බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොනවා උනත් කියපු කතාව නම් ඇත්ත :lol:

    :frown::frown:

    අද අබාන්ස් එකෙන් එනකන් ඉන්නේ ජාතකේ මතක් කර කර. දැන් ටිකකට කලින් කතා කරාම තමා දැනගත්තේ

    :dull: කතා කරලා වැඩක් නෑ..... සේල් එකට බඩු ටික එවනකොට රෑ 8.30යි..... බර්ත්ඩේ පාටියට යනකොට රෑ 9යි..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .

    :lol: යාළුවන්ටමයි වෙන්නේ...... :lol:
     
    ඔන්න ඉතින් තව කතාවක් දාන්නම්......

    මේ සීන් එක උනේ අපේ යාලුවෙක් අයි ටී ඩිග්‍රි එකක් කරන්න ඉන්ඩියා යැමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වු අක්සබෝග (වචනේ හරිද මන්දා) යේ දීයි.....

    ඉස්සර ඉතින් අපිට ගෙදර එලිපිට බොන්න බැනේ.... අපි කට්ටියම සෙට් උනා (ගම්පහ පැත්තෙ උන් නම් දන්නවත් ඇති) පිලිකුත්තුව කැලේ..ගල් තලාවක....

    දැන් ඉතින් කට්ටිය ගසනවා ගසනවා ගසනවා.......සින්දු කියනවා......කතා කරනවා...සමහරු මල් කඩනවා....එක එක ඒවා....

    වේගෙන් වේගෙන් ගසලා කට්ටිය දැන් හිමින් හිමින් බොනවා.....අපේ සෙට් එකේ ඉන්නවා ටිකක් අමුතු විදියට කල්පනා කරන පොරක්. වෙනත් ග්‍රහලෝක, පිටසක්වල ජීවීන්, සමාන්තර ලෝක, නාසා එක, තමා මුගේ ජනප්‍රියම මාතෘකා.....ටිකකින් මූ කියනවා "මචන්ලා බලපන් මම අර ගහ ගාව දැක්කා මිනිස්සු කට්ටියක්" කියලා....අපිත් බය උනා මොක්කුද දන්නේ නැනෙ.....
    මූ කියනවා උන් හෙල්මට් වගේ දාගෙන හිටියලු ඒරියල් තියෙන....දැන් මූ අපිට වද දෙනවා බලන්න යමවු කියලා.....අඩනවා නිකන් වැලහින්න වගේ.

    මුගේ අඩවැඩියාව ඉවරයක් නැතිනිසා යමන් කියලා කට්ටියම නැගිට්ටා බලන්න යන්න (කෙලින් හිට ගන්න බැරි දෙතුන් දෙනෙක් ඇර) ..... දැන් ඉතින් ගලෙන් බහින්නයි ලෑස්තිය, පොඩි පොඩි මුල් එහෙම අල්ලගෙන බහිනකොට සරාස්......බරාස් ගාලා සෙට් එකේ හිටපු මහතම එකා බිමට පෙරලීගෙන එනවා නිකන් රෝල කෝස්ටර් එකක් වගේ....(පිටිපස්සේ එකා අරුගේ සෙරෙප්පුව පාගලා).... දැන් මුගේ දන්නිස්සට උඩින් ලේ ගලනවා ගලට කැපිලා.... අපි දෙමල වැල් හොයනවා කොටලා අරූගේ කකුලට තියලා ලේ නවත්තන්න.... මොන දෙමල වැල්ද වෙරි පිට.....කොහොම හරි මොනාද මන්දා කොල ජාතියක් කොටලා අරූගෙ කකුලට බැදලා ලේ නැවත්තුවා......

    උගේ තුවාලේ වේලුනාම මාර්ක් එක හරියටම "ප" යන්න වගේ..... අපිත් උන්ව කාලයක්ම බයිට් කලා මොකද බන් මේ කකුලෙ "ප" යන්න කියලා ටැටූ එකක් ගහගනද කියලා.....

    ඔහොම අහපු ගමන් අරූ ජාතිය අමතනවා අර ශුක්‍රානුවා කියලා පටන් අරගෙන මුලු පරම්පරාවටම පින් දිදී....... ඔය ආතල් එක ගත්තා අපි සැහෙන කාලයක්.......:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කොණ්ඩය කැපීමට එද්දී තොප්පිය ද හිසේ ඇලවී තිබූ සිද්ධියක් දඹුල්ල නගරයෙන් පෙරේදා (16) දින වාර්තා විය.

    දඹුල්ල නගර මධ්‍යයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන අයකු මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා නිවසට ගොස් ඇත්තේ බිරියට හා දරුවන්ට ගඳ නොවැදෙන්නට සිතාගෙනය. ගිය ගමන් ඔහු නාගෙන දියනියගේ කාමරයට ගොස් පවුඩර් හා සුවඳ විලවුන් ද ගල්වාගෙන හිස පීරීමට පොල්තෙල් යැයි සිතා දියණියගේ ගම්බෝතලය විවෘත කැර හිසේ ගල්වාගෙන ඇත.

    ඇත්ත සීන් එකක්ද බං මේ.... අරූ කොහොමද දන්නෑ පහුවදා ඔෆිස් ගියේ :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිරියේ මෑතකාලයේ පහල වූ ආතල් මට්ටමේ නූලකි මෙය. ඒ නිසා ත්‍රෙඩ් එක කෑමෙන් මා වැලකී සිටිනා බව කරුණාවෙන් සලකන්න...
    :)

    පිස්සුවක් ඇතෑ.....:shocked: කවුද එහෙම කියන්නේ....

    කමෙන්ට් එකක් දානකොට ත්‍රෙඩ් එක බම්ප් හරි වෙනවනේ:)....

    අවුල තියෙන්නේ ඉතින් රෙප් කැපෙනවා කතා දැම්මොත්:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න ඉතින් තව කතාවක් දාන්නම්......

    උගේ තුවාලේ වේලුනාම මාර්ක් එක හරියටම "ප" යන්න වගේ..... අපිත් උන්ව කාලයක්ම බයිට් කලා මොකද බන් මේ කකුලෙ "ප" යන්න කියලා ටැටූ එකක් ගහගනද කියලා.....

    ඔහොම අහපු ගමන් අරූ ජාතිය අමතනවා අර ශුක්‍රානුවා කියලා පටන් අරගෙන මුලු පරම්පරාවටම පින් දිදී....... ඔය ආතල් එක ගත්තා අපි සැහෙන කාලයක්.......:lol::lol::lol:

    :lol::lol::lol: සෙරෙප්පුව පාගපු එකාට අනතුරක් කරේ නැද්ද අරූ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔන්න ඉතින් තව කතාවක් දාන්නම්......

    මේ සීන් එක උනේ අපේ යාලුවෙක් අයි ටී ඩිග්‍රි එකක් කරන්න ඉන්ඩියා යැමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වු අක්සබෝග (වචනේ හරිද මන්දා) යේ දීයි.....

    ඉස්සර ඉතින් අපිට ගෙදර එලිපිට බොන්න බැනේ.... අපි කට්ටියම සෙට් උනා (ගම්පහ පැත්තෙ උන් නම් දන්නවත් ඇති) පිලිකුත්තුව කැලේ..ගල් තලාවක....

    දැන් ඉතින් කට්ටිය ගසනවා ගසනවා ගසනවා.......සින්දු කියනවා......කතා කරනවා...සමහරු මල් කඩනවා....එක එක ඒවා....

    වේගෙන් වේගෙන් ගසලා කට්ටිය දැන් හිමින් හිමින් බොනවා.....අපේ සෙට් එකේ ඉන්නවා ටිකක් අමුතු විදියට කල්පනා කරන පොරක්. වෙනත් ග්‍රහලෝක, පිටසක්වල ජීවීන්, සමාන්තර ලෝක, නාසා එක, තමා මුගේ ජනප්‍රියම මාතෘකා.....ටිකකින් මූ කියනවා "මචන්ලා බලපන් මම අර ගහ ගාව දැක්කා මිනිස්සු කට්ටියක්" කියලා....අපිත් බය උනා මොක්කුද දන්නේ නැනෙ.....
    මූ කියනවා උන් හෙල්මට් වගේ දාගෙන හිටියලු ඒරියල් තියෙන....දැන් මූ අපිට වද දෙනවා බලන්න යමවු කියලා.....අඩනවා නිකන් වැලහින්න වගේ.

    මුගේ අඩවැඩියාව ඉවරයක් නැතිනිසා යමන් කියලා කට්ටියම නැගිට්ටා බලන්න යන්න (කෙලින් හිට ගන්න බැරි දෙතුන් දෙනෙක් ඇර) ..... දැන් ඉතින් ගලෙන් බහින්නයි ලෑස්තිය, පොඩි පොඩි මුල් එහෙම අල්ලගෙන බහිනකොට සරාස්......බරාස් ගාලා සෙට් එකේ හිටපු මහතම එකා බිමට පෙරලීගෙන එනවා නිකන් රෝල කෝස්ටර් එකක් වගේ....(පිටිපස්සේ එකා අරුගේ සෙරෙප්පුව පාගලා).... දැන් මුගේ දන්නිස්සට උඩින් ලේ ගලනවා ගලට කැපිලා.... අපි දෙමල වැල් හොයනවා කොටලා අරූගේ කකුලට තියලා ලේ නවත්තන්න.... මොන දෙමල වැල්ද වෙරි පිට.....කොහොම හරි මොනාද මන්දා කොල ජාතියක් කොටලා අරූගෙ කකුලට බැදලා ලේ නැවත්තුවා......

    උගේ තුවාලේ වේලුනාම මාර්ක් එක හරියටම "ප" යන්න වගේ..... අපිත් උන්ව කාලයක්ම බයිට් කලා මොකද බන් මේ කකුලෙ "ප" යන්න කියලා ටැටූ එකක් ගහගනද කියලා.....

    ඔහොම අහපු ගමන් අරූ ජාතිය අමතනවා අර ශුක්‍රානුවා කියලා පටන් අරගෙන මුලු පරම්පරාවටම පින් දිදී....... ඔය ආතල් එක ගත්තා අපි සැහෙන කාලයක්.......:lol::lol::lol:

    වයිට් වෝකර්ත් උඹලාත් එක්ක බොන්න සෙට් වෙනවද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ත්‍රෙඩ් එකේ කතා දාපු හැමෝටම වගේ රෙප් දුන්න මචංලා... :)

    වැරදීමකින් වගේ මගඇරිල තියනව නම් සොරි ඈ.....
     
    • Like
    Reactions: other guy

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිනාවෙන්න එපා යකූ.පැයක් විතර ගේම දීලා බෝතලයක් ගත්තේ.

    එහෙව් බෝතලේ දාල දිව්ව කිව්වාම හිනා නොවී කොහොමද යකූ:lol::lol::lol:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
    අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
    රා ටිකත් නෑ

    මට මැවිලා පෙනුන බන් උබල පැනල දුවපු හැටි ...!! :lol::lol:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    santin

    මචන් වොඩ්කා එක්ක යන සැන්ටින් එකක් හදා ගන්න විදිහ කියපල්ලකො
     
    Status
    Not open for further replies.