Breaking News - "Heavy Gun Fire" in Paris

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මඟුල :frown::frown::frown::frown:
    කොඩිය අයින් කලා විතරයි
    මුන් ආයේ ගහන්න පටත් අරන්..
    හොඳක් වෙන්නේ නෑ ඔය ISIS හැතිකරේට...
    හැඳි ගෑවිලාම යන්න ඕන..
    :angry::angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    onna ekkenek allan yanawa.

    2E8E571800000578-3323196-image-a-31_1447840971328.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කිව්ව සරණාගතයො ගන්න එපා ඔය වගේ තීරණ ගන්න කලින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල ඉන්න කියල :dull: :dull:
    කොහෙද ඇහුවද :dull: :dull:
    ලමෙක් මැරිල වෙරලෙ ඉන්නව දැක්ක ගමං එන උන් සේරම ටික රිංගවගත්ත :dull: :dull:
    දැන් සතුටු ඇති :dull: :dull:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවනං ඔහොම වෙන්නෑ :no: :no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලමෙක් මැරිල වෙරලෙ ඉන්නව දැක්ක ගමං එන උන් සේරම ටික රිංගවගත්ත :dull: :dull:
    දැන් සතුටු ඇති :dull: :dull:

    පේනවනේ රිංග ගත්තව එකාගේ අයිටම් එක ගලවන් කරල තියෙන දේ..:baffled::baffled::baffled::baffled::baffled: හෙලු කොට්ටෙන් පාරේ අරන් යන්නේ..:nerd::nerd::nerd::nerd: ඉස්සහරහට වකුගඩු වගේ දේවල් උනත් ebay එකෙන් ගතහැකි වෙයි..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඊලඟට සොට් එක දෙන්නේ ජර්මනියට... :dull:

    ඕක නිවෙන්නත් නොදී ලැවි ගින්න වෙන්නත් නොදී අරන් යන්න තමා යුරෝපේ සෙට් එකට ඕන..රුසියාවට ඕන නිවලම දාන්න.අරුන් තාම ඒ ගැන හිත හිත ඉන්නව මං කියුවේ ඇමරිකාව..සෑහෙන වෙලාවක් දුම දදා ඉඳල එක පාර හොස් ගාල ඇවිළුණාම...පිච්චුණෝ පිච්චුණෝ ගායි..වෙනවට අකමැතියි.. හැබැයි ඊළඟ එක ඇමරිකාවට තමා සෙට් වෙන්න ඕන.. කිරි පොව පොව ඉන්නවට..:frown::frown::frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට කියන්නේ කුකුළනි ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නව කියලත් නෙවෙයි......

    බල්ලන් ගේ සීසන් කාලෙ දී පාර අයිනේ හෙළුවෙන් දෙකට නැමිල *ක උඩ තියන් ඉන්නව කියලා....
    කොල්ලන්ටයි බල්ලන්ටයි දෙගොල්ලට ම ඇරල යන්න.....

    ප්‍රිංමුව ඔලන්දේ කියන්නේ නම් මහා හුකං පාරුවෙක්. අමෙරිකාව කිව්ව නේ ඉතිං ගත්තා. දැන් ගත්ත උන් පොර වැලි දාල පුක්ෂණය කරනවා...
    පොර පොර ටෝක් ඉෂූ කර කර ඉන්නව පාර්ලිමේන්තුවේ.....

    මෙහෙ වගේ ම තමා...!!!:dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    අනේ අක්කේ
    ජීවිතේ පරදුවට තියල හරි
    ටවර් එක බේර ගන්න
    ලබන අවුරුද්දේ කොහොම හරි සෙල්පියක් ගන්න ඕන
    ඕක ගාව ඉඳන් ඒකට මොකක් හරි උනොත් ඉඳල වැඩක් නෑ ...

    Uba labana awrudde mehe enawada poddo?
    Ewa kiyanna ba, oya eddi oke keli ithuru wela thiyeda danne na :baffled:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ප්‍රංශ පොලිසිය නගරයක් පීරයි : ගැහැණියක් බෝම්බයක් පුපුරවාගෙන මැරෙයි
    168ක් අල්ලයි : 23ක් රඳවා ගනී

    මෙම සෝදිසිය වෙනුවෙන් සෙන්ට් දනි සරසවිය ද, කඩසාප්පු ද වසා දැමිණි.
    අංක 13 උමං දුම්රිය ද මහජන බස් , ට්‍රෑම් සේවා ද නවතා දැමිණි.
    ඇල්ජීරිය, මොරොක්කෝ, ටියුනීසියා, පාකිස්තාන්, ඉන්දියා හා ශ්‍රී ලාංකික දෙමළ ජනයා මෙම නගරයේ වැඩිපුර ජීවත් වෙති.
    මේ අතර ප්‍රංශයේ කළ සෝදිසිවලින් 168 දෙනෙකුත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 23 දෙනකු රඳවා ගත් බවත්, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අද උදේ සෙන්ට් දෙනිස් වැටලීම කළ බවත් ප්‍රංශ පොලිසිය කියයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඊලඟට සොට් එක දෙන්නේ ජර්මනියට... :dull:

    USA උන්ට ගහනවා කියල , උනුත් දැන් සෑහෙන්න බය වෙලා ඉන්නේ :baffled:



    පේනවනේ රිංග ගත්තව එකාගේ අයිටම් එක ගලවන් කරල තියෙන දේ..:baffled::baffled::baffled::baffled::baffled: හෙලු කොට්ටෙන් පාරේ අරන් යන්නේ..:nerd::nerd::nerd::nerd: ඉස්සහරහට වකුගඩු වගේ දේවල් උනත් ebay එකෙන් ගතහැකි වෙයි..

    :nerd::nerd::nerd:

    කවුද අයිටම් එක ගලෝල තියෙන්න ?
    කවුද හෙලු කොට්ටෙන් යන්නේ ?
    ඇයි ඉස්සරහට වකුගඩු ඊබේ එකේ ගන්න පුළුවන් ?

    මට තේරුනේ නෑ නේ :sorry::sorry::sorry::sorry:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    USA උන්ට ගහනවා කියල , උනුත් දැන් සෑහෙන්න බය වෙලා ඉන්නේ :baffled:





    :nerd::nerd::nerd:

    කවුද අයිටම් එක ගලෝල තියෙන්න ?
    කවුද හෙලු කොට්ටෙන් යන්නේ ?
    ඇයි ඉස්සරහට වකුගඩු ඊබේ එකේ ගන්න පුළුවන් ?

    මට තේරුනේ නෑ නේ :sorry::sorry::sorry::sorry:
    USA ewuntanan gahana eka hodai :P