ELAKIRI MIN MADURA

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ado ape vehicle mama:P

    ade ubath malu hadanwada?
    ubath nokarana deyak nane balaga giyama:)
    ප්‍රජාතන්ත්‍රවාදී (ඇත්තටම එහෙම එකක් නෑ:lol: ) සමාජවාදී ජනරජේට මම වට්ස් ඇප් මැසේජ් එකක් දාලා පොටෝ ටිකක් ගෙන්නන් මෙතන දාන්නම්

    ඔන්න ඔහේ මාලුවෙක් දෙන්නෙක් ටැංකියක දාන් ඉන්නව ඉතින්.. උබලට වගේ දැනුමක් නෑ:)

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලස්සනයි මචෝ... අම්මේ ටයිග බාබ් ලා 80ක්ම දැම්මද.. මන් හිතන්නේ ආයේ ඕකට ස්වෝඩ් ටේල්ස් ල නම් දැම්ම හැකි ඒකත් ෂුවර් නෑ.. මුන් රොත්ත පිටින්ම ගේම දෙයි ද කියලා. ඔය සෙට් එකේ වීක් එකෙක් හිටියොත් ඌටත් ‍රැහේ කියල නොබල ගේම දෙයි..

    බුලත් හපයත් මුන් වගේම නිසා මම 3න් දෙනෙක් ගෙනත් ඒ කාලේ දැම්ම මුන් වැඩේ දුන්න බං. ඒ කාලේ දන්නේ නෑ උන්ව හදන්න තහනම් කියල..

    මොනුන්ද හදන්න තහනම්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Apahu wenas kala layout eka

    DSC_5974.jpg

    niyamai
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    My Discus:cool::cool:
    121v8ko.jpg

    Machan oyage tank eka kochara size da?

    kohomada bn arrangment karanne lassanata?

    Mage discus 2k hitiya ekaparatama maruna bn 3CM wage.

    Anitha seen eka wathura kaha gahenawa machan ikmanata, ekata mokada karanne? White LED Light set ekak dala thiyenne. 7am - 10pm wage dala thiyenawa
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උ මහ කපටි හුට්ටෙක් බන්.. අද ඉස්සො දැම්මා,3න් දෙනෙක් විතර කැවා..මු දැන් ඉස්සොයි බිත්තරයි විතරයි කන්නේ...කොචර බඩගිනි උනත් සාලයො කපපු මාලු කැලි ගනන් වත් ගන්නේ නැ බන්...
    බිත්තර දෙන්නේ කොහොමද? පන්ගාසියුස්ලා ඉන්නේ.අමු චිකන් නම් කනවා පිස්සුවෙන් වගේ
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Machan oyage tank eka kochara size da?

    kohomada bn arrangment karanne lassanata?

    Mage discus 2k hitiya ekaparatama maruna bn 3CM wage.

    Anitha seen eka wathura kaha gahenawa machan ikmanata, ekata mokada karanne? White LED Light set ekak dala thiyenne. 7am - 10pm wage dala thiyenawa

    Tank eka 6x2x2 machan.
    Mata hithena widiyta karanne bn. Youtube balahan ethakota idea ekak enawa.
    Light nam wadi bn. Tank size ekai light watts ganai komada?
    Komath oya daala thiyanwa wadi light.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Tank eka 6x2x2 machan.
    Mata hithena widiyta karanne bn. Youtube balahan ethakota idea ekak enawa.
    Light nam wadi bn. Tank size ekai light watts ganai komada?
    Komath oya daala thiyanwa wadi light.

    Machan mage 3" x 1.5" x 1.5" wage tank eka
    Light eka LED tank walatama dana ekak bn 2" 12W
    8hours wage dammoth athi da?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19335958 said:
    ප්‍රජාතන්ත්‍රවාදී (ඇත්තටම එහෙම එකක් නෑ:lol: ) සමාජවාදී ජනරජේට මම වට්ස් ඇප් මැසේජ් එකක් දාලා පොටෝ ටිකක් ගෙන්නන් මෙතන දාන්නම්

    ඔන්න ඔහේ මාලුවෙක් දෙන්නෙක් ටැංකියක දාන් ඉන්නව ඉතින්.. උබලට වගේ දැනුමක් නෑ:)

    ela ela :)

    ane palayan boru nokiya uba gawa athi hoda malu set ekak photo ekak dahan balanna tank eke:P
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    me seson akata ohoma tama heater akak dalada tiyanne:(:(

    රත්තරං;19332804 said:
    වතුර කහ වෙනවට මොකෝ කරන්නේ? අපේ ලයිට් එක පැය 24ම දාලා තියෙන්නේ. ඒ නිසා ඇල්ගී වැවෙනවද?

    මගේ පංගාසියුස් (අයිපින් ශාර්ක් ) ඉන්නේ.. ටැංකියේ මෙලෝ ලබ්බක් ඇරේන්ජ් කරන්න බෑ. සේරම විනාස කරනවා කුලප්පු උන වෙලාවට..

    මම වැරදි තෝරාගැනීමක් කලේ... ඒත් කන්න දෙනකොටනම් පට්ට.. චිකන් ඉදන් ඕනේ ලබ්බක් කනවා

    UV light 1k demmot mokada ? ( mamanam canister filtor 1k demma , ake UV light akakut thiyenawa, wede goda )

    welawaka set wemu saho , lasanthat kiwa umba gena (pvt msg) ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ela ela :)

    ane palayan boru nokiya uba gawa athi hoda malu set ekak photo ekak dahan balanna tank eke:P

    අනේ නෑ බන්..

    මාලු ගැන දන්නේ නෑ

    පන්ගාසියුස් දෙන්නෙක් ඉන්නවා ටිකක් ලොකුයි. සුදු ඔස්කා දෙකයි කලු ඔස්කා දෙකයි... ඔච්චරයි

    ස්පොටඩ් ගාර් එකෙක් හොය හොයා ඉන්නේ හම්බ උනේ නෑ තාම

    ඒත් මේකේ පෝස්ට් දැකලා මට හිතුනා මලාවි වගේ ලස්සන පොඩි මාලු ඉන්න අඩි හයේ ටැංකියක් හදන්න. ගස් එහෙම දාලා

    දැන් ටෑන්ක් එක පන්ගාසියුස්ලා අනිත් පැත්ත හරවන්නේ නැති ටික විතරයි. ඒකේ හිටෝනවනම් එක්කෝ බුරුත කලුවර හිටවන්න ඕනේ නැත්නම් කොස් මහෝගනී වගේ එකක් තමා:(
     
    Last edited:

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    රත්තරං;19338433 said:

    අනේ නෑ බන්..

    මාලු ගැන දන්නේ නෑ

    පන්ගාසියුස් දෙන්නෙක් ඉන්නවා ටිකක් ලොකුයි. සුදු ඔස්කා දෙකයි කලු ඔස්කා දෙකයි... ඔච්චරයි

    ස්පොටඩ් ගාර් එකෙක් හොය හොයා ඉන්නේ හම්බ උනේ නෑ තාම

    ඒත් මේකේ පෝස්ට් දැකලා මට හිතුනා මලාවි වගේ ලස්සන පොඩි මාලු ඉන්න අඩි හයේ ටැංකියක් හදන්න. ගස් එහෙම දාලා

    දැන් ටෑන්ක් එක පන්ගාසියුස්ලා අනිත් පැත්ත හරවන්නේ නැති ටික විතරයි. ඒකේ හිටෝනවනම් එක්කෝ බුරුත කලුවර හිටවන්න ඕනේ නැත්නම් කොස් මහෝගනී වගේ එකක් තමා:(

    macho malawi dala plant karat ochchara tama winasa karai
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;19338433 said:

    අනේ නෑ බන්..

    මාලු ගැන දන්නේ නෑ

    පන්ගාසියුස් දෙන්නෙක් ඉන්නවා ටිකක් ලොකුයි. සුදු ඔස්කා දෙකයි කලු ඔස්කා දෙකයි... ඔච්චරයි

    ස්පොටඩ් ගාර් එකෙක් හොය හොයා ඉන්නේ හම්බ උනේ නෑ තාම

    ඒත් මේකේ පෝස්ට් දැකලා මට හිතුනා මලාවි වගේ ලස්සන පොඩි මාලු ඉන්න අඩි හයේ ටැංකියක් හදන්න. ගස් එහෙම දාලා

    දැන් ටෑන්ක් එක පන්ගාසියුස්ලා අනිත් පැත්ත හරවන්නේ නැති ටික විතරයි. ඒකේ හිටෝනවනම් එක්කෝ බුරුත කලුවර හිටවන්න ඕනේ නැත්නම් කොස් මහෝගනී වගේ එකක් තමා:(

    kos , mahogani hitalawa try kroth narakada...:lol::lol: