Beautiful Maths

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි කියන්නේ කෙල්ල වයසයි කියන එකද බන් :dull::dull:

දන්නෑ :no: :no:
ඔය දත්ත තුන පාවිච්චි කල්ල හදපං උත්තරේ දැනගන්න වෙන්නෙනානිද්ද :dull: :dull:
මොනාද ආපු උත්තර :D :D
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    12239626_990753090994395_3228033870327313763_n.png

    answer = ;) x 3 + 1
     
    Last edited:
    දන්නෑ :no: :no:
    ඔය දත්ත තුන පාවිච්චි කල්ල හදපං උත්තරේ දැනගන්න වෙන්නෙනානිද්ද :dull: :dull:
    මොනාද ආපු උත්තර :D :D

    තාම හැදුවේ නෑ බන් ඒක...!
    මට ඒ කොන්ඩේ සින් එක නිසා පොඩ්ඩක් පැටලුනා ප්‍රශ්නේ :baffled::baffled:
    දැන් හදන්න ඕනේ :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකත් ගානක් අගයන් 3ක් හොයන්න ඕනෙ දත්ත තුනක් දෙනව.. :dull: :dull:

    ඔන්න විශ්වවිද්‍යාලෙ එකම කාමරේ හිටපු යාලුවො දෙන්නෙක් අවුරුදු ගානකට පස්සෙ හම්බවුනාලු.
    හම්බවෙලා එක්කෙනෙක් අනික් කෙනාගෙ ලමයි ගැන අහද්දි ඌ මෙහෙම කියනව..

    මට ලමයි තුන් දෙනෙක් ඉන්නව තුන් දෙනාගෙ වයස් ගුණ කලාම එන්නෙ 36යි.
    තුන් දෙනාගෙ වයස් එකතු කලාම එන්නෙ ඒ දෙන්න විශ්වවිද්‍යාලෙ හිටපු කාමරේ අංකෙ.
    ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි.

    විදුසරේ තිබ්බෙ උත්තරයක් නම් ආව හරියටම හරිද දන්නෑ නිකා ඉන්න වෙලාවක කල්පනා කල්ල බලහල්ල :baffled: :baffled:

    උත්තර දෙනවනං මේ බදාදට කලින් දෙන්න නැත්තං වැඩක් නෑ බදාදට පත්තරේ උත්තරේ දානව ඊට පස්සෙ ඒක බලං කිව්වට තේරුමක් නෑ :no: :no:

    උන් දෙන්න හිටපු කාමරේ අපි දන්නේ නැහැනේ...ඒ නිසා උත්තර දෙන්න බැහැ..සොරි..:sorry: යකෝ අපි දැන් වයස මදිවට උන් හිටපු කාමරේ අන්කෙත් හොයපන්කෝ :growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තාම හැදුවේ නෑ බන් ඒක...!
    මට ඒ කොන්ඩේ සින් එක නිසා පොඩ්ඩක් පැටලුනා ප්‍රශ්නේ :baffled::baffled:
    දැන් හදන්න ඕනේ :cool:

    ඕක ගණිත ගැටළුවක් නෙමෙයි..මොකක් හරි වෙන මගුලක් ඇති ඔතන :)

    රතු කොන්ඩේ තියෙන ළමය කිව්වම ඌට මතක් වෙන්න ඇති ටක් ගාල පොරට ඒ අමුතු කෙල්ල හම්බුනේ මේ අවුරුද්දේ නේද කියල...:baffled::nerd::yes:

    ඊට පස්සේ ඒ වයස කාමරේ අන්කෙටයි, වැඩි කරාම 36 එන සූත්රෙටයි දාල සමගාමී සමීකරණයක් හදන විසදන්න ඇති...:baffled::shocked:

    එහෙම නැත්තම් අනේ උඹේ දුවගේ වයස මට කන්නද...කියනවනම් කියහන් නැත්තම් නිකන් ඉඩහන් කියන්න ඇති :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි කියන්නේ කෙල්ල වයසයි කියන එකද බන් :dull::dull:

    :nerd::nerd: උපතින්ම කොන්ඩේ රතු කෙල්ලෝ ඉපදෙන්න පුළුවන් ද? මේක මෙතැනදී බලන්න වෙනවා...ඒ කෙල්ල ඩයි කරලා රතු කරා වෙන්න පුළුවන්..ඒ කියන්නේ ලොකු කෙල්ලෙක් කියන එක :baffled: මම තාම මේක හිතනව සිඞ්හළු..මේකට උත්තරේ කියන්න බැහැ අපිට :frown::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකත් ගානක් අගයන් 3ක් හොයන්න ඕනෙ දත්ත තුනක් දෙනව.. :dull: :dull:

    ඔන්න විශ්වවිද්‍යාලෙ එකම කාමරේ හිටපු යාලුවො දෙන්නෙක් අවුරුදු ගානකට පස්සෙ හම්බවුනාලු.
    හම්බවෙලා එක්කෙනෙක් අනික් කෙනාගෙ ලමයි ගැන අහද්දි ඌ මෙහෙම කියනව..

    මට ලමයි තුන් දෙනෙක් ඉන්නව තුන් දෙනාගෙ වයස් ගුණ කලාම එන්නෙ 36යි.
    තුන් දෙනාගෙ වයස් එකතු කලාම එන්නෙ ඒ දෙන්න විශ්වවිද්‍යාලෙ හිටපු කාමරේ අංකෙ.
    ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි.

    විදුසරේ තිබ්බෙ උත්තරයක් නම් ආව හරියටම හරිද දන්නෑ නිකා ඉන්න වෙලාවක කල්පනා කල්ල බලහල්ල :baffled: :baffled:

    උත්තර දෙනවනං මේ බදාදට කලින් දෙන්න නැත්තං වැඩක් නෑ බදාදට පත්තරේ උත්තරේ දානව ඊට පස්සෙ ඒක බලං කිව්වට තේරුමක් නෑ :no: :no:

    මෙතෙන්ට වෙනකන් ආව.... ඉතුරු ටික උබ හොයාගනින් :frown::dull:

    3 3 4 = 10
    2 3 6 = 11
    2 9 2 = 13
    1 6 6 = 13
    1 4 9 = 14
    1 3 12 = 16
    1 2 18 = 21
    1 1 36 = 38

    :baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනිවාර්යෙන්ම උත්තරේ මේ ටිකෙන් එකක් වෙන්න ඕනේ...:dull:

    3 3 4 = 10
    2 3 6 = 11
    2 9 2 = 13
    1 6 6 = 13
    1 4 9 = 14

    පල්ලෙහා ඒවා වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි..මොකද ළමයි අතරේ ගැප් එක වැඩියි..

    1 4 9 = 14 -> gap 5 :rolleyes:
    1 3 12 = 16 -> gap 9 :baffled:
    1 2 18 = 21 -> gap 16 :no:
    1 1 36 = 38 -> gap 35 :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිවාර්යෙන්ම උත්තරේ මේ ටිකෙන් එකක් වෙන්න ඕනේ...:dull:

    3 3 4 = 10
    2 3 6 = 11
    2 9 2 = 13
    1 6 6 = 13
    1 4 9 = 14

    පල්ලෙහා ඒවා වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි..මොකද ළමයි අතරේ ගැප් එක වැඩියි..

    1 4 9 = 14 -> gap 5 :rolleyes:
    1 3 12 = 16 -> gap 9 :baffled:
    1 2 18 = 21 -> gap 16 :no:
    1 1 36 = 38 -> gap 35 :shocked:

    ඔතනිං මං උත්තරයක් ගත්ත හරිද දන්නෑ බං :D :D
    අනිද්දට දැනගෙන කියන්නං. :D :D
    334 වෙන්න ඕනෙ :D :D
    මුලදි කියනවනෙ එකම කාමරේ හිටපු කියල :D :D
    එකම කාමරේ කිව්වාම same room වෙන්නත් පුළුවන් only room වෙන්නත් පුළුවන් කව්ද දන්නෙ එක කාමරයක් තිබ්බද කියල :baffled: :baffled:
    334 = 10 > 1+0 = 1 :D
    එකතුව එකක් වෙනවනෙ :D :D
    ඕක වෙන්න ඕනෙ උත්තරේ ඒත් ශුවර් නෑ කොණ්ඩෙ පාට සම්බන්ධ නොවුන නිසා :no: :no:
    ප්‍රශ්නෙ කියල තියෙනව ඔය කරුණු තුනම වැදගත්ලු වයස හොයන්න :dull: :dull:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ඔතනිං මං උත්තරයක් ගත්ත හරිද දන්නෑ බං :D :D
    අනිද්දට දැනගෙන කියන්නං. :D :D
    334 වෙන්න ඕනෙ :D :D
    මුලදි කියනවනෙ එකම කාමරේ හිටපු කියල :D :D
    එකම කාමරේ කිව්වාම same room වෙන්නත් පුළුවන් only room වෙන්නත් පුළුවන් කව්ද දන්නෙ එක කාමරයක් තිබ්බද කියල :baffled: :baffled:
    334 = 10 > 1+0 = 1 :D
    එකතුව එකක් වෙනවනෙ :D :D
    ඕක වෙන්න ඕනෙ උත්තරේ ඒත් ශුවර් නෑ කොණ්ඩෙ පාට සම්බන්ධ නොවුන නිසා :no: :no:
    ප්‍රශ්නෙ කියල තියෙනව ඔය කරුණු තුනම වැදගත්ලු වයස හොයන්න :dull: :dull:

    thumbs-up-gif.gif

    මම බැරිම තැන ඕක හෙව්වා නෙට් එකේ...මගේ සොයාගැනීම මෙතෙක් හරි..ඉතුරු ටික තමා හොයාගන්න මොලේ මදි වුනේ...:(:no:

    ඕක නෙමෙයි උත්තරේ මචන්..:no:

    මෙහෙමයි...යාලුවට දැන් ඔන්න අරු කියනවනේ වයස වල ගුණාකාරය 36යි කියල...

    එත් ඌට බැහැ..එතකොට කියනවා වයස වල එකතුව කාමරේ අංකය කියල..මෙතන තමා සීන් එක...දැන් මචන් යාළුවා දන්නවනේ කාමරේ අංකය අනිවාර්යෙන්? එතකොට එකතුව කාමරේ අන්කෙට සමානයි කිව්වම එහෙම නම් මූට කියන්න පුළුවන් වෙන්නේපයි මේ ලිස්ට් එකෙන් බලල...? :dull:

    3 3 4 = 10
    2 3 6 = 11
    2 9 2 = 13
    1 6 6 = 13
    1 4 9 = 14
    1 3 12 = 16
    1 2 18 = 21
    1 1 36 = 38

    එත් ඌට බැරි වෙනව? ඇයි බැරි?

    හේතුව තමා 13 එකම ඉලක්කම දෙපාරක් තියෙනවා ..13 ඇරුනම වෙන එකක් නම් ඌ එක කියනවනේ? ඒ කියන්නේ අනිවා මේ 13 දෙකෙන් එකක් වෙන්න ඕන...

    2 9 2 = 13
    1 6 6 = 13

    ඒ නිසා තමා ලොකු දුවගේ කොන්ඩේ රතුයි කියන්නේ..:nerd:

    විශේෂයෙන්ම ලොකු දුව කියල කියන්නේ ඒ කියන්නේ ලොකුම එක දුවක් ඉන්නවා..ඒ කියන්නේ ලොකුම අගය දෙන්නටම තියෙන්න බැහැ..එක්කෙනාටයි ලොකු අගය තියෙන්න පුළුවන්...

    එතකොට 1 6 6 වෙන්න බැහැ...අවුරුදු 6 ලොකුම දුවල දෙන්නෙක් ඉන්න බැහැ..එක්කෙනයි නේ අරූ කියන්නේ ලොකු දුව කියල...:shocked:

    ඒ නිසා උත්තරය 2 9 2 = 13 :(:(:no::shocked:

    මට නම් මෙච්චර දුරකට හිතන්න ජීවිතේට බැහැ..පට්ට නේ...මම මේ සයිට් එකේ තිබ්බ උත්තරේ සරල සිංහලෙන් දැම්මේ :dull::nerd::(:(
     
    උඹ කියපු දේ තේරුනෙත් නෑ :shocked::shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :growl::growl: ආයේ බලපන්..සුද්ද සිංහලෙන් දාල තියෙන්නේ :dull:

    උඹේ සුද්ධ සිඞ්හල තේරෙන්නෙත් නෑ :dull: :dull:
    තව දවස් දෙකයිනෙ පත්තරේ දානව පේලියෙන් දෙකෙන් සරලව තේරෙන විදිහට එතකොටම බලනව :baffled: :baffled:
     
    :nerd::nerd: උපතින්ම කොන්ඩේ රතු කෙල්ලෝ ඉපදෙන්න පුළුවන් ද? මේක මෙතැනදී බලන්න වෙනවා...ඒ කෙල්ල ඩයි කරලා රතු කරා වෙන්න පුළුවන්..ඒ කියන්නේ ලොකු කෙල්ලෙක් කියන එක :baffled: මම තාම මේක හිතනව සිඞ්හළු..මේකට උත්තරේ කියන්න බැහැ අපිට :frown::dull:

    මේක වෙන රටක ප්‍රශ්නයක් වෙන්න ඇති බන් .! පිටරටවල පොඩි කෙල්ලොන්ගේ කොන්ඩේ රතුයි :dull::dull:

    QWqOaLn.jpg
     
    Last edited:
    thumbs-up-gif.gif

    මම බැරිම තැන ඕක හෙව්වා නෙට් එකේ...මගේ සොයාගැනීම මෙතෙක් හරි..ඉතුරු ටික තමා හොයාගන්න මොලේ මදි වුනේ...:(:no:

    ඕක නෙමෙයි උත්තරේ මචන්..:no:

    මෙහෙමයි...යාලුවට දැන් ඔන්න අරු කියනවනේ වයස වල ගුණාකාරය 36යි කියල...

    එත් ඌට බැහැ..එතකොට කියනවා වයස වල එකතුව කාමරේ අංකය කියල..මෙතන තමා සීන් එක...දැන් මචන් යාළුවා දන්නවනේ කාමරේ අංකය අනිවාර්යෙන්? එතකොට එකතුව කාමරේ අන්කෙට සමානයි කිව්වම එහෙම නම් මූට කියන්න පුළුවන් වෙන්නේපයි මේ ලිස්ට් එකෙන් බලල...? :dull:

    3 3 4 = 10
    2 3 6 = 11
    2 9 2 = 13
    1 6 6 = 13
    1 4 9 = 14
    1 3 12 = 16
    1 2 18 = 21
    1 1 36 = 38

    එත් ඌට බැරි වෙනව? ඇයි බැරි?

    හේතුව තමා 13 එකම ඉලක්කම දෙපාරක් තියෙනවා ..13 ඇරුනම වෙන එකක් නම් ඌ එක කියනවනේ? ඒ කියන්නේ අනිවා මේ 13 දෙකෙන් එකක් වෙන්න ඕන...

    2 9 2 = 13
    1 6 6 = 13

    ඒ නිසා තමා ලොකු දුවගේ කොන්ඩේ රතුයි කියන්නේ..:nerd:

    විශේෂයෙන්ම ලොකු දුව කියල කියන්නේ ඒ කියන්නේ ලොකුම එක දුවක් ඉන්නවා..ඒ කියන්නේ ලොකුම අගය දෙන්නටම තියෙන්න බැහැ..එක්කෙනාටයි ලොකු අගය තියෙන්න පුළුවන්...

    එතකොට 1 6 6 වෙන්න බැහැ...අවුරුදු 6 ලොකුම දුවල දෙන්නෙක් ඉන්න බැහැ..එක්කෙනයි නේ අරූ කියන්නේ ලොකු දුව කියල...:shocked:

    ඒ නිසා උත්තරය 2 9 2 = 13 :(:(:no::shocked:

    මට නම් මෙච්චර දුරකට හිතන්න ජීවිතේට බැහැ..පට්ට නේ...මම මේ සයිට් එකේ තිබ්බ උත්තරේ සරල සිංහලෙන් දැම්මේ :dull::nerd::(:(

    2 9 2 = 13
    1 6 6 = 13

    මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් බන් ..! ඔය කොන්ඩේ රතුයි කියන්නේ ඔය ළමය පොඩි එකෙක් වෙන්න ඕනේ :nerd::nerd: