"ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්&
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ශෝ එකක් නොවැම්බර් 28 රත්මලානේ stein එකේ තියනවලු නේද...
"ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්රාප්තිය" කියල දාල තියෙන්නේ
යන්න පුළුවන් අය ඉන්නව නම් ගියාට පාඩු නෑ..
මං හිතන්නේ මේ සෑහෙන කාලෙකින් දිවුල්ගනේ මහත්මයාගේ ශෝ එකක් තියෙන්නේ

Last edited:

yanna hitiye TM ge ekata.. ekath miss una.. esata asuwana maiyme / oba dannawa nam / gahaka mal pipila / ammboo mathak wenneth na... 