අසා අම්බානක ස්තූතියි මචන් මෙහෙම ෆොටෝ බෙදාගන්නවට...
දැන් කොහෙද ඉන්නේ..![]()

මචන්![]()
කැනඩා ඉන්නෙ ලේක්ස් වලින් එලියට ආවෙ පෙරේදා![]()

එල අනිවා සෙට්වෙමු මේ සැරේඑල එල පුලුවන් වෙලාවට අප්ඩේට් එකක් දියන්. මෙහෙ ආවම පුලුවන් වුනොත් සෙට්වෙමු.![]()










lock gate නොහොත් දිය කඩනයක් ,ලේක්ස් ඇතුලට යද්දි වතුර මට්ටම වෙනස්.නැව් ඕක ඇතුලට දාල දෙපැත්තෙන්ම වහලා වතුර පුරවලා මට්ටම සම කරලා ඉස්සරහා දොර අරිනව,ඕව 16ක් පහු කරනව අන්තිම ලේක් එක ඇතුලට යද්දි.178m නැව උස්සනව 16න්මමේ මොකක්ද බං මේ......??
![]()

lock gate නොහොත් දිය කඩනයක් ,ලේක්ස් ඇතුලට යද්දි වතුර මට්ටම වෙනස්.නැව් ඕක ඇතුලට දාල දෙපැත්තෙන්ම වහලා වතුර පුරවලා මට්ටම සම කරලා ඉස්සරහා දොර අරිනව,ඕව 16ක් පහු කරනව අන්තිම ලේක් එක ඇතුලට යද්දි.178m නැව උස්සනව 16න්ම![]()
මුහුදේ යන නැවකට ඔය වතුර මට්ටම් වෙනස දරා ගන්න බැරිද....?? 