One of hardest thing - Flat Flex Cable Fix

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked::shocked::shocked:ලොකු ලෙන්ස් එකක් නැතුව කලානම් උඹ යකෙක්....:shocked:

    කේබල් එකේ දිගේම හරි ටේප් ගහලා නැමෙන්න හිතන්නවත් දෙන්න එපා පාස්සපු තැන. එල වැඩක්.:cool::cool:

    lense na machan :rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හෙඩින් එක කියෙව්වට මෙලෝ රෙද්දක් තේරුණේ නෑ.. :lol:
    නම දැකලයි ඇතුළට ආවේ...:)
    වැඩේ කොහොමහරි ගොඩ දාගෙන නෙහ්..:cool:
    +Rep
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    නියමයි.. ඕක නිකමටවත් ඇදෙන්න නැති වෙන්න හොදට plate එකට තියල අලවපන්..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    නියමයි.. ඕක නිකමටවත් ඇදෙන්න නැති වෙන්න හොදට plate එකට තියල අලවපන්..

    ehema karanna ba ban.. meka tikak complex case ekak.. S hedeta bend tiyenna one.. meke muna angle walata wenas wenawa disc change karanna ehema.. :nerd:

    kohoma hari mama wede shape karala tiyenne... cable eka 100% hariyata tibbe nettam.. muna full open close wenne na.. :no:
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Maru wedak ne ban.

    Owage soldering Iron ekakin meka kara kiyanne ban itin aye kochara kattakda :)

    Atha wewuluwoth ehema baduma tama :D Uba mara gemak dilane ban.

    Ela ela wede harine kohoma hari :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇලර්ඩයිට්????

    Araldite is a registered trademark of Huntsman Advanced Materials (previously part of Ciba-Geigy) referring to their range of engineering and structural epoxy, acrylic, and polyurethane adhesives. The name was first used in 1946 for a two-part epoxy adhesive.

    ;)