mokatada ban oya udgoshana paagaman yanne .poddak kiyawala seen eka danaganna puluwan thanaka link ekak dapan .
අඩෝහ්.උඹලා IESL එකත් වහන්නද කල්පනාව.එතකොට ඉන්ජොන්ට චාටඩ් එක දෙන්නේ අහවල් ආයතනයෙන්ද .

අඩෝහ්.උඹලා IESL එකත් වහන්නද කල්පනාව.එතකොට ඉන්ජොන්ට චාටඩ් එක දෙන්නේ අහවල් ආයතනයෙන්ද .
....




ඇයි යකෝ ඉගන ගන්න එක මානව අයිතියක් ප්‍රමිතියකට අනුව නියමිත ක්‍රෙඩිට් අවර්ස් ටික කවර් වෙලා වැඩකාරයෝ ටිකක් කොහෙන් එලියට ආවත් රටක් විදිහට ආඩම්බර වෙන්න ඕනා අපි 
. කුමාර් ගුණරත්න නම් සැපට හිරේට වෙලා ඉන්නවා. මුන් ගොන් යක්කු වගේ පාරවල් දිගේ බඩගානවා. 
කුහක නොවී ඉගනගනිල්ලා. සල්ලි තියෙන එකා එහෙම ඉගන ගනී, උනන්දුව තියෙන එකා ඒ ලෙවෙල් කරලා විශ්ව විද්‍යාලේ ගිහින් ගොඩ යයි.
ඇයි බන් මුන් ඔච්චර කුහක? කවුරු කොහෙන් ඩිග්‍රිය ගැහුවත් ජොබ් දෙන්නේ කොම්පැනි ඉන්ටර්විව් කරලා.![]()
ඉතින් මේ හාල් පාරුවෝ පාරවල් දිගේ ලගින වෙලා ඉංග්‍රීසි ටික හදාගෙන , නියම පෞර්ශයක් එක්ක පලයල්ලකෝ ඉන්ටවිව් එකකට.
ප්‍රයිවට් කරපු එකා පෙන්දෙක් නම් උන්ට පිනට ජොබ් දෙන්නේ නැහැ.ඇයි යකෝ ඉගන ගන්න එක මානව අයිතියක් ප්‍රමිතියකට අනුව නියමිත ක්‍රෙඩිට් අවර්ස් ටික කවර් වෙලා වැඩකාරයෝ ටිකක් කොහෙන් එලියට ආවත් රටක් විදිහට ආඩම්බර වෙන්න ඕනා අපි
දැනටත් ලංකාවෙ බහුතරය අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න මිනිස්සු. බහුතරය අමතක කරලා තියෙන සුළුතරයක් වෙනුවෙන් විතරක් පෞද්ගලික විශ්වවිද්‍යාල අරින එක අසාධාරණයි. තියෙන එකාට හරි නෑති එකාට ? නෑති එකාට ආණ්ඩුවෙ ඒවා තියෙනවනේ කියලා අත පිහිදගන්න බෑ මොකද එකම සුදුසුකම් තියෙන එක ළමයෙක් උසස් අධ්‍යාපනයෙන් හැලෙන්නත් අනිකා ඉගෙනගෙන උඩට යන්නත් සල්ලි තියෙන එක යොදාගන්න එක කොච්චර දුරට හරිද ? දැනට කරන්න ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික ශක්තිමත් කරන එක. වැඩිපුර ළමයි ගන්න එක. ලංකාවෙ අදායම් මට්ටම් වැඩිවෙලා බහුතරයකට ඕවාට යන්න පුළුවන් වෙච්ච කාලෙක ඔන්න ඕවා දැම්මට කමක් නෑ
උඹ කොහෙද බන් ඉන්නේ ?සුළුතරයක් ඉන්නේ රජයේ කැම්පස් වල යකෝ දැන්. ගොඩක් උන් දැන් private uni වලට යන්නේ. ඕන තරම් දැන් banks වලින් උනත් ණය දෙනවා. රස්සාවක් කරන දවසක පඩියෙක් කැපෙන්නේ.
පොඩ්ඩක් කාමරෙන් එළියට බැහැලා රට ඇතුළට ගිහින් ඇවිදලා බලපන් මිනිස්සු ජීවත්වෙන හැටි. හැමතැනම උඹ හිතන් ඉන්නව වගේ කොළඹ නෙමෙයි. රටෙන් කාලක් ජීවත් වෙන්නෙ දවසට දෙසිය පනහට අඩුවෙන්, මිලියන 1.5 ක් සමෘද්ධියෙන් ජීවත්වෙන්නේ. උන්ට මොන ප්‍රයිවට් කැම්පස් ද ? මොන බැංකු ණයද ? උන් බලන් ඉන්නෙ උන්ගෙ ළමයින්ට හොදට උගන්නලා තැනකට ගේන්න. උන්ව ළකුණෙන් දෙකෙන් මිස් උනොත් උඹලාව වගේ ප්‍රයිවට් කැම්පස් එකට වද්දගන්නෙ නෑ. කෙළින්ම වල් අලි එක්ක හේනේ