ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන් හොදම දේ ඉගෙන ගෙන වෙන රටකට පැනගන්න එක...මේ රටේ ඉදල වැඩක් නැ....සාමාන්‍ය මිනිහෙක්ට ඔලුව උස්සන්න හම්බෙන්නේ නැ....වාහන ගන්නවා බොරු.....:(:(:(:(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    දැන් හොදම දේ ඉගෙන ගෙන වෙන රටකට පැනගන්න එක...මේ රටේ ඉදල වැඩක් නැ....සාමාන්‍ය මිනිහෙක්ට ඔලුව උස්සන්න හම්බෙන්නේ නැ....වාහන ගන්නවා බොරු.....:(:(:(:(:(:(

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් හොදම දේ ඉගෙන ගෙන වෙන රටකට පැනගන්න එක...මේ රටේ ඉදල වැඩක් නැ....සාමාන්‍ය මිනිහෙක්ට ඔලුව උස්සන්න හම්බෙන්නේ නැ....වාහන ගන්නවා බොරු.....:(:(:(:(:(:(

    ඔව් බන්.. මගෙත් අදහසක් තිබ්බෙ නෑ. දැන්නම් වෙන කරන්න දෙයක් නෑ වගෙ.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Mata nam dan lankave inna eka epa vela inne

    එහෙනං බබා ලන්තේ පලයන්.....:dull::dull::dull:උබට ඇති වෙන්න බේබි ක්‍රීම් ගාන්න පුළුවන්....හැබැයි පදින්න වෙන්නේ මේවා තමා.......:sorry::sorry::sorry:

    2znredz.jpg
    .

    :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනං බබා ලන්තේ පලයන්.....:dull::dull::dull:උබට ඇති වෙන්න බේබි ක්‍රීම් ගාන්න පුළුවන්....හැබැයි පදින්න වෙන්නේ මේවා තමා.......:sorry::sorry::sorry:
    :baffled::baffled::baffled:

    :P:P:P:baffled::baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    එහෙනං බබා ලන්තේ පලයන්.....:dull::dull::dull:උබට ඇති වෙන්න බේබි ක්‍රීම් ගාන්න පුළුවන්....හැබැයි පදින්න වෙන්නේ මේවා තමා.......:sorry::sorry::sorry:
    http://i65.tinypic.com/2znredz.jpg

    :baffled::baffled::baffled:

    135ls එක පැදගෙන tank එකට වතුර ගගහා ඉදපන්
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :shocked: ටයර් හොයන්න උඹ එනවද කියපන් ඉස්සෙල්ලා මේ පැත්තේ......?? :growl:

    ඔන්න අපේ පැත්තෙන් 6100ක් කිව්වා බන් MRF එක . 6000කට දෙන්නම් කිව්වා . දාගන්න කියල බැලුවේ . :)