වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් මටත් සැකයි ඒක ගැන... එන්ජින් බේ එකේ කපුටු කූඩුවකුත් තිබ්බා.. :baffled:

    :lol::lol: ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං :nerd: දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං :nerd: දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක :dull:

    මූ හූනියමක් කරලා මස්සිනාව පන්නලාලු... :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ පොලා දැක්ක කල්... :cool::cool:

    ඔව් ඔව්... ඒ පැත්තේ එකෙක්ගේ තමයි... දැන් ඇවිල්ලා මට අමතයි මෙතන :lol:

    උඹ පැසෝ එකක් ගත්ත කියල දැක්ක.. කාර් එක කීයක් උනාද බන්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පැත්ත මතක් වෙලා...:growl::growl::growl::growl:

    අමතක කලේ නෑ ..
    අමතක වෙන්නෙත් නෑ ..

    මා ලඟින් මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ...
    ආදරේ දීල මාව නැලෙව්වා ඒගොල්ලෝ ..

    :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමතක කලේ නෑ ..
    අමතක වෙන්නෙත් නෑ ..

    මා ලඟින් මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ...
    ආදරේ දීල මාව නැලෙව්වා ඒගොල්ලෝ ..

    :lol::lol::lol:

    :shocked::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමතක කලේ නෑ ..
    අමතක වෙන්නෙත් නෑ ..

    මා ලඟින් මගේ වටේ හිටපු ලස්සන කෙල්ලෝ...
    ආදරේ දීල මාව නැලෙව්වා ඒගොල්ලෝ ..

    :lol::lol::lol:

    FFhOdkC.png


    මෙන්න බීලා......:shocked::shocked::shocked::shocked::shocked:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Grandma-Finds-The-Internet-Meme-Blank-14.jpg


    පට්ට බයික් සෙට් එකක් එන්න තියනවා නේද බොල.... GSXR එක එහෙම....:love::love::love:

    :(:(:(:(:(:(:(:(
    ඒවා දැකල මානසිකව වැටිලා දණිස් ඌවා වෙලා දැන් සේලයින් දීලා තියෙන්නේ. . . .

    ඒ මදිවට මගෙත් එක්ක හිටපු මගේම යාලුව මානසිකව වැටිලා ඉන්න මට මල්ටි බැරල් ගහනවා බන් . . . . . .



    "ලෝකේ ගෝලාකාරයි,
    මිනිස්සු විවිධාකාරයි…
    කියල තමයි කතාවට කියන්නේ…
    මොන පිස්සුද…
    ලෝකේ හරි හතරැස්,
    මිනිස්සු ත්‍කෝණ, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර හැම අකාරෙන්ම ඉන්නවා…

    යාළුවා යාළුවා කියල කියාගෙන ආවත්
    අන්තිමේ හක්කේ දතකුත් ගලවාගෙන යන අය ඉන්නේ
    අන්න ඒ නිසයි…

    කොළබ නපුරුයි.. නපුරුයි.. කිව්වට,
    කොලබ විතරක් නෙමෙයි අම්මේ,
    මේ ලෝකෙම හරි නපුරුයි…"

    උස්සපු එකක් . . .​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(:(:(:(:(:(
    ඒවා දැකල මානසිකව වැටිලා දණිස් ඌවා වෙලා දැන් සේලයින් දීලා තියෙන්නේ. . . .

    ඒ මදිවට මගෙත් එක්ක හිටපු මගේම යාලුව මානසිකව වැටිලා ඉන්න මට මල්ටි බැරල් ගහනවා බන් . . . . . .



    "ලෝකේ ගෝලාකාරයි,
    මිනිස්සු විවිධාකාරයි…
    කියල තමයි කතාවට කියන්නේ…
    මොන පිස්සුද…
    ලෝකේ හරි හතරැස්,
    මිනිස්සු ත්‍කෝණ, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර හැම අකාරෙන්ම ඉන්නවා…

    යාළුවා යාළුවා කියල කියාගෙන ආවත්
    අන්තිමේ හක්කේ දතකුත් ගලවාගෙන යන අය ඉන්නේ
    අන්න ඒ නිසයි…

    කොළබ නපුරුයි.. නපුරුයි.. කිව්වට,
    කොලබ විතරක් නෙමෙයි අම්මේ,
    මේ ලෝකෙම හරි නපුරුයි…"

    උස්සපු එකක් . . .​

    දැන්නම් හොන්ඩ එක මොකුත් නොකලොත් කෙලවෙලාම යනවා CBR එක.:dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන්නම් හොන්ඩ එක මොකුත් නොකලොත් කෙලවෙලාම යනවා CBR එක.:dull:

    :(:(:(:(:(:(

    මේවා කතා කරන්න බෑ සිංහලු . . හිත වාවන්නේ නෑ . . .

    දුක වැඩි තරමට කදුළු හෙලන්නට
    නෙත තවමත් විවර වෙලා..... :( :( :( :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(:(:(:(

    මේවා කතා කරන්න බෑ සිංහලු . . හිත වාවන්නේ නෑ . . .

    දුක වැඩි තරමට කදුළු හෙලන්නට
    නෙත තවමත් විවර වෙලා..... :( :( :( :(


    සුසුකි උන් පවර් එක කියන්නෙ නෑ. හැබැයි පුටේ BMW වලටත් රිදෙන්න ගහයි වගේ.:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Apoyi ne ban. Dawal tikak nidagaththa. Dan me nidimatha wenakm baln innawa nidiyanna.

    මං ඊයෙ දවසම නිදාගත්තා...:dull:

    පෙරේදා ගියා පොඩි හයිඩ්‍රො පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකට.. (සිංහරාජෙ ඇතුලෙ ගමක) හවස 6ට ගියේ එනකොට පහුවදා උදේ 6යි.:baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ බැදුණු සෙනේ
    කෙලෙසද
    මා පවසන්නේ
    ආදරිය
    කියා
    කෙදිනද
    මා අමතන්නේ
    අපේ
    ලොවේ කෙදිනද අප තනි වන්නේ...


    9Tpo5j8rc.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ එකෙක්ගේ මීටර් කරකවපු FB15 එක ඔටෝමිරාජ් එකේදි මාට්ටු... කියන්නේ නම් වාහනේ වැඩිය දුවන්නේ නෑ කියලා.. ඒ වුනාට බඩු මාට්ටු වුනා ඊයේ.. :lol:

    :shocked: සිරාවට.......!!

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනි.......!! :baffled:
     
    Status
    Not open for further replies.