EK Married Club-16

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    NpPbwXLl.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අසා අම්බානක ස්තූතියි මචන් මෙහෙම ෆොටෝ බෙදාගන්නවට...:yes::yes::yes:

    දැන් කොහෙද ඉන්නේ..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    4.gif
    මචන්
    කැනඩා ඉන්නෙ ලේක්ස් වලින් එලියට ආවෙ පෙරේදා :yes:

    එල එල පුලුවන් වෙලාවට අප්ඩේට් එකක් දියන්. මෙහෙ ආවම පුලුවන් වුනොත් සෙට්වෙමු.:)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කඩුව....

    එංගලන්තේ සුද්දා දැම්මා, ඒ කඩුව....
    කොහේ ගියත්... ඇයි මටම ඇහෙන්නේ... ඒ.. කඩු..ව කඩු..ව
    සුද්දගේ.. නෑ..යෝ..
    නෑයෝ මතක් වෙන ඒ ක..ඩුව.. කඩුව..

    ඉන්ටව් යන්නට අඩුව...
    ඒ කඩුව.. කෙල්ලගේ... කැමැත්ත ගන්නට අඩුව...
    ශොපින් ගියා... ඩෙනිමක් ගන්..න අනේ අඩු..ව..
    වැල්ලවත්තේ.. නන්ගි දැම්මේ මට ඒ කඩුව හෝ හො හෝ.. හො හෝ..

    ඩෙනිම එපා.. සරමක් ගත්තා.. කොටු කොටු හේ.. හෙ හේ.. හෙ හේ..
    කොහේ ගියත් ඇයි මටම ඇහෙන්නේ, ඒ ක..ඩුව හෝ හො හෝ... හො හෝ...

    කඩේ ගියා.. රොටියක් කන්න ඊ..යේ.. පාරක් ඇහුවේ.. අන්කල්
    මේ කඩුවෙන් හෝ හො හෝ... හො හෝ... (උබට සිංහල එන්නෙම නැද්ද)
    හොම්බට (හර්..) ඇන්නා
    සුද්දා මතක් වී හ..යියෙන් (කෝ කොල්ලා මගේ දත් සෙට් එකා
    දත් කුට්ටම (අන්කල්) අහුලා ගත්තේ මහ පාරෙන්. කොහේ ගියත් ඇයි මටම ඇහෙන්නේ ඒ.. කඩුව මට ඕකා අහුවුනොත් හර්... හර්...






    මේවා අහන්න කලින් ලෝක විනාසේ උනේ නැත්තේ ඇයි අප්පා :confused:


    අපිව මරා ගෙන කාපියව් :angry::angry::angry::(:(:(

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl::P
    :rolleyes: මේ මොකක්ද බං මේ......?? :rolleyes:
    lock gate නොහොත් දිය කඩනයක් ,ලේක්ස් ඇතුලට යද්දි වතුර මට්ටම වෙනස්.නැව් ඕක ඇතුලට දාල දෙපැත්තෙන්ම වහලා වතුර පුරවලා මට්ටම සම කරලා ඉස්සරහා දොර අරිනව,ඕව 16ක් පහු කරනව අන්තිම ලේක් එක ඇතුලට යද්දි.178m නැව උස්සනව 16න්ම :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::P

    lock gate නොහොත් දිය කඩනයක් ,ලේක්ස් ඇතුලට යද්දි වතුර මට්ටම වෙනස්.නැව් ඕක ඇතුලට දාල දෙපැත්තෙන්ම වහලා වතුර පුරවලා මට්ටම සම කරලා ඉස්සරහා දොර අරිනව,ඕව 16ක් පහු කරනව අන්තිම ලේක් එක ඇතුලට යද්දි.178m නැව උස්සනව 16න්ම :yes:

    :oo: මුහුදේ යන නැවකට ඔය වතුර මට්ටම් වෙනස දරා ගන්න බැරිද....?? :rolleyes: