අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක්
ලුමියා 920
![]()
![]()
අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක්
ලුමියා 920
![]()
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
lumia 920 machan...sira machan. mokakda phone eka?
ඩිසපොයින්ට් නෑ මචං. මේක හොදයි.. අර ෆ්ලෑශ් එක තියෙන එකකට මාරු වෙන්න ඕනේ සල්ලි තියෙන කාලෙක.. මේවාගේ රෑට ගන්න පොටෝ නොයිසි වැඩියි.. බ්ලර් වෙනවත් එක්කෆෝන් කටුවලින් ඕවා ගහන්න බෑ ඔහොම.
හොද ෆෝන් එකකින් තමා ගහන්න පුලුවන් ඔහොම.
මොකෝ උබ ලගදි ඉදන් ෆෝන් එක ගැන ඩිසපොයින්ට් වෙලා ඉන්නේ?

ඩිසපොයින්ට් නෑ මචං. මේක හොදයි.. අර ෆ්ලෑශ් එක තියෙන එකකට මාරු වෙන්න ඕනේ සල්ලි තියෙන කාලෙක.. මේවාගේ රෑට ගන්න පොටෝ නොයිසි වැඩියි.. බ්ලර් වෙනවත් එක්ක![]()
මේ පොටෝ සෙට් එක කැළනියේ ගත්ත ඒවා නේද ?
ලස්සනට තියෙනවා.. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ගානට බැලන්ස්![]()
ගොඩ දවසකින් පොටො එකක් ගන්න වත් බැරිඋනා
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()
නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත
![]()
අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක්
ලුමියා 920
![]()
![]()
පෝය දවසේ පන්සල් ගිහින් වගේ![]()

අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක්
ලුමියා 920
![]()
හැබයි වැඩිපුර ගියොත් බඩුම තමයි 
කෑල්ල මාව පන්සල් එක්කන් ගියා බන්.
වැදලා කරලා ත්‍රේඩ් එකේ දාන්න ෆොටෝ කෑලි ටිකක් ගත්තා.
මම පන්සල් ගියා කිව්වම උබට හරි කික් එකක් එනවනේ.
අද කාලේ කොල්ලෙක් තනියම පන්සල් යනවා බලන්න හරි ආමාරුයි
කැල්ලනේ එක්ක ගිහින් තියෙන්නේ