my story

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දැන් මේ හැමෝම කියල තියෙනවනේ.
මන් ඊට අමතරව වෙනස් දෙයක් කියන්නම් මොන උනත් තාත්තව ඔය බොන මගුලෙන් බේරා ගන්නත් එපයි.
හරි මෙහෙමයි වැඩේ.
පවුලේ ඩොකා හම්බෙලා අම්මා එක්ක ගිහින් සීන් එක කියන්න.
බීලා වැඩි වෙලා හැදෙන්නේ ශිරෝසිස් වගේ ඒවානේ.
ඩොකා ෆිට් නම් මේකෙදි වැඩේ ගොඩ.
තාත්තට පොඩ්ඩක් නිදිමත වැඩි වෙන්න හරි වමනේ යන්න හරි මොන හරි බේතක් වගේ එකක් දාලා දෙන්න.ඕවා ඩොකාට කිව්වම දෙයි.අන්තිමට ඒ ඩොකා ගාවටනේ යන්නේ
පස්සේ ඒ ඩොකා එක්ක කලින් ප්ලැන් කරපු විදියට මෙඩිකල් රෙපොර්ට් අරන් එන්න හරි පුළුවන් නම් ඩොකාට ලේ අරන් චෙක් කරන හරි වැඩක් කරනවා වගේ පෙන්නන්න කියන්න.

පස්සේ ඉතින් මෙයාගේ තත්ත්වේ ගොඩක් බරපතලයි මෙයා තව බිව්වොත් ජීවිතේට නැති වෙයි වගේ රග පෑමක් දාන්න කියපන්...:lol:



ඩොකා සෙට්ල් නම් වැඩේ ගොඩ.
ඩොකාට නම් ඉතින් බේත් දෙන්න පුළුවන්නේ අව්ලක් නැති වෙන්න.
පුළුවන් තරම් තත්තාව බය කරලා බොන එක නවත්තන්න හදන්න්න.මොනා උනත් බන් උබේ තත්තනේ.ඒ මනුස්සයා ජීවිතේ විනාස කර ගන්නවා බල බල ඉන්න එපා ඉතින්...:dull::sorry:



හොදයි ප්‍රායොගික නැහැ මචන් ඩොකලා බොරු කරන්නේ නැහැ අහෙම ජොබ් එක ගහලා යනවා
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Get one of these

    classic.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Eh manusaya hithe thiyena dukata thread ekak dala prashne kiuwama ohoma moda katha kiyanna epa aiye..
    Kiyanna deyak nethnam reply nokara inna gon jokes noda :dull: :baffled:

    it wasn't a joke, it was sympathetic nod for that woman who has been the center of the wrath of a nation for what she done to her father :dull::dull: nangi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බිලා බිලා මැරෙන්න ඇරපන් මොන මගුලක්ද බන්. ළමයි හැදුවනම් ළමයින්ට කරදරයක් නොවී ඉන්න දැනගන්න ඕනි. මන් කියන්නේ වයසටගිම සලකන එක නෙමයි. ඔයවගේ කාලකන්නි වැඩ නොකර ඉන්න එක. මොන හුත්ත්ටද එහෙනම් ළමයි හදන්නේ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බිලා බිලා මැරෙන්න ඇරපන් මොන මගුලක්ද බන්. ළමයි හැදුවනම් ළමයින්ට කරදරයක් නොවී ඉන්න දැනගන්න ඕනි. මන් කියන්නේ වයසටගිම සලකන එක නෙමයි. ඔයවගේ කාලකන්නි වැඩ නොකර ඉන්න එක. මොන හුත්ත්ටද එහෙනම් ළමයි හදන්නේ.

    :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ හැපියේ ඉඳන් ඩෝ අද ඉරිදා මන් වගේ ;)