේට උනත් එහෙමයි:yes::yes:

    :shocked: මොකක් කිව්වා.....!! :growl: :frown:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    12219532_1698027403749865_3250739492145329732_n.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19278941 said:
    අනේ කිබුල් මාමේ අහගත්ත ටික හෙලුවෙන් වනන්නකෝ.....

    මාමිලත් මාමිට මාමි කියනකොට අපිල මාමිට මාමි කියන්නේ නැතුව මොකක්ද කියන්නේ මාමි . . . . .
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    macho, dont you think the dual core laps that range from 40k to 50k are old and too expensive. those laps are out dated neda?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වෙලදපොලේ රව්මක් යන්න මිල ගණන් සසදන්න බඩාගෙන් බඩු ගන්න :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බන් තොගේ ඔය නැන්දම්මා වලිය තවම ඉවර නැද්ද? උට්ට. :angry:

    එක නෙමේ මන් උබට දෙයක් කියන්නද ? අත්දැකීමෙන් කියන්නේ. උබේ නැන්දම්මා නපුරු, දුෂ්ට, මල හොන්තුවක් නම් දුවටත් ඒවා පොඩි හරි ප්‍රමාණයක් පිහිටනවා, අනිත් එක උබේ නැන්දිව හොදට බලපන් උබේ කෙල්ලත් වයසට ගියාම ඔය මුණ තමයි තියෙන්නේ :P

    :shocked: එතකොට තාත්තගේ ගති ගුණ පොඩ්ඩක්වත් හිටින්නේ නැද්ද ලමයට......?? :shocked:

    මම නම් කියන්නේ රත්තරං මාමිට මම කිව්ව වැඩේ කරන්න කියලා.... එතකොට වැඩේ ගොඩ...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19276282 said:
    බැදලා හුගක් කල්...:P

    බෝම්මයක් සෙට් කරන්න එපානම් කියපන්කෝ ඉක්මනට ස්වර්ගස්ත කරන්න ක්‍රමයක්. මම කැමති බන් අපේ නැන්දම්මා මේ කුරිරු ලෝකෙන් මිදිලා ඉක්මනට දිවියලෝකේ ගිහින් දිව්‍ය සැප විදිනවට.. හැබැයි මට හොදටෝම ශුවර් ඊට පස්සේ මහා බ්‍රහ්මයයි දෙවියොයි එනවා මනුස්සලෝකෙට දිවියලෝකේ දාලා. මොකෝ උන්දෑ එක්ක දෙයියෙක්ට උනත් වසන්න ලේසි නෑ.:nerd::nerd:

    දෙයියෝ මනුස්ස ලෝකෙට එනවා කියන්නේ අපිටත් හොදයිනේ බන්:yes::yes:

    :shocked: ඈස් වලින් කදුලු එන්න හිනා ගියා යකෝ........!! :lol: :rofl: :lol: හෆොයි.......!! :lol: :lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19279052 said:
    මාමි,

    බොඩිටුබොඩි මසාජ්, තායි මසාජ්, ඔයිල් මසාජ්,චයිනීස් මසාජ් ඕවයින් කෝකද දෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් ගන්නකොට

    :lol::lol::lol::lol:

    Pen Drives වලට Full body මසාජ් නෑ . . .
    ඇඟේ අපි කැමති එක අවයවයක් විතරයි මසාජ් කරලා දෙනවලු . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked::shocked::shocked::shocked:
    Biography එකක් ද??
    ඒ වගේ.. නොපමාව ඔබේ තොරතුරු මට එවන්න ..:)
    නැත්තං මං හිතන විදිහට ලියනවා
    4.gif

    අපොයි වැඩිහිටියන්ට පමණයි තමා එහෙනං!
    :no: :rofl: අහිංසක තරුණයෙකුගේ දුක්බර කථාවක්..
    නම .. මජං
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
    බලල අදහස් කියපල්ලා බලන්න . . :) :)
    හැබැයි අපි Professional Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ. . . :no: :no:
    ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .




    Track : Roar
    Artist : Katy Perry
    Tempo : 90BPM
    Time Signature : 4/4
    Key : Bb Major
    Guitar : Cruiser ST-120
    Amplifire : Laney Hardcore MXD
    Recording Interface : Realtek ALC892 Asus Motherboard
    Recording Software : Audacity
    Editing Software : Audacity
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    call නම් කළා answer කලේ නැනේ බන් උබ ????????

    :shocked: ආන්සර් නොකරොත් අනිවා අපි කෝල් බැක් කරනවා...... අද ආන්සර් කරන්න බැරි උනේ ලෙනාවෝ ටැබ් අහපු ශෂිකගේ කෝල් එක විතරනේ......?? උඹද ශෂික.....?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ නැ පොර කතා කළා එල මචෝ

    සල්ලි හොයන් කතා කරනම් :):):):)

    :cool: ඒකනේ කියන්නේ..... අපි අනිවා කෝල් බැක් කරනවා....... :yes:

    PM/VM දදා වද වෙන්න ඕනා නෑ..... :no: ෆෝන් එකට කෝල් කරොත් ආන්සර් නොකරොත්.... අනිවා දැක්ක ගමන් කතා කරනවා..... :yes: :yes: :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: හයියෝ සිම්පල් වැඩක් නේ.... ඩුවල් කෝ ලැපක් දෙමු...... 18.5V චාජර් එක වෙනුවට 24V චාජර් එකක් එක්ක....... :D :P

    මාමේ..... මේවා දේව රහස් හරිය..... මම කියනවට ඕනා නම් කරලා බලපිය...... මාමගේ නැන්දම්මවයි....... නැන්දිවයි (මාමිගේ වයිෆ්වයි) පොඩි ජිල්ටෝන් එකක් දාලා කොටවලා දාපන්...... :yes: :yes: ඒ කියන්නේ අම්මවයි දුවවයි රණ්ඩුවක් සෙට් කරපන්..... ආයේ කරදර නෑ...... :no: :rofl: :P


    ප්ලෑනක් අදින්න වෙනවා මාමේ:rolleyes::rolleyes::rolleyes:

    tmapcol1.gif