Lenavo Laptops & Tabs SALE

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙක් ඉස්මාර්ට් එකේ ඉදගෙන ............බුම්මන්නා
    කලයක් සදිසි බඩ රැකගෙන .............වැජඹෙන්නා
    බිරිදට බයේ දෙකකුල් නිති ................වෙව්ලන්නා
    පිළිගනු මැනවි ඌ - රාජ් නම් ...............බම්මන්නා

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටෙක් ඉස්මාර්ට් එකේ ඉදගෙන ............බුම්මන්නා
    කලයක් සදිසි බඩ රැකගෙන .............වැජඹෙන්නා
    බිරිදට බයේ දෙකකුල් නිති ................වෙව්ලන්නා
    පිළිගනු මැනවි ඌ - රාජ් නම් ...............බම්මන්නා

    :baffled::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ
    ටෙක් ඉස්මාර්ට් එකේ ඉදගෙන ............බුම්මන්නා
    කලයක් සදිසි බඩ රැකගෙන .............වැජඹෙන්නා
    බිරිදට බයේ දෙකකුල් නිති ................වෙව්ලන්නා
    පිළිගනු මැනවි ඌ - රාජ් නම් ...............බම්මන්නා

    :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :yes: දෙනවා දෙනවා..... ඩොංගල් එකක් ගත්තහම ලැප්ටොප් එකක් ෆ්‍රී දෙනවා...... :angry:

    :angry: පැහෙන්නේ නැතුව ඉල්ලපු දේ විතරක් දෙන්න :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙක් ඉස්මාර්ට් එකේ ඉදගෙන ............බුම්මන්නා
    කලයක් සදිසි බඩ රැකගෙන .............වැජඹෙන්නා
    බිරිදට බයේ දෙකකුල් නිති ................වෙව්ලන්නා
    පිළිගනු මැනවි ඌ - රාජ් නම් ...............බම්මන්නා

    :frown::frown:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :shocked: මම එනවනේ විනාඩි 45න්..... ඒකට ඉතින් හයියෙන් යන බස් ගැන මීටරෙන් ඉන්න ඕනා...... 170/190 ත් තියෙනවා බස් දෙක තුනට ඉස්සර කරන් යන අය..... :D :P

    කඩුවෙලට ගිහින් බිබිල වගේ දුර ඉදන් එන එකක නැග්ගොත් ඊට වඩා ඉක්මනට යන්න පුලුවන්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    බජට් එකෙන් පස්සේ සේල් ප්‍රයිස් 10% කින් තව අඩු උනා ලු. බඩා උඹල ඔක්කොටම කියන්න කීවා. ;)