mage discusla 8k meruna :'( , 7k 5CM 1k 10 CM :'(
ledak hoyagana be ,, ledk penne ne :'(

mage discusla 8k meruna :'( , 7k 5CM 1k 10 CM :'(
ledak hoyagana be ,, ledk penne ne :'(
4'X2'X3
mage discusla 8k meruna :'( , 7k 5CM 1k 10 CM :'(
ledak hoyagana be ,, ledk penne ne :'(


Gold fish inne machan power filter ekak danawanam kohomadaMona maaluda inne machan? Tank eka hadaddima side eken haduwa nm hodai. Dan ithin overhead dekak wage danna.
Hoda filter ekak dahan machan. Tank eke size komada?
12' X 4' X 4' ටැංකියකට හොද Filter එකක් මොකක්ද.
කීයක් වෙයිද.
menna mage aro
![]()


පට්ට ආසාවක් තියෙනවා Fish farm එකක් කරන්න.
සල්ලිත් තියෙනවා. සහයොගෙන් වැඩක් කරන්න පුලුවන් විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න එක තමයි අමාරුම දේ.
මාලු Thread එකෙ ඉන්නවාද කවුරු හරි මේ වගේ වැඩක් එකතු වෙලා කරන්න කැමති කෙනෙක්.
menna asankage tank ake hitapu rtg aparade bn asankayo.![]()
oka parana ekak bn. oita wada aluth 4to thibba. passe arowanek hadanna one
1)මට වතුර යන්න මොටරයක් ගන්න ඔන කොහොමද ගාන මොන ප්වර එකක් ද ඔන කියලා දැන් ගන්න විදිය ?ගෙදර මැද මිදුලේ ලොකු පොන්ඩ් එකක් තියෙනවා බිත්තිය පැත්තෙන් ලස්සනට වතුර ගල් අස්සෙන් එන්න දිය සීරාව හදලා තියෙන්නේ ඔක්කොම චෙක් කරලා තියෙන්නේ මට දැන ගන්න ඔන මෙ ටික .
මෙච්චර කාලයක් අපේ ගෙදර අය එකට වතුර පුරවන්න දුන්නේ නැහැ මාදුරුවෝ බො වෙන නිසා මට ආසයි එක ලස්සනට හැමැ වෙලෙම මාලු වතුර වැරෙනව ලස්සන ඔලු වගේ හරි වෙන ගස් දෙකක් වගේ දාන්න , කට්ටිය මට මෙවලට උත්තර දෙනවද ?

me seson akata ohoma tama heater akak dalada tiyanne![]()
Thanks machooadi 4nam 9mm wage danawanam goDAK HODAY MAMA hithanne
mama damma mchn mulin mage tank ekata 12mm...widuruwa kadagena wathura ge athulata awa kiyahanko...hoda welawata kauruth e hariye hitiye na...


ehema wenawada ban 12mm??????????????? 

Bottom ekata 10mm or 12mm daala wateta 8mm athi..
loku wadiyak na bnz...7mm athi wae mama hithanne...meka inna un kiyae ubata...![]()

5)වතුර දලා නැති නිසා වතුර දාලා පල් කරන ක්‍රම වෙදය කොච්චර කල් ද මොනවාදාලද පල් කරන්නේ මාලුන්ට සුදුසුද කියල බලාගන්නේ කොහොමද ?

tank eka his karala ubata ona malu dala wede patan ganna ... gas daaddi nam olu anan manan daaan epa bang...
ane manda eka nam ubage kemeththa ..