ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඈයි සහෝ ඔයා කලබල වෙලා...... මම කිව්වේ ඔයා ගැන නෙවේ...... :no: ඔයා මොකට ගෙස්ට් ගානේ රිංගන්නද....?? ගෙදරටම මැෂිම එනවනේ......!! :baffled: :baffled:

    මිල්ක්බාර් එක ගැන අහගන්න තමා හදන්නේ... හිටුකෝ තම්බි නානට ඕඩර් එක දෙන්නම්:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව...... :dull: :dull:

    අඩේ ඕවල නම් යන්න එපා ගෙදර එක්කන් පලයන් කෙල්ලව camera දාලා අහු වෙලා කියලා මම දැක්කා gossip එකේ තියෙනවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: උඹත් ඉතින් නබියගේ මැනුවල් එක වගේ මැනුවල් එකටමනේ වැඩ.......!! :dull: එතකොට ආව සයිස් එක නැතුව වෙන ටයර් සයිස් එකක් දැම්මොත්......?? :P
    වෙන ටයර් සයිස් එකක් දැම්මොත් ඉතින් ඒක ටයර් එකේ අවුලක් නෙවේ..... අපේ අවුලක්...... හරියට අපි වැලක් බැලුවොත් ඒකේ ගෙම්බෝ ඉන්නව වගේ වැඩක් :(:(:(:lol::lol::lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අ ඕවල නම් යන්න එපා ගෙදර එක්කන් පලයන් කෙල්ලව camera දාලා අහු වෙලා කියලා මම දැක්කා gossip එකේ තියෙනවා
    :lol::lol::lol::lol::lol::lol:
    34114920.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අඩේ ඕවල නම් යන්න එපා ගෙදර එක්කන් පලයන් කෙල්ලව camera දාලා අහු වෙලා කියලා මම දැක්කා gossip එකේ තියෙනවා

    :baffled: අවුලක් නෑ...... ඌ මේ පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්නලු යන්නේ......!! :baffled: :P
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;19319661 said:
    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:

    :dull: 2000ක් වෙනවලු නේද......?? :growl:

    :no::no::angry::angry:


     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අඩේ ඕවල නම් යන්න එපා ගෙදර එක්කන් පලයන් කෙල්ලව camera දාලා අහු වෙලා කියලා මම දැක්කා gossip එකේ තියෙනවා

    :baffled: අවුලක් නෑ...... ඌ මේ පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්නලු යන්නේ......!! :baffled: :P

    :shocked::shocked::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව...... :dull: :dull:

    :lol::lol::lol::lol:

    පෝය දවසෙ භාවනා කරන්න වෙන්න ඇති
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes: ඔව් ඔව් 135 තියෙන උන් ඔක්කොම දාලා තියෙන්නේ DSI.... :yes: හැබැයි ටයර් එකේ බැලුන් සයිස් අඩුයි නේහ්......

    මේ ඒක නෙවේ කොහෙන්ද ඩන්ලොප් ගත්තේ කියපන්කෝ..... මගේ පස්ස ටයර් එකේ කාලේ ඉවර වෙන්න ලගයි.... දැන්ම තියා ටයර් එකක් අරන් තියා ගන්න එක හොදයි..... ගිය පාර ටියුබ් ටයර් දෙක විකුණලා..... ටියුබ්ලස් කරගන්න ටයර් හොයන්නම රට වටේ කැරකෙන්න උනා...... :dull:

    මම නං පල්සරේට දැම්මෙ හරිඳුවලගෙ පැත්තෙ පොට් එකකින්..
    වැල්ලවත්ත S.K.මුණසිංහ එකෙං ගත්තෙ ගලට නං.. පොඩ්ඩක් කෝල් එකක් දීල අහල බලන්න පොඩි සයිස් තියනවද කියල උන්ගෙ..

    011 2589432
    011 2590313
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කොට්ට පැනපු එකා පන්සලුත් යන්න හැදුවා කියහන්කෝ...... :rofl: මම කිව්වා බොට අද මොන පන්සල්ද..... පල ගෙදර කියලා.... ඩොටේට යන්නත් එපායේ...... :D :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Onna mamath gaththa Pulsar 135 ekak
    සුභ පැතුම මචෝ :) පරිස්සමින් පදින්න.ෆොටෝ කෑලි දෙක තුනක් දාන්න :)

    හරිදු උබව හැප්පුව ගැනී ගෙන් වන්දියක් ගත්තේ නැද්ද,
    මොන compensation බන් :lol::lol::lol: ඕකට බඩ ගිහින් උන්නෙ :lol::lol::lol: මට අඩ අඩා කිව්ව ගෑනි ආවෙ ෆැමිලි ලෝයර්ත් එක්කලු ඉතින් කතා කරන්න බය උනාලු, සින්හාසනේම ගියාලු :(:(:( සින්හ ටෝක් දුන්නට ඕන්න ඕකයි ඇත්ත.දැන් එයි රෙද්ද උස්සන් :P:P:P