Breaking News - "Heavy Gun Fire" in Paris

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයේ කේස් එකක්. දැං ටිකකට කලින්. :dull: :dull: :dull: වැඩි විස්ථර දන්නේ නෑ. CNN එකේ මෙච්චරයි දාලා තියෙන්නේ. අපේ පැරිසලගේ ගෙවල් ගාවින් පෝලිමට ඇම්බියුලන්ස් යනවා කියලා දැං කීවා..

    http://edition.cnn.com/
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආයේ කේස් එකක්. දැං ටිකකට කලින්. :dull: :dull: :dull: වැඩි විස්ථර දන්නේ නෑ. CNN එකේ මෙච්චරයි දාලා තියෙන්නේ. අපේ පැරිසලගේ ගෙවල් ගාවින් පෝලිමට ඇම්බියුලන්ස් යනවා කියලා දැං කීවා..

    http://edition.cnn.com/



    අම්මටසිරි...:shocked::shocked: සිරාමද... අයි එස් උනුත් අරින්නෑ වගේ
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    shocked7fl.gif
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොලිස් රේඩ් එකක් ලු බන්.සස්පෙක්ට් ල සෙට් එකක් අල්ලන්න කරපු එකක්.උන් වෙඩි තියල.පොලිස් කාරයෙක් ද කොහෙදො තුවාල වෙලා ලු.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Hari wistharayak kawuruth danne nedda ? france wala kawuruth nedda ? Tv wala nam thaama mukuth neh bang... art TV eke nam tikak giya,.,unuth hari deyak thaama kiwwe neh ... ekama dee pennanne ... vistharayak kiyapalla ASAP