Transfer to Commercial Bank Now.
1 USD = 139.22 LKR
139.06LKR / USD
NDB Bank
NOV 16 Bank Withdraw HNB bank rate. Rs 140
thanks machanla. hamotama rep dunna

Last edited:
Transfer to Commercial Bank Now.
1 USD = 139.22 LKR
139.06LKR / USD
NDB Bank
NOV 16 Bank Withdraw HNB bank rate. Rs 140

thanks machanla. hamotama rep dunna![]()

HNB එකේ rates වැඩිද? එහෙම එකක් නෑනේ?![]()

payoneer එකෙන් transfer එක කරන වෙලාව අනුව වෙනස් වෙනවනෙ බං. ඒක විනාඩි 5 න් උනත් වෙනස් වෙන්න පුළුවන්.




HNB එකේ rates වැඩිද? එහෙම එකක් නෑනේ?![]()
payoneer එකෙන් transfer එක කරන වෙලාව අනුව වෙනස් වෙනවනෙ බං. ඒක විනාඩි 5 න් උනත් වෙනස් වෙන්න පුළුවන්.![]()


Sampath Bank
1$ = 139.37 LKR![]()
Sampath Bank ATM - 18/11/2015
1$ = 137.39 LKR

Withdrawal Amount: $364.00
Amount Transferred: 50680.99 LKR
1$=139.233489010989

දැන් නම් ඕඩර් confirm email එක පැයක් ඇතුලත එනවා... මෙතන හොරයක් තියෙනවා වගේ..මගේ support ticket එක දැම්ම දවසේ ඉදන් දැන් ඉකමනට එනවා..අද හවසට බෑන්ක් එකටත් සල්ලි එවි වගේ![]()
ඔව් ,දවස් 2-3ක් යනවමයි![]()
uba support ticket ekak open karalada withdraw kare?
withdraw karala support ticket eka open karalada?



නැහැ එහෙම දෙකට නෙවි support ticket දැම්මේ..අර direct payment ගන්න එක අහන්න..ඒක disabled වෙලා තිබ්බේ..
එත් උන් කියනවා enabled වෙලා තියෙන්නේ බලන්න කියලා ආයිමත්..ඒ පාර බැලුවම වැඩ
ඔය ticket එකේදිම order confirm එන්න යන time එක ගැනත් දැම්මා
මාසෙට 1000$ rate එකේ යනවා කියලා පචයකුත් ඇද බැවා
මට තේරුන විදියට උන් හොරට enabled කරලා account level එක මාරු කරලා වගේ,බලමු තව payment 2-3ක් අරන්
මුන්ගේ තියෙනවා priority ලෙවෙල් එකක්,එකේ උඩින් ඉන්න උන්ට තමා ඔය ඕඩර් email එක ඉක්මනට එන්නේ
mama try ekak deela balannam.HSBC (Paypal to HSBC bank Transfer) 30/11/2015
1$ = 142.87 LKR :O




සිරාවට![]()
HNB
1$=140.05 LKR
HSBC (Paypal to HSBC bank Transfer) 30/11/2015
1$ = 142.87 LKR :O
![]()
UNP ආණ්ඩුවක් තියෙන එක හොදයි වගේ![]()


