

aniwa machan , DC rulesහරි ඊලග එකට දාපන්. උබ ගේම ඉල්ලුවනේ... අපි DC වලින් දානවා
The Flash...
කෝ එන්න ගේමට.. කව්ද එන්නේ.. ආ... බයද...![]()
ඇයි. iron man ආවේ veronica එක්ක. mark XLIV එක දාගෙන.. කොහොම නෙලිල්ල..![]()
loki tath gahuwe hulk


ඒක මහ ගෝත විදිහට ඉවර උනේ. අන්තිමේට වන් පන්ච් නොකවුට්.ඇයි. iron man ආවේ veronica එක්ක. mark XLIV එක දාගෙන.. කොහොම නෙලිල්ල..![]()


හරි ඊලග එකට දාපන්. උබ ගේම ඉල්ලුවනේ... අපි DC වලින් දානවා
The Flash...
කෝ එන්න ගේමට.. කව්ද එන්නේ.. ආ... බයද...![]()
aniwa machan , DC rules![]()
Quicksilver ට Flash එක්ක හැරෙන්නවත් බෑ. Flash ට Time Travel පුළුවන්. Easy Win.අනිවා
ෆ්ලැශ් එක්ක ෆයිට් එකට නම් මාර්වල් එකෙන් දාන්න ඕනේ ක්වික් සිල්වර්

Quicksilver ට Flash එක්ක හැරෙන්නවත් බෑ. Flash ට Time Travel පුළුවන්. Easy Win.![]()





මෙන්න දැන් ලැබුණු පුවතක් !!!
ෆ්ලෑෂ් දැකීමෙන් සංවේගයට පත් Marvel වැසියෝ සටන අත් හැරීමට
තීරණය කර ඇති බව අප හට දන්වා එවා තිබේ.
RIP Marvel
Ridei™



මෙන්න දැන් ලැබුණු පුවතක් !!!
ෆ්ලෑෂ් දැකීමෙන් සංවේගයට පත් Marvel වැසියෝ සටන අත් හැරීමට
තීරණය කර ඇති බව අප හට දන්වා එවා තිබේ.
RIP Marvel
Ridei™
කාලය හරහා යන්න පුලුවන් නම් මචං කොහොමද මාර්වල් සුපර් විල්ලන් කෙනෙක් වෙන thanos ව දැම්මොත් මැන්ස් ලඟ තියෙනවා infinity stones ටිකමෙන්න දැන් ලැබුණු පුවතක් !!!
ෆ්ලෑෂ් දැකීමෙන් සංවේගයට පත් Marvel වැසියෝ සටන අත් හැරීමට
තීරණය කර ඇති බව අප හට දන්වා එවා තිබේ.
RIP Marvel
Ridei™
කාලය හරහා යන්න පුලුවන් නම් මචං කොහොමද මාර්වල් සුපර් විල්ලන් කෙනෙක් වෙන thanos ව දැම්මොත් මැන්ස් ලඟ තියෙනවා infinity stones ටික
![]()


ela elaOK....
Game on..


