Gappiya Diravanne nathi unta vitharai

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113
    බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.

    ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.

    මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.
    සෙල්ෆි කතාව කියන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්‍රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්‍රශ්නේ.
    "මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.

    අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්‍රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්‍රල් දැම්මෙ.

    මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
    බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

    මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
    මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.

    :):)

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුල් එක හොඳයි.. අනික්වා ගූ හැත්තෑවයි..:yes:

    ඒකනම් ඇත්ත
    avatar267406_271.gif

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගප්පියා බුද්ධාගමට අපහාස කරපු දවසේ ඉඳන් මට ඌව ඇලජික්.

    මටත් එහෙමයි බන්. එදා ඒ cartoon එක නොදැනුවත් කමින් ඇන්දා නම් අඩුම ගානේ ඒක ගැන තමන්ගේ රසිකයින්ට කනගාටුවවත් ප්‍රකාශ කරන්න තිබ්බ. ඌ ඒ වෙනුවට කලේ ඌට බැනපු එවුන්ට කින්ඩියක් දාපු එක.

    නිහතමානි නොවී හෙන අමාරුයි බන් ජනප්‍රිය වෙන්න. හොඳම උදාහරනේ සංගක්කාර. උගේ නිහතමානී කම නිසා හැමෝම ඌට ගරු කරනවා. :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුල් එක හොඳයි.. අනික්වා ගූ හැත්තෑවයි..:yes:
    :yes::yes::yes: mula ewa nam hondai.dan overacting kiyala penawa hondata.. e kiyanne wechcha awanambuwa waha ganna act karanwa wage... baladdi apita awul...:dull: mamath porawa unsubscribe kala...

    Podda maru. uge Jealous BF balalata mata ambaaneta hina giya... :D

    Nawata hondai.but thawatha u polish wenna one..:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    අනිවා මචන් අවුරුදු 5000 හොඳටම ඇති. අනිත්‍ය මෙනෙහි කරලා දුටුගැමුණු රජතුමා යුද්ධ නොකර හිටියනම් මොකද වෙන්නේ? ලෝකේ පින් ඇති මිනිස්සු කොටසක් ඉන්නවා, අපි උබලට බුද්ධ ශාසනය ගානක් නැති උනාට පින් ඇති අයට ප්‍රයෝජන ගන්න. තව ටික කාලයක් ඉතුරු කරමු. දුටු ගැමුනු රජතුමා එදා යුද්ධකරපු එකෙන් බුදු දහම බේරුනු හින්දා නෙවෙයිද අදටත් මිනිස්සු ගෞරව කරන සෝම හාමුදුරුවෝ බිහි උනේ? තව තව ස්වාමීන් වහන්සේලා බිහි උනේ. ඒ වගේ අය අනාගතයටත් බිහි වෙන්න අපි අපේ රාජකාරිය කරල තියමු.

    1.දුටුගැමුණු රජතුමා වගෙ රජෙක් යුද්ධ කරල බුද්ධාගම බේරගන්න එකයි කීබෝඩ් එක අස්සෙ හැංගිලා පන්සිල් පද පහේ තේරුමවත් දන්නෙ නැති උන් බුද්ධාගම වෙනුවෙන් නාහෙන් අඬන එකයි එකක් නෙමෙයි දෙකක්! දුටුගැමුනු රජතුමා බුද්ධාගම රැකගන්න යුද්ධකලා විතරද? ඇයි දුටුගැමුනු රජතුමා කරපු අනිත් දේවල් ආදර්ශෙට ගන්නෙ නැත්තෙ?

    2.බුද්ධාගමේ කොතනකවත් බුද්ධාගම රැකිල්ලක් ගැන බුදුහාමුදුරුවො දේශනා කරල නැහැ. අනික ඔය උඹල කරන වැඩෙන් වෙන්නෙ බුද්ධාගමේ නියම හරය විනාශ වෙන එක විතරයි.

    3.කවුරුහරි පවරපු නැති රාජකාරියක් වෙනුවෙන් පෙනීහිටීම මෝඩකම මිසක් වෙන මොකුත් නෙමෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන එක හරියනවා ගප්පිය ඕකම අනිත් ආගම් අරගෙනත් කාලානම්. පණිවිඩයක් දෙන එක වැදගත්, නමුත් ඒ එක්කම බලන්න ඕන පණිවිඩේ දෙන ක්‍රමයත්. නිකමටවත් හිතුවද ඇයි ගප්පියා පණිවිඩේ දෙන්න බුද්ධාගම ම තොර ගත්තේ කියල, නිකන් මුස්ලිම් වගේ ආගමක් තෝරාගන්නේ නැතුව?
    යකෝ හැම එකාම හැමලබ්බටම ගන්නේ බුද්ධාගම නේ.
    ඇයි බං එකනේ කීවේ ඕක දැම්මේ පොසොන් දවසක කියල. බලපන් මැයි දිනේ දවසට කාටූන් අඳින එවුන් කම්කරුවො ගැන අදිනව. නත්තලට නත්තල් සීය දාල අඳිනව. ඒ වගේ තමා පොසොන් පෝයට මිහිඳු හාමුදුරුවෝ සම්බන්ධ කරලා ඇන්දේ. අනික ගප්පිය බෞද්ධ (මම හිතන්නේ) උගේ රසිකයෝ 90% බෞද්ධ, එහෙම එකේ මුස්ලිම් ආගම ගාවගන්නේ මොන එහෙකටද බන්. අනික එකෙක්වත් කියන්නේ නෑ මේකේ මොන කෑල්ලෙන්ද, මොන විදිහටද බුද්ධාගමට අපහාස වෙන්නේ කියල. :oo:.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බං එකනේ කීවේ ඕක දැම්මේ පොසොන් දවසක කියල. බලපන් මැයි දිනේ දවසට කාටූන් අඳින එවුන් කම්කරුවො ගැන අදිනව. නත්තලට නත්තල් සීය දාල අඳිනව. ඒ වගේ තමා පොසොන් පෝයට මිහිඳු හාමුදුරුවෝ සම්බන්ධ කරලා ඇන්දේ. අනික ගප්පිය බෞද්ධ (මම හිතන්නේ) උගේ රසිකයෝ 90% බෞද්ධ, එහෙම එකේ මුස්ලිම් ආගම ගාවගන්නේ මොන එහෙකටද බන්. අනික එකෙක්වත් කියන්නේ නෑ මේකේ මොන කෑල්ලෙන්ද, මොන විදිහටද බුද්ධාගමට අපහාස වෙන්නේ කියල. :oo:.

    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල ඇන්ද නම්. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1.දුටුගැමුණු රජතුමා වගෙ රජෙක් යුද්ධ කරල බුද්ධාගම බේරගන්න එකයි කීබෝඩ් එක අස්සෙ හැංගිලා පන්සිල් පද පහේ තේරුමවත් දන්නෙ නැති උන් බුද්ධාගම වෙනුවෙන් නාහෙන් අඬන එකයි එකක් නෙමෙයි දෙකක්! දුටුගැමුනු රජතුමා බුද්ධාගම රැකගන්න යුද්ධකලා විතරද? ඇයි දුටුගැමුනු රජතුමා කරපු අනිත් දේවල් ආදර්ශෙට ගන්නෙ නැත්තෙ?

    2.බුද්ධාගමේ කොතනකවත් බුද්ධාගම රැකිල්ලක් ගැන බුදුහාමුදුරුවො දේශනා කරල නැහැ. අනික ඔය උඹල කරන වැඩෙන් වෙන්නෙ බුද්ධාගමේ නියම හරය විනාශ වෙන එක විතරයි.

    3.කවුරුහරි පවරපු නැති රාජකාරියක් වෙනුවෙන් පෙනීහිටීම මෝඩකම මිසක් වෙන මොකුත් නෙමෙයි

    ඔන්න ආයෙත් පටන් ගත්තා ඉතින්... :growl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල ඇන්ද නම්. :yes:

    uba dakala nadda European countries wala kochara Jesus ta cartoon adinawada , mock karanwada kiyala ehemai kiyala un redi kadagena ka gahanne naha ney
    Muslim un nam Danish cartoonist kenekwa marala thibba (un wage wennada oona Sinhala-bauddayatath ) anith eka poddak hithapan mey podi cartoon ekakin religion ekata loku haniyak wenwam aa religion eka kochara fragile da kiyala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    එතකොට මොකෝ බන් ඌ නත්තල් දවසට ජේසු තුමා දාල වත්, නබි නායකතුමාගේ උපන් දිනේ දවසට එතුමාගේ රූපේ දාලවත් අඳින්නේ නැත්තේ? නිකමට හිතපන් ඔය cartoon එක ඔයිට වඩා ගැලපෙනවා නබි නායක තුමාගේ පන් දිනේ දවසේ එතුමාව දාල ඇන්ද නම්. :yes:
    බෞද්ධ බහුතරයක් ඉන්න රටේ වෙන උදවිය දාලා අඳින්න පිස්සු කියල හිතුවද?:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඉතිං එක තමා බං මු මේකෙන් කියන්න හදන්නේ. අද ඉන්න එවුන් මිනිහෙක් මැරෙන්න වැටිලා හිටියත් බලන්නේ උට උදව් කරන්න නෙවේ ඌව වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න. සෙල්ෆි ගහන එකත් එහෙමයි තැනක් නොතැනක් නෑ කන බොන තැන ඉඳන් ටොයිලට් එකේ පවා සෙල්ෆි ගහනව. එහෙම වෙලා තියෙන අද කාලෙක මිහිඳු හාමුදුරුවෝ ආවත් අපේ එවුන් සෙල්ෆි ගහන්න යයි කියලයි ඌ කියන්නේ. නැතුව එහෙම කරන එක හරි කියල නෙවේ කියන්නේ. ඒ වැරැද්ද තමා ඌ අපිටම පෙන්නලා දෙන්නෙ. ඔය පත්තරවල යන්නේ බන් ඔයිට වඩා චාටර් ඒව එත් කවුරුවත් එකේ ඇඳල තියෙන දේ දිහා බලන්නේ නෑ මු මේකෙන් කියන පණිවිඩේ මොකද්ද කියලයි බලන්නෙ. මේකත් එහෙම ගනින්.

    හැබැයි ගප්පියට නත්තලයි රාමසානුයි අමතක උනා.

    මටත් එහෙමයි බන්. එදා ඒ cartoon එක නොදැනුවත් කමින් ඇන්දා නම් අඩුම ගානේ ඒක ගැන තමන්ගේ රසිකයින්ට කනගාටුවවත් ප්‍රකාශ කරන්න තිබ්බ. ඌ ඒ වෙනුවට කලේ ඌට බැනපු එවුන්ට කින්ඩියක් දාපු එක.

    නිහතමානි නොවී හෙන අමාරුයි බන් ජනප්‍රිය වෙන්න. හොඳම උදාහරනේ සංගක්කාර. උගේ නිහතමානී කම නිසා හැමෝම ඌට ගරු කරනවා. :yes:

    ඌ නිකන් සමාව ගත්තා වගේ පොර ටෝකක් දුන්නා දැක්කනේ අපිටම දාල තිබ්බ කින්ඩිය.

    1.දුටුගැමුණු රජතුමා වගෙ රජෙක් යුද්ධ කරල බුද්ධාගම බේරගන්න එකයි කීබෝඩ් එක අස්සෙ හැංගිලා පන්සිල් පද පහේ තේරුමවත් දන්නෙ නැති උන් බුද්ධාගම වෙනුවෙන් නාහෙන් අඬන එකයි එකක් නෙමෙයි දෙකක්! දුටුගැමුනු රජතුමා බුද්ධාගම රැකගන්න යුද්ධකලා විතරද? ඇයි දුටුගැමුනු රජතුමා කරපු අනිත් දේවල් ආදර්ශෙට ගන්නෙ නැත්තෙ?

    2.බුද්ධාගමේ කොතනකවත් බුද්ධාගම රැකිල්ලක් ගැන බුදුහාමුදුරුවො දේශනා කරල නැහැ. අනික ඔය උඹල කරන වැඩෙන් වෙන්නෙ බුද්ධාගමේ නියම හරය විනාශ වෙන එක විතරයි.

    3.කවුරුහරි පවරපු නැති රාජකාරියක් වෙනුවෙන් පෙනීහිටීම මෝඩකම මිසක් වෙන මොකුත් නෙමෙයි

    අනාගතයෙ ඉපදෙන එවුන්ට ගහක් කොලක් දියක් ඉතුරු කරන එක අපේ රාජකාරිය නෙවෙයි කියලා හිතලා වගකීමයි යුතුකමයි පැහැර හරින මිනිස්සු ඉන්න එකේ, උබ ඔහොම කියන එකේ පුදුමයක් නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    යකුනෙ මෙහෙම තමයි ආගමික අන්ත්වාදය පටන් ගන්නෙ. ගප්පිය ඇන්දපු එක සම හරක්ට දිරව්න්නෙ නැත්තෙ එකෙන් උන්ට ලාවට කනේ පාරක් වදින නිසා. අන්තිමට ඒ තරහ පිට කරන්නේ ආගම පිටින් දාල. හොන්දට හොයල බලපන් ආගමික අන්ත්වාදය කියන්නෙ මෙකට තමයි. අරාබියෙ බලපන් මොඩ මුස්ලිම් කාරයො උන්ගෙ තියෙන කුහකකම, ඊරිශියව පිට කරන්නෙ බෙලි කපල අත පය කපල. ලොකයේ 100% අව්හින්සා වාදී ආග්මකට තියෙන්නේ බුද්දාගම විතරයි , පින්තූර යක මිහින්දු හාමුදුරුවන් ඉස්සරහ ෆොටෝ එකක් ගන්නවට ගිරිය පුප්පන් කෑ ගහන මෝඩ එලුවො ඉන්න කාලෙක බුද්දාගමත් ඉස්ලාම් වගෙ රැඩ්කල් ජෝක් එකක් නොවෙවා කියල ප්‍රාර්ථනා කරනව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.

    ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.

    මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.
    සෙල්ෆි කතාව කියන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්‍රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්‍රශ්නේ.
    "මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.

    අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්‍රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්‍රල් දැම්මෙ.

    මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.
    බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

    මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.
    මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි ගප්පියට නත්තලයි රාමසානුයි අමතක උනා.

    අනේ මන්ද බන් උඹල නන්, ඌ දවසේ තුන්සිය හැටපස් දවසෙම එක එක දවසේ වැදකත්කම බලලා කාටුන් අඳින එකෙක් නෙවේ නේ. උට අදහසක් ආව එකට ඒ කාලෙට සම්බන්ද සිදුවීමක් මතක් වුනා, දෙක එකට කරලා ඇන්ද. බුධ්ධාගමෙන් එකක් ඇන්දොත් මුස්ලිම් එකකුත් ඇඳපන් කියන්න බෑනේ අපිට. සින්දු කියන එකෙකුට ගිහින් උඹ සිංහල ඒවම කියන්නේ මෙහෙ දෙමල එවුනුත් ඉන්නවා දෙමලෙන් සින්දු කියපන් කියනවද අපි ? නෑ නෙ. එක එකාගේ අත්දැකීම අනුවනෙ උන් වැඩකරන්නේ. අනික මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු එක බුද්ධාගමට අදාළ එකක් නෙවේ එක ලංකාවේ ඉතිහාසෙට අදාළ සිද්දියක්. කෙටියෙන්ම කීවොත් මේකේ බුද්ධාගමට කිසිම සම්බන්දයක් නෑ.:dull:
     
    :yes: :rofl: