දැන් නම් මටත් සැකයි ඒක ගැන... එන්ජින් බේ එකේ කපුටු කූඩුවකුත් තිබ්බා..![]()

ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං
දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක 

![]()
අඩෝ පොලා දැක්ක කල්...
ඔව් ඔව්... ඒ පැත්තේ එකෙක්ගේ තමයි... දැන් ඇවිල්ලා මට අමතයි මෙතන![]()
උඹ පැසෝ එකක් ගත්ත කියල දැක්ක.. කාර් එක කීයක් උනාද බන්...

උඹ පැසෝ එකක් ගත්ත කියල දැක්ක.. කාර් එක කීයක් උනාද බන්...

මේ පැත්ත මතක් වෙලා...![]()

අමතක කලේ නෑ ..
අමතක වෙන්නෙත් නෑ ..
මා ලඟින් මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ...
ආදරේ දීල මාව නැලෙව්වා ඒගොල්ලෝ ..
![]()

අමතක කලේ නෑ ..
අමතක වෙන්නෙත් නෑ ..
මා ලඟින් මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ...
ආදරේ දීල මාව නැලෙව්වා ඒගොල්ලෝ ..
![]()

යකෝ . . . මාර ආතල් නේ සුද්දොත් දෙන්නේ . . .
https://www.carthrottle.com/post/hondas-brilliant-keep-up-ad-has-been-banned-because-of-two-pathetic-complaints/

![]()
පට්ට බයික් සෙට් එකක් එන්න තියනවා නේද බොල.... GSXR එක එහෙම....![]()

ඒවා දැකල මානසිකව වැටිලා දණිස් ඌවා වෙලා දැන් සේලයින් දීලා තියෙන්නේ. . . .
ඒ මදිවට මගෙත් එක්ක හිටපු මගේම යාලුව මානසිකව වැටිලා ඉන්න මට මල්ටි බැරල් ගහනවා බන් . . . . . .
"ලෝකේ ගෝලාකාරයි,
මිනිස්සු විවිධාකාරයි…
කියල තමයි කතාවට කියන්නේ…
මොන පිස්සුද…
ලෝකේ හරි හතරැස්,
මිනිස්සු ත්කෝණ, පන්චාශ්ර, ෂඩාශ්ර හැම අකාරෙන්ම ඉන්නවා…
යාළුවා යාළුවා කියල කියාගෙන ආවත්
අන්තිමේ හක්කේ දතකුත් ගලවාගෙන යන අය ඉන්නේ
අන්න ඒ නිසයි…
කොළබ නපුරුයි.. නපුරුයි.. කිව්වට,
කොලබ විතරක් නෙමෙයි අම්මේ,
මේ ලෝකෙම හරි නපුරුයි…"
උස්සපු එකක් . . .

දැන්නම් හොන්ඩ එක මොකුත් නොකලොත් කෙලවෙලාම යනවා CBR එක.![]()

මේවා කතා කරන්න බෑ සිංහලු . . හිත වාවන්නේ නෑ . . .
දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා.....![]()
![]()
![]()
![]()

![]()
මෙන්න බීලා......![]()
Apoyi ne ban. Dawal tikak nidagaththa. Dan me nidimatha wenakm baln innawa nidiyanna.

ඊයේ එකෙක්ගේ මීටර් කරකවපු FB15 එක ඔටෝමිරාජ් එකේදි මාට්ටු... කියන්නේ නම් වාහනේ වැඩිය දුවන්නේ නෑ කියලා.. ඒ වුනාට බඩු මාට්ටු වුනා ඊයේ..![]()
සිරාවට.......!! 