වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එවෙලෙ දොවල දෙනව කියල තමා ආරන්චිය.. :rofl::rofl: යන උන් ඉක්මනින් පලයව්. ෆ්‍රෙශ් මිල්ක් දෙන්නෙ First come, first serve basis ලු. තොග අවසන් වනතුරු පමනයි කියල පොඩි තරුවක් දාල ලියල තියෙන්නෙ කියලත් රටේ තොටේ මිනිස්සු කිය කිය යනවා. කඩේ ගාව මිනිස්සු මරා ගනීවි ද දන්නෙ නෑ කිරි වලට:baffled:

    and ena hama ekaatama kabaraya yanakan kanna denawalu :cool: :D
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අනිවා මචන්, හිනාවෙලා ඉන්න car:lol: වගේද රවාගෙන ඉන්න cab වල පෙනුම:frown:

    ow bn..kalu pata cab ekaka (hulix wage bola bola penuma nathi :D ) like..Ford F150 , GMC sierra , Chervolet Silvardo , ford ranger wage ewai tyena bad ass penuma Y60 ekakawt na bn

    :shocked: නෑ ඊයේ ඒ පැත්තේ ගියේ නෑ.... අනික මම ඔහොම ගාට ගාට යන්නේ නෑ...... හොදට හිතට වදින සිංදුවක් එහෙම දාගෙන ආවොත්..... කීයට යනවද කියලා මතකත් නෑ...... ;) ඔහේ යනවා යනවා යනවා..... ටිකකින් මීටරේ බලනකොට තමා දකින්නේ..... අම්මා ගහයි බැට් එකෙන් කියලා...... :baffled:

    lol :lol:
    ara saman rathnayaka ta una de dakkada?
    mu eke wassa welawaka hena haiyyen sinduwak dagena yanawalu..tikak wela yaddi paare wahana ain karala muuta ida denwalu :lol:
    meyath ganan gan natuwa giyalu..
    tikakin baladdi pipipasse ambulance ekak lu :lol:

    Mama wahane wege wadi karaddi wam pathhen alarm ekak enawa bn "wege adu karanawa marannada hadanne manussayo" gala (amma ka gahanwa ) :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඉස්ලාම්, IT, කඩුවෙල, වයස 40යි, 55ක පෙනුමැති උස 5'2" පළල 3' 6", බර 120Kgs, තරබාරු නමුත් සිහින් පෙනුමැති, ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් (රූට් පර්ම්ට් එක දෙනු නොලැබේ), බඩා මොඩල් රථයක් (3.75, වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාක්ච්චා කළ හැක), පල්සරයක් හා FB15 වර්ගයේ මෝටර් රථයක් (පරම අයිතිකරු නොවේ) හිමි, පරිඝණක උපාංග වෙලඳසැලක් හිමි, බස් රථයේ පෙම් මුල්ලේ යන පෙම්වතුන් වීඩියෝ කිරීමේ කුඩා මානසික රෝගයකින් පෙලෙන, බඩා මහතාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරයි.
    වැඩි විස්තර සඳහා කේන්දර කොපිය සමග Tech Smart හොට්ලයින් එක අමතන්න.
    අමතන සියල්ලන්ටම සැනසිලි ත්‍යාග ලබා දේ.
    සුලු අත්වැරදීමකින් මිල්ක් බාර් එකේ නංගීට අතවරයක් සිදුවී අැත.

    Happy Birthday බඩෝ . .
    .
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes:
    Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
    මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
    මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P
    ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..

    Aux%20Fixed-5.jpg

    දූවිලි වලින් පිරිලා..:angry::angry:
    මෙකේ AUX input එක දෙන්න තැනක් හොයා ගන්න තමා අමර කට්ටක් කෑවේ..:nerd::nerd:
    (කෙලින්ම PreAmp එකට දෙන්න හිතුනා ..ඒත් ඉතින් එහෙම හරි නෑනේ..)
    CD Changer එකට connect කරන්න එන Port එක Try කරා මුලින්ම..
    මෙන්න මේ Port එක...

    cdchangerconnxg4.jpg

    ඒක හරි ගියේ නැත සින්හලු..:no::no:
    දෙවෙනියට Try කරා මෙකේ Audio Signal Process කරන IC එකේ inputs වලට..
    වැඩේ ලාවට වගේ හරි ගියා..:)
    Cassette එකක් දැම්මම Cassette එකෙන් එන Audio එකයි දීපූ AUX input එකයි Mix වෙලා ඇහෙනවා කියපන්කො..:eek::shocked:
    Empty Cassette එකක් දැම්මොත් මූ ඒක ටික වෙලාවක් Read කරලා Eject කරනවා..:oo::oo:
    කෙලින්ම Head එකටම දුන්නා AUX input එක ඕන මගුලක් කියලා..Sound Quality නෑ ඒ ගමන..:growl::growl:
    මේකේ DOLBY කියලා pin තුනක්( R,G,L) තියෙනවා.. දුන්නා ඒ මගුලටත් බලන්න..
    FM/AM වල වෙනසක් නෑ..:oo:
    Cassette එකක් දැම්මම මෙන්න AUX input එකෙන් දෙන එක ඇහෙනවා..
    AUX input එක ගැලෙව්ව ගමන් Cassette එකේ යන එක ඇහෙනවා..
    වැඩේ සාර්ථකව නිමයි..Car එකේ හයි කරලා Test Run එකකුත් දිව්වා...
    අවුලක් නැති පාටයි.. :):)
    මාගේ කතාව අවසානයි..
    අමාරුවෙන් කියවපු ඔබ සැමට ස්තුතියි.. :D:D
    ඔන්න පින්තූර ටිකකුත් දැම්මා.. :cool::cool:

    AUX Inputs(Left +, Right +)

    Aux%20Fixed-2.jpg

    AUX Input(Common)(Black) අනෙක් ඒවා Power වලටයි Speaker වලටයි ගත්ත ඒවා..:dull::dull:
    Aux%20Fixed-3.jpg

    අවසන් කරන්න මොහොතකට පෙර..:rolleyes::rolleyes:

    Aux%20Fixed-4.jpg

    ඔන්න ඔහොමයි හයි කරාම..:cool::cool:

    Aux%20Fixed-1.jpg

    උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා නෙවෙයි..:rofl::rofl::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පට්ටයි මචන්.:D ඔය රේඩියෝ සෙට් ගැනනම් දන්නෑ මං. පරන හෙඩ්සෙට් එකෙකින් අරගෙන හොඳ වයර් එකක් දාන්න මචන් ඔය වයර් එකට..:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    සුලු අත්වැරදීමකින් මිල්ක් බාර් එකේ නංගීට අතවරයක් සිදුවී අැත.

    මචන්, අහිතකට නෙමෙයි අහන්නෙ, වසර ගනනක් පුරා හිතේ කැකෑරි කැකෑරි තිබ්බ ප්‍රශ්නෙකින් හිත නිදහස් කරගන්නයි අහන්නේ.
    පොඩි එකාගෙ නොදන්න කමට කියල හිතලා උත්තර දියල්ලකො. :baffled:

    ඔය බඩා මාමගෙ
    මිල්ක් බාර් එකේ නන්ගි නිකමටවත් ඉන්ටර්නෙට් යන එලකිරි බලන කෙනෙක් නෙමෙයිද.........?:oo:

    ඇයි බන් නම් ගම් මාර්ග සලකුනු එක්ක පත්තරේ දාල උබල ඒ අහින්සක කෙල්ලට හදන කයි කතන්දර ඇහුවොත් බඩා මාම නැන්දගෙන් නෙමෙයි ඒ නන්ගිගෙන් බඩවෙන්නෙ.....:angry:
     
    Last edited:

    විහිලු කරන්න එපා බන් . . .
    ඔ්ක ඉනිටර්නැෂනල් ක්‍රිමිනල් කේස් එකක් . . .
    එ් දවස් වල ඉන්ටර්පෝල් එකෙනුත් බඩාට කේස් අාවලු . . .
    අන්තිමට ඉන්ටර්පෝල් එකට බඩා මාමි ටොෂීබා ලැප්ටොප් දීලා කේස් එක ක්ලෝස් කර ගත්තලු . . .
    මාලබේ , කඩුවෙල පැත්තේ තාම ඉපදිලා නැති, අම්මලාගේ බඩේ ඉන්න පොඩි එවුනුත් දන්නවා ඔය සීන් එක . . .

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පට්ටයි මචන්.:D ඔය රේඩියෝ සෙට් ගැනනම් දන්නෑ මං. පරන හෙඩ්සෙට් එකෙකින් අරගෙන හොඳ වයර් එකක් දාන්න මචන් ඔය වයර් එකට..:yes:
    මාත් දන්නේ නෑ බන්...:baffled::baffled:
    තනිකර ආතල් එකට කරපු වැඩක්...:rolleyes::rolleyes:
    අර සිග්නල් IC (TDA 7461D) එක පිච්චුනේ නැති එකම ඇති...:rofl::rofl:
    මෙන්න මේ වගේ එකක් අරන් කපලා දාන්න ඉන්නේ..

    Extension-Cord-3.5_Zu1.jpg
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes:
    Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
    මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
    මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P
    ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..

    දූවිලි වලින් පිරිලා..:angry::angry:
    මෙකේ AUX input එක දෙන්න තැනක් හොයා ගන්න තමා අමර කට්ටක් කෑවේ..:nerd::nerd:
    (කෙලින්ම PreAmp එකට දෙන්න හිතුනා ..ඒත් ඉතින් එහෙම හරි නෑනේ..)
    CD Changer එකට connect කරන්න එන Port එක Try කරා මුලින්ම..
    මෙන්න මේ Port එක...

    ඒක හරි ගියේ නැත සින්හලු..:no::no:
    දෙවෙනියට Try කරා මෙකේ Audio Signal Process කරන IC එකේ inputs වලට..
    වැඩේ ලාවට වගේ හරි ගියා..:)
    Cassette එකක් දැම්මම Cassette එකෙන් එන Audio එකයි දීපූ AUX input එකයි Mix වෙලා ඇහෙනවා කියපන්කො..:eek::shocked:
    Empty Cassette එකක් දැම්මොත් මූ ඒක ටික වෙලාවක් Read කරලා Eject කරනවා..:oo::oo:
    කෙලින්ම Head එකටම දුන්නා AUX input එක ඕන මගුලක් කියලා..Sound Quality නෑ ඒ ගමන..:growl::growl:
    මේකේ DOLBY කියලා pin තුනක්( R,G,L) තියෙනවා.. දුන්නා ඒ මගුලටත් බලන්න..
    FM/AM වල වෙනසක් නෑ..:oo:
    Cassette එකක් දැම්මම මෙන්න AUX input එකෙන් දෙන එක ඇහෙනවා..
    AUX input එක ගැලෙව්ව ගමන් Cassette එකේ යන එක ඇහෙනවා..
    වැඩේ සාර්ථකව නිමයි..Car එකේ හයි කරලා Test Run එකකුත් දිව්වා...
    අවුලක් නැති පාටයි.. :):)
    මාගේ කතාව අවසානයි..
    අමාරුවෙන් කියවපු ඔබ සැමට ස්තුතියි.. :D:D
    ඔන්න පින්තූර ටිකකුත් දැම්මා.. :cool::cool:

    AUX Inputs(Left +, Right +)

    ඔන්න ඔහොමයි හයි කරාම..:cool::cool:

    උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා

    නෙවෙයි..:rofl::rofl::P

    patta wadak puthee. mamath me tikema mahansi une oya wadema karanna thamayi ..mama nam keloo gaththa fm modulater aragena ma epa wela hitiye sumayayi dekayi allal hitinne pichchenawa hitu kiyala .apara thamayi aux ekak set karanna baluwe cd changer line ekata dunna ganne nahh...epara set eka athule thiyana cd player eke out ekata wayar passala hikarala damma kalu paata loku kallak gini aragena duma giya .:(:(:(:( dan radio eka witharayi wada karanne dan inne radio tuner eke fm out ekata set karanna kiyala thama welawak un e nahh wade karanna

    WP_20151114_20_13_47_Pro.jpg

    WP_20151114_18_36_48_Pro.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    patta wadak puthee. mamath me tikema mahansi une oya wadema karanna thamayi ..mama nam keloo gaththa fm modulater aragena ma epa wela hitiye sumayayi dekayi allal hitinne pichchenawa hitu kiyala .apara thamayi aux ekak set karanna baluwe cd changer line ekata dunna ganne nahh...epara set eka athule thiyana cd player eke out ekata wayar passala hikarala damma kalu paata loku kallak gini aragena duma giya .:(:(:(:( dan radio eka witharayi wada karanne dan inne radio tuner eke fm out ekata set karanna kiyala thama welawak un e nahh wade karanna
    අයියෝ...:(:(
    උඹේ modulater පිච්චෙන්නේ මොකෝ මචෝ..:baffled::baffled:
    modulater එක ඇතුලේ තියෙන Fuse එකද දන්නේ නෑ පිච්චෙන්නේ..:rolleyes::rolleyes:
    කෙලින්ම Amp එකේ Inputs වලට දීපන් එහෙනම්..;);)
    (මාත් අන්තිමට කරන්න හිටියේ ඒක..)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුඩුනදුන් මල්ලි එල වැඩක්නේ කරලා තියෙන්නේ... :) :P
    මමත් ඕක කරන්න හිටියේ.. ඒත් ඊට කලින් කාර් එක විකුණුවා.. :dull:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කුඩුනදුන් මල්ලි එල වැඩක්නේ කරලා තියෙන්නේ... :) :P
    මමත් ඕක කරන්න හිටියේ.. ඒත් ඊට කලින් කාර් එක විකුණුවා.. :dull:
    හි හි දන්නේ නැද්ද ඉතින්..නිකන් ඉන්න බැරි කමට..:rolleyes::rolleyes:
    Setup එක ගැන ආසාව අත ඇරලා තමා හිටියේ මගක් වෙනකොට..:dull::dull:
    ඒකනේ කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕනී කියලා..:rofl::rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අයියෝ...:(:(
    උඹේ modulater පිච්චෙන්නේ මොකෝ මචෝ..:baffled::baffled:
    modulater එක ඇතුලේ තියෙන Fuse එකද දන්නේ නෑ පිච්චෙන්නේ..:rolleyes::rolleyes:
    කෙලින්ම Amp එකේ Inputs වලට දීපන් එහෙනම්..;);)
    (මාත් අන්තිමට කරන්න හිටියේ ඒක..)

    kohomada eka hoya ganne ban ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    kohomada eka hoya ganne ban ?
    Amp එකට යන Inputs ටිකද??
    Heat Sink එකකට හයි කරපු IC එකක් තියෙනවා නම් ඒක තමා බොහෝවිට Amplifier IC එක..
    ඔය තියෙන IC වල Numbers Search කරලා බලපන්..
    DataSheets ඇති..ඒවල තියෙනවා Pin Layouts එහෙම..
    මේ තියෙන්නේ මගේ එකේ තිබ්බ IC එකේ Pin Layout එක..

    tda7384sch.PNG

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ රාත්‍රියේ තිබ්බ උපන්දින සාදයෙන් පස්සේ බඩා මාමි තාම සද්දයක් නැහැ නේද කොල්ලනේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ රාත්‍රියේ තිබ්බ උපන්දින සාදයෙන් පස්සේ බඩා මාමි තාම සද්දයක් නැහැ නේද කොල්ලනේ...

    වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ.........
    මොනවද පෙව්වේ.. කෝ පාර පේන්නැ......
    කියලා ඩීඑක්ස් එකෙන් පාර පුරා ගිහින් :angry: සුදු පටි අයියෙකුට මාට්ටු වෙලා. බැලුම් පුම්බලා. තත්වේ අන්තිම භයානක නිසා වෙරි බහිනකන් එතනම තියාගෙන කියලයි ආරංචිය.‍ පොර තාම එතන හිටගෙන බැලුම් පුම්බනවා ඇති.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කටුවක් නෙමෙයි..ආතල් එකට කරපු වැඩක් සින්හලු..:rolleyes::rolleyes:
    Car එකේ නිකන් තියෙන රේඩියෝවට දුන්න වැඩක්..
    මේ මගුලේ තියෙන්නේ FM(Japanese Range) & Cassette විතරයි..
    මම ඉතිං මේකට AUX input එකක් එකතු කරපු එක තමා කරේ..:P:P
    ඔන්න ඉතින් Setup එක ගැලෙව්වට පස්සේ තමා කරපු ගොන්කම තේරුණේ..

    ............
    උඹලා මේ වගේ ආතල් එකක් ගන්න ගිහින් Setup එක කෙල වුනා කියලා මට බනිනවා නෙවෙයි..:rofl::rofl::P

    උබ කුඩු නොගහ හිටිය නම් ඔය වැඩේ ඉක්මනට කරලා ඉවරයක් කරනවා. :rofl::rofl: කෝ කිව්වට අහන එකක්ය. මොලේ සවුත්තු වෙනවා යකෝ කුඩු ගැහුවම. නවත්තපන් දැන් වත්.. :angry::angry: මට අර සෙට් එක දියන් වැඩක් නැති එකේ උබට. කුඩු නැතුව kg ටිකක් වත් හොයල දෙන්නන් ගණන් හරියන්න :rolleyes::rolleyes::P
     
    Status
    Not open for further replies.