[NEW !!!] Windows Phone App : Sinhala Joke Player

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    මෙන්න අපේ කට්ටිය වෙනුවෙන් මගේ අළුත්ම Windows Phone App එක...

    මීට කලින් දාපු ඇප් වල විස්තර මේ ත්‍රේඩ් වල තියෙනවා.

    Contact Folders : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
    Top Jobs LK Plus : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
    Sinhala Dhamma Book : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
    Sinhala Notepad : http://www.elakiri.com/forum/showthread.php?t=1694007

    Windows Phone Store Link - https://www.microsoft.com/en-us/search/result.aspx?q=slmerc7&form=apps

    ඒ අතරට එකතු විච්ච අලුත් ඇප් එකේ නම තමා. Sinhala Joke Player

    Entertainment app එකක් develop කරන්න ඕනේ කියලා හිතුනා. ඒක හින්දා හැමෝටම windows phone එකෙන්

    1. DJ අරා සහ පැස්බරා
    2. Who's speaking
    3. පටිරෝල්
    4. චුටී මල්ලි, පොඩි මල්ලි
    5. අරේ මරේ

    වගේ radio programs stream කරලා මේ app එකෙන් අහන්න පුලුවන්. ඒත් එක්කම මේකේ තියෙන playlist එක auto update වෙන්න තමයි හදලා තියෙන්නේ.

    තව මේකට Background Media Player එකකුත් එකතු කලා phone එක lock කලත් එක කලත් දිගටම play වෙන්න.

    මේක කරලා දැන් සති කිහිපයක් වෙනවා.. හරියට වෙලාවක් සෙට් වුනේ නෑ.. ත්‍රෙඩ් එකක් දාන්න.

    පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

    apps.20338.13510798886613303.3fe1abd1-ca28-4a1b-b0ea-26da3db77db5.31b64ca4-ec14-4a66-ae81-3c92894085f0


    apps.58442.13510798886613303.36be23f8-fedd-40cb-8930-168d0a9e69f4.cedd2b23-2b10-48fa-b5da-035c6df38400


    apps.18557.13510798886613303.ca889a1b-96cb-44d2-a2d5-e827a737f957.77dfbb47-8f74-4da5-9856-877aaecff225


    app එක මගේ Nokia 730 phone එකේ විතරයි test කලේ... මොනා හරි අනිත් devices වල issues තියෙනවනම් මෙතන post කරන්න..

    app එක හොඳ නම් මතක ඇතිව windows store එකේ ඇත්ත review එකකුත් එකක් දාන්න.

    දැන් ඔබේ windows phone store එකේ Sinhala Joke Player කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න.

    ඊලඟ app එකේ වැඩ ඉවර වෙනකන්, එහෙනම් කට්ටියට ජය.
    11.gif



     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    dan godak dawas wenawa neda app eka dala..mama nithrama balanawa uba monawa hari aluth app ekak dalada kiyala..elaz..thawa app hadapan
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    dan godak dawas wenawa neda app eka dala..mama nithrama balanawa uba monawa hari aluth app ekak dalada kiyala..elaz..thawa app hadapan

    Thanks machan.. poddak kal giya thread eka danakota. :) nitharama balapan. Moko wada iwara wichcha gaman mama store ekata danawa. EK ekei danna kohomath tikak parakku wenawa :)