එලකිරි එකෙත් කොමික් කියවන, බලන ඒ ගැන උනන්දු අය ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක සම්බන්ද වෙලා පොඩි ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ මේකයි. 

අපි සේරම දන්නවනේ කොමික් ලෝකේ ප්‍රධානම සමාගම් දෙකක් තමයි MARVEL and DC. කොමික් කියවන අය උනත් ගොඩක් වෙලාවට මේ සමාගම් දෙකෙන් එකකට වැඩියෙන් කැමැත්තක් දක්වනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ

ඒ හින්දා මම මේ ත්‍රෙඩ් එකෙන් MARVEL and DC දෙකෙන් චරිත දෙකක් සදහන් කරනවා. ඒ චරිත එකට සටන් කලොත් දිනන්නේ කවුද කියලා තීරණය කරන්න තමයි එලකිරියන්ස් ලට කරන්න තියෙන්නේ. වැඩේ පොඩියට පටන් ඇරන් ප්‍රතිචාරේ හොද උනොත් දිගටම කරගෙන යමු.
BATTLE OF DESTRUCTORS
HULK VS DOOMSDAY
දැන් ඉතින් කට්ටියට කරන්න තියෙන්නේ මේ සටනින් දිනයි කියලා හිතෙන කෙනාට Vote කරන්න. vote කරලා ඔයා vote කරන චරිතේ දිනන්න හේතුවත් සදහන් කරලම ගියා නම් කොමික් කියවන හැමෝටම තමන්ගේ දැනුම වැඩි කරගන්නත් පුලුවන් වෙයි.

තරගය දින 2ක් තියනවා. වැඩියෙන්ම Vote ගන්න චරිතය දිනනවා.
සටනේ නීති 

1) World War Hulk, Red hulk and Savage Hulk හැර ඕනෑම ස්වරූපයක hulk කෙනෙක් වෙන්න පුලුවන්
2) No Preparation Time
3) Battle Arena: Earth
4) No Special Weapon for Both players
එහෙනම් දැන් වැඩේ පටාන් ගම්මු 