ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ![]()
බොන්ඩ ඕන ප්රශ්නයක් සහෝ

ජොබක් හොයනවා බන් මේ දවස්වල .... කර කර හිටපු එකෙන් අයින් උනා ....... දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ![]()

හෆෝ..සවුත්තු වෙයි.....
සංරක්ෂණය කරා නම් හරි.. ඩී වී ඩී වලට වත්![]()
දෑනටමත් එක කරගෙන යනවා. ඒ ස්කෑන් ෆයිල් එකෙන් තමයි අරන් දන්නේ.

තොටත් ඉක්මනට ලබත්වා!!!!
ඒස්වාහ්... පුහ්....
විහිලු කථා කියන්ඩ එපා මාමේ..
විහිලු නෙවේ බං..... අදත් මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්රයෝ දෙන්නා කෝල් කරලා මට ජාතිය ඈමතුවා........ උඹට අපි කතා කරොත් තමා එන්න බැරි.... GT හරි දත් කිඹුලා හරි කතා කරොත් නම් උඩ පැනන් යයි කියලා....... 
![]()

මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙන හැඩයි. නැත්තම් බඩා මාමි බොන එක නවත්තයි...![]()
අද අබාන්ස් එකෙන් එනකන් ඉන්නේ ජාතකේ මතක් කර කර. දැන් ටිකකට කලින් කතා කරාම තමා දැනගත්තේ

![]()
![]()
විහිලු නෙවේ බං..... අදත් මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්රයෝ දෙන්නා කෝල් කරලා මට ජාතිය ඈමතුවා........ උඹට අපි කතා කරොත් තමා එන්න බැරි.... GT හරි දත් කිඹුලා හරි කතා කරොත් නම් උඩ පැනන් යයි කියලා.......
![]()
කෝ තක්කාලි වසංගතේ උදේ දානවා කීව කතාව?![]()

http://www.elakiri.com/forum/showpost.php?p=19299048&postcount=1127
දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්
එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....
ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....
එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න ..........![]()

බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .

ඔය කියන්නේ මේ වගේ උනහමද
![]()
ඔය ඩබල දැන් ඉන්න තැන බැලුවහම මෙහෙම කාලයක් තිබුනද කියලත් හිතෙනවා

man hithanne uba wenna athi kiriye Naakima dial eka...?
45+++? 
බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .
eeya ban.. Chilaw giya welawaka 1st time gahuwa.. winakiri bonawa wage mala jaraawa...

eeya ban.. Chilaw giya welawaka 1st time gahuwa.. winakiri bonawa wage mala jaraawa...![]()