ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි කියන්නේ කෙල්ල වයසයි කියන එකද බන්![]()

දන්නෑ![]()
ඔය දත්ත තුන පාවිච්චි කල්ල හදපං උත්තරේ දැනගන්න වෙන්නෙනානිද්ද![]()
මොනාද ආපු උත්තර![]()
![]()

මේකත් ගානක් අගයන් 3ක් හොයන්න ඕනෙ දත්ත තුනක් දෙනව..![]()
ඔන්න විශ්වවිද්‍යාලෙ එකම කාමරේ හිටපු යාලුවො දෙන්නෙක් අවුරුදු ගානකට පස්සෙ හම්බවුනාලු.
හම්බවෙලා එක්කෙනෙක් අනික් කෙනාගෙ ලමයි ගැන අහද්දි ඌ මෙහෙම කියනව..
මට ලමයි තුන් දෙනෙක් ඉන්නව තුන් දෙනාගෙ වයස් ගුණ කලාම එන්නෙ 36යි.
තුන් දෙනාගෙ වයස් එකතු කලාම එන්නෙ ඒ දෙන්න විශ්වවිද්‍යාලෙ හිටපු කාමරේ අංකෙ.
ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි.
විදුසරේ තිබ්බෙ උත්තරයක් නම් ආව හරියටම හරිද දන්නෑ නිකා ඉන්න වෙලාවක කල්පනා කල්ල බලහල්ල![]()
උත්තර දෙනවනං මේ බදාදට කලින් දෙන්න නැත්තං වැඩක් නෑ බදාදට පත්තරේ උත්තරේ දානව ඊට පස්සෙ ඒක බලං කිව්වට තේරුමක් නෑ![]()
![]()
යකෝ අපි දැන් වයස මදිවට උන් හිටපු කාමරේ අන්කෙත් හොයපන්කෝ 

තාම හැදුවේ නෑ බන් ඒක...!
මට ඒ කොන්ඩේ සින් එක නිසා පොඩ්ඩක් පැටලුනා ප්‍රශ්නේ
දැන් හදන්න ඕනේ

ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි කියන්නේ කෙල්ල වයසයි කියන එකද බන්![]()

උපතින්ම කොන්ඩේ රතු කෙල්ලෝ ඉපදෙන්න පුළුවන් ද? මේක මෙතැනදී බලන්න වෙනවා...ඒ කෙල්ල ඩයි කරලා රතු කරා වෙන්න පුළුවන්..ඒ කියන්නේ ලොකු කෙල්ලෙක් කියන එක
මම තාම මේක හිතනව සිඞ්හළු..මේකට උත්තරේ කියන්න බැහැ අපිට 

මේකත් ගානක් අගයන් 3ක් හොයන්න ඕනෙ දත්ත තුනක් දෙනව..![]()
ඔන්න විශ්වවිද්‍යාලෙ එකම කාමරේ හිටපු යාලුවො දෙන්නෙක් අවුරුදු ගානකට පස්සෙ හම්බවුනාලු.
හම්බවෙලා එක්කෙනෙක් අනික් කෙනාගෙ ලමයි ගැන අහද්දි ඌ මෙහෙම කියනව..
මට ලමයි තුන් දෙනෙක් ඉන්නව තුන් දෙනාගෙ වයස් ගුණ කලාම එන්නෙ 36යි.
තුන් දෙනාගෙ වයස් එකතු කලාම එන්නෙ ඒ දෙන්න විශ්වවිද්‍යාලෙ හිටපු කාමරේ අංකෙ.
ලොකු දුවගෙ කොණ්ඩෙ රතු පාටයි.
විදුසරේ තිබ්බෙ උත්තරයක් නම් ආව හරියටම හරිද දන්නෑ නිකා ඉන්න වෙලාවක කල්පනා කල්ල බලහල්ල![]()
උත්තර දෙනවනං මේ බදාදට කලින් දෙන්න නැත්තං වැඩක් නෑ බදාදට පත්තරේ උත්තරේ දානව ඊට පස්සෙ ඒක බලං කිව්වට තේරුමක් නෑ![]()
![]()

අනිවාර්යෙන්ම උත්තරේ මේ ටිකෙන් එකක් වෙන්න ඕනේ...
3 3 4 = 10
2 3 6 = 11
2 9 2 = 13
1 6 6 = 13
1 4 9 = 14
පල්ලෙහා ඒවා වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි..මොකද ළමයි අතරේ ගැප් එක වැඩියි..
1 4 9 = 14 -> gap 5
1 3 12 = 16 -> gap 9
1 2 18 = 21 -> gap 16
1 1 36 = 38 -> gap 35![]()

ඔතනිං මං උත්තරයක් ගත්ත හරිද දන්නෑ බං![]()
අනිද්දට දැනගෙන කියන්නං.![]()
334 වෙන්න ඕනෙ![]()
මුලදි කියනවනෙ එකම කාමරේ හිටපු කියල![]()
එකම කාමරේ කිව්වාම same room වෙන්නත් පුළුවන් only room වෙන්නත් පුළුවන් කව්ද දන්නෙ එක කාමරයක් තිබ්බද කියල![]()
334 = 10 > 1+0 = 1
එකතුව එකක් වෙනවනෙ![]()
ඕක වෙන්න ඕනෙ උත්තරේ ඒත් ශුවර් නෑ කොණ්ඩෙ පාට සම්බන්ධ නොවුන නිසා![]()
ප්‍රශ්නෙ කියල තියෙනව ඔය කරුණු තුනම වැදගත්ලු වයස හොයන්න![]()
![]()

![]()
මම බැරිම තැන ඕක හෙව්වා නෙට් එකේ...මගේ සොයාගැනීම මෙතෙක් හරි..ඉතුරු ටික තමා හොයාගන්න මොලේ මදි වුනේ...
ඕක නෙමෙයි උත්තරේ මචන්..
මෙහෙමයි...යාලුවට දැන් ඔන්න අරු කියනවනේ වයස වල ගුණාකාරය 36යි කියල...
එත් ඌට බැහැ..එතකොට කියනවා වයස වල එකතුව කාමරේ අංකය කියල..මෙතන තමා සීන් එක...දැන් මචන් යාළුවා දන්නවනේ කාමරේ අංකය අනිවාර්යෙන්? එතකොට එකතුව කාමරේ අන්කෙට සමානයි කිව්වම එහෙම නම් මූට කියන්න පුළුවන් වෙන්නේපයි මේ ලිස්ට් එකෙන් බලල...?
3 3 4 = 10
2 3 6 = 11
2 9 2 = 13
1 6 6 = 13
1 4 9 = 14
1 3 12 = 16
1 2 18 = 21
1 1 36 = 38
එත් ඌට බැරි වෙනව? ඇයි බැරි?
හේතුව තමා 13 එකම ඉලක්කම දෙපාරක් තියෙනවා ..13 ඇරුනම වෙන එකක් නම් ඌ එක කියනවනේ? ඒ කියන්නේ අනිවා මේ 13 දෙකෙන් එකක් වෙන්න ඕන...
2 9 2 = 13
1 6 6 = 13
ඒ නිසා තමා ලොකු දුවගේ කොන්ඩේ රතුයි කියන්නේ..
විශේෂයෙන්ම ලොකු දුව කියල කියන්නේ ඒ කියන්නේ ලොකුම එක දුවක් ඉන්නවා..ඒ කියන්නේ ලොකුම අගය දෙන්නටම තියෙන්න බැහැ..එක්කෙනාටයි ලොකු අගය තියෙන්න පුළුවන්...
එතකොට 1 6 6 වෙන්න බැහැ...අවුරුදු 6 ලොකුම දුවල දෙන්නෙක් ඉන්න බැහැ..එක්කෙනයි නේ අරූ කියන්නේ ලොකු දුව කියල...
ඒ නිසා උත්තරය 2 9 2 = 13
මට නම් මෙච්චර දුරකට හිතන්න ජීවිතේට බැහැ..පට්ට නේ...මම මේ සයිට් එකේ තිබ්බ උත්තරේ සරල සිංහලෙන් දැම්මේ![]()

ආයේ බලපන්..සුද්ද සිංහලෙන් දාල තියෙන්නේ
![]()

උඹේ සුද්ධ සිඞ්හල තේරෙන්නෙත් නෑ![]()
තව දවස් දෙකයිනෙ පත්තරේ දානව පේලියෙන් දෙකෙන් සරලව තේරෙන විදිහට එතකොටම බලනව![]()