ඊයේ ගෙදර යනකොට 9 විතර උනා බන් කරුම කොච්චි වෙලාවට යන්නේ නැති නිසා.. අපිට කාර් එකක් ගන්න දෙන්නෙත් නැතිනිසා පොදු ප්‍රවහනයවත් හරියට කරපල්ලකෝ . හම්බ කරන සල්ලි ටික හූරගන්න නම් මුන් දන්නවා...

Ragama scene eka neda ? driver beela neda ? mewage responsibility ekak nethi aya karana waden magee janathaawage jeevitha amaruwe watenawa![]()
පිස්සුද බන්. පාරවල් කන්නද කියල අහපු රටක්නෙ මේකරටේ ප්‍රවාහන පද්ධතිය හදන්න ඔනා රටක් දියුණු කරන්න. උදේට පැය එකාමාරයි හවසට පැය දෙකයි යන්න එන්න පාරට විතරක්.
රාගම තිරිසන්නු...සහ මහලොකු නමට රේල්ලුවට ආදරයේ අයට ..
අඩු සීනි රෝගය නිසා කලන්තය දමා දුම් රිය ඇන්ජිමේ සිටි රෝගි රියදුරාටත්. කිසිදු වරදක් නැති සහයකටත් පහරදීම නිසා සමස්ත දුම් රිය මගීන්ම අද දින පීඩාවට පත්කරවීමට ලොකොමොටිව් යුනියන් එක තීරනය කොට ඇත.
කලන්තෙ හැදෙන හැම මිනිහම බේබද්දෙක් නෙවෙයි.. ලගට ගියම අරක්කු ගද නොදැනීම අහිංසක රෝගියෙක්ට හා නිවැරදි සහයකටපහර දුන් තිරිසන්නුන්ට සාපවේවා....
කරදර වලින් මිරිකිල ඉන්න මිනිස්සු ,දහසක් ප්‍රශ්න ඔලුවෙ තියන් ගෙදර යන්න කෝච්චිය පරක්කුයි කියල එක එලවන මනුස්සයට ගහල වැඩක් නැහැ.. හරි දේවල් හොයල කතා කරපල්ලා.හරි දේවල් හරි විදියට කරපල්ලා.. මේක ඉන්දියේ ඉන්න මිනිස්ෂු කරන දේවල් කරන්නේ නැතුව.. මේකත් ඉන්නවනේ දවසක් හරි CAB එකේ ගිය උදවිය.. .. දවසක් හරි සතුටු උනේ ඒ මිනිසුගේ සතුටෙන් අපිව දාගෙන ගිය නිසානේ නේද ? ඒවායි කලෙහි ගුණය සලකපල්ල මහලොකුවට CAB පින්තුර දන්නේ ඒ මිනිස්සු .. නිසා. හිගන මිඩිය කාරයෝ කියක් හරි හොයා ගන්න දන දේවල් මේවගේ share කරන්න කලින් ඒ ගෙනෙත් හිතපල්ලා. අර කන්න දුන්න අත් වලට අහවල් එක කරන්න එපා.. හරි ඒ මනුස්ස බිලා හිටියත් බල්ලෝ වගේ මිනිස්සු ක්‍රියා කරපු ආකාරය සම්පුර්නයේම වැරදි..
Kasun Darshana