"ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්&

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
"ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්&

කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ශෝ එකක් නොවැම්බර් 28 රත්මලානේ stein එකේ තියනවලු නේද...

"ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්‍රාප්තිය" කියල දාල තියෙන්නේ

යන්න පුළුවන් අය ඉන්නව නම් ගියාට පාඩු නෑ..
මං හිතන්නේ මේ සෑහෙන කාලෙකින් දිවුල්ගනේ මහත්මයාගේ ශෝ එකක් තියෙන්නේ

E%20flyer%20Diwulgane.jpg

Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දේශපාලනේ අතෑරලාද

වෙන්න ඇති...:)ආණ්ඩු පෙරළුනාට පස්සේ...

මොනා උනත් ඒක නම් ලොකු දෙයක්...ආණ්ඩුකාරකම කරපු අවුරුදු දහයට සිංදු කිව්වනම් අපිට දෙයියනේ කියල අහන්න සිංදු ටිකක් හරි ලැබෙනවනේ
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    වෙන්න ඇති...:)ආණ්ඩු පෙරළුනාට පස්සේ...

    මොනා උනත් ඒක නම් ලොකු දෙයක්...ආණ්ඩුකාරකම කරපු අවුරුදු දහයට සිංදු කිව්වනම් අපිට දෙයියනේ කියල අහන්න සිංදු ටිකක් හරි ලැබෙනවනේ
    eka atta.. oka nisai porawa music industry eke penna hitiye natte... :)

    mata thibba okkoma miss una.. :( yanna hitiye TM ge ekata.. ekath miss una.. esata asuwana maiyme / oba dannawa nam / gahaka mal pipila / ammboo mathak wenneth na...

    hithata puduma sahanayak danenne... :) hithunoth yanawa...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    eka atta.. oka nisai porawa music industry eke penna hitiye natte... :)

    mata thibba okkoma miss una.. :( yanna hitiye TM ge ekata.. ekath miss una.. esata asuwana maiyme / oba dannawa nam / gahaka mal pipila / ammboo mathak wenneth na...

    hithata puduma sahanayak danenne... :) hithunoth yanawa...

    සිරාවටම බං.... :)
    මෙලෝහසරක් නෙතේරෙන කාලේ ඉඳල ආසාවෙන් අහපු සිංදු.... ආසම ගායකයෙක් මගේ...

    මට එන්න දුර වැඩි උනාට යන්න පුළුවන් උන් හරි දැනුවත් වෙන්නයි දැම්මේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් හිතන් නැ අවුරුදු ගානක් සංගීතේ ඇත ඇරපු කෙනෙක්ට
    ඒ තරම් ලස්සනට කියන්න පුළුවන් වෙයි කියල
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    සිරාවටම බං.... :)
    මෙලෝහසරක් නෙතේරෙන කාලේ ඉඳල ආසාවෙන් අහපු සිංදු.... ආසම ගායකයෙක් මගේ...

    මට එන්න දුර වැඩි උනාට යන්න පුළුවන් උන් හරි දැනුවත් වෙන්නයි දැම්මේ
    ya good thread machan.
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මන් හිතන් නැ අවුරුදු ගානක් සංගීතේ ඇත ඇරපු කෙනෙක්ට
    ඒ තරම් ලස්සනට කියන්න පුළුවන් වෙයි කියල

    පිස්සුද බං... මට නම් භාවනාවක් වගේ කටහඬ ඇහෙද්දිත් :):)