Mobile Photography Club

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත

    FyGbDzj.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක් :sorry:
    ලුමියා 920
    EKY6cGc.jpg


    1hlvWUG.jpg


    ෆෝන් කටුවලින් ඕවා ගහන්න බෑ ඔහොම.
    හොද ෆෝන් එකකින් තමා ගහන්න පුලුවන් ඔහොම.
    මොකෝ උබ ලගදි ඉදන් ෆෝන් එක ගැන ඩිසපොයින්ට් වෙලා ඉන්නේ?

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆෝන් කටුවලින් ඕවා ගහන්න බෑ ඔහොම.
    හොද ෆෝන් එකකින් තමා ගහන්න පුලුවන් ඔහොම.
    මොකෝ උබ ලගදි ඉදන් ෆෝන් එක ගැන ඩිසපොයින්ට් වෙලා ඉන්නේ?

    ඩිසපොයින්ට් නෑ මචං. මේක හොදයි.. අර ෆ්ලෑශ් එක තියෙන එකකට මාරු වෙන්න ඕනේ සල්ලි තියෙන කාලෙක.. මේවාගේ රෑට ගන්න පොටෝ නොයිසි වැඩියි.. බ්ලර් වෙනවත් එක්ක :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පොටෝ සෙට් එක කැළනියේ ගත්ත ඒවා නේද ?
    ලස්සනට තියෙනවා.. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ගානට බැලන්ස් :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩිසපොයින්ට් නෑ මචං. මේක හොදයි.. අර ෆ්ලෑශ් එක තියෙන එකකට මාරු වෙන්න ඕනේ සල්ලි තියෙන කාලෙක.. මේවාගේ රෑට ගන්න පොටෝ නොයිසි වැඩියි.. බ්ලර් වෙනවත් එක්ක :(

    සීනෝන් ෆ්ලැශර් එක එන ෆෝන්ස් පට්ට අඩුයි බන්.
    950 ඇන්ඩ් 950 එක්ස් එල් එනවානේ.
    ට්‍රිපල් එල් ඊ ඩී නිසා සීනෝන් එක වගේම ඇති.
    ගනින් ආවම.
    මාත් මේ 950 එක්ස් එල් එකට ඇහැ දාගෙන ඉන්නේ .
    ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    ගොඩ දවසකින් පොටො එකක් ගන්න වත් බැරිඋනා:(:(
    DSC_0939.jpg

    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    bn9WBvS.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    apYorj7.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    2H8Bsnv.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    zFswJNi.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    mhAXERq.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත.

    vOZiJLv.jpg


    නොකියා ලුමියා 928.
    එඩිට් කර නොමැත

    FyGbDzj.jpg


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෝය දවසේ පන්සල් ගිහින් වගේ :rofl:

    කෑල්ල මාව පන්සල් එක්කන් ගියා බන්.
    වැදලා කරලා ත්‍රේඩ් එකේ දාන්න ෆොටෝ කෑලි ටිකක් ගත්තා.
    මම පන්සල් ගියා කිව්වම උබට හරි කික් එකක් එනවනේ.
    :lol:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක් :sorry:
    ලුමියා 920

    1hlvWUG.jpg


    PS වලින් හරි LR වලින් හරි ලාවට Touch එකක් දෙන්න ඕන මචං එතකොට අමුතුම Look එකක් එනවා :yes: හැබයි වැඩිපුර ගියොත් බඩුම තමයි :D
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑල්ල මාව පන්සල් එක්කන් ගියා බන්.
    වැදලා කරලා ත්‍රේඩ් එකේ දාන්න ෆොටෝ කෑලි ටිකක් ගත්තා.
    මම පන්සල් ගියා කිව්වම උබට හරි කික් එකක් එනවනේ.
    :lol:

    එකනේ මං බැලුවේ :dull: අද කාලේ කොල්ලෙක් තනියම පන්සල් යනවා බලන්න හරි ආමාරුයි :( කැල්ලනේ එක්ක ගිහින් තියෙන්නේ :D