ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් යකඩ එච්චර ගණන් ද බන්, උබට unreg හොදම gn එකක් ගන්න පුළුවන් ඒ ගානට

    මුල මතක නැතැයි ?

    Amnesia :dull::dull::dull:

    Amnesia also refers to an inability to recall information that is stored in memory. In simple terms, amnesia is the loss of memory. The causes of amnesia may be organic or functional.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    djebel 200da 250da?

    200 nam ithin ubata paduine ax ekath ekka :baffled::baffled:

    ax1 eka pikup vadi ne ban

    මුල මතක නැතැයි ?

    Amnesia :dull::dull::dull:

    Amnesia also refers to an inability to recall information that is stored in memory. In simple terms, amnesia is the loss of memory. The causes of amnesia may be organic or functional.

    එක තමා පාඩු කරන් ඒ යකඩ ගොඩ වික්කේ පැද්දේ නැතත් මලකඩ කනවා බලන් ඉන්න කොට එපා වුනා බයික් එකම
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    12313588_945850772170579_299817490947988303_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    38000Km උනා සිංහළු පල්සරේ...... :D :love: ඊළග සර්විස් එකටත් ලගයි...... :D

    Golden Boy කියලා ටයර් එකක් තිබ්බා...... පාවිච්චි කරපු අය ඉන්නවදෝ...... :rolleyes:

    ඩන්ලොප් එහෙම ලොකු ටයර් සයිස් තියෙනවා බයික් වලට...... :love: පට්ට කට්ට රටා බොලව්...... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    38000Km උනා සිංහළු පල්සරේ...... :D :love: ඊළග සර්විස් එකටත් ලගයි...... :D

    Golden Boy කියලා ටයර් එකක් තිබ්බා...... පාවිච්චි කරපු අය ඉන්නවදෝ...... :rolleyes:

    ඩන්ලොප් එහෙම ලොකු ටයර් සයිස් තියෙනවා බයික් වලට...... :love: පට්ට කට්ට රටා බොලව්...... :D

    Golden Boy enne hugak dual sport bike valata hoda athi
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    38000Km උනා සිංහළු පල්සරේ...... :D :love: ඊළග සර්විස් එකටත් ලගයි...... :D

    Golden Boy කියලා ටයර් එකක් තිබ්බා...... පාවිච්චි කරපු අය ඉන්නවදෝ...... :rolleyes:

    ඩන්ලොප් එහෙම ලොකු ටයර් සයිස් තියෙනවා බයික් වලට...... :love: පට්ට කට්ට රටා බොලව්...... :D

    mrf eke hoda nathda?
    danna hadanna tire size eka mokakda?
    golden boy eke oya tire size tiyenawada. :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    38000Km උනා සිංහළු පල්සරේ...... :D :love: ඊළග සර්විස් එකටත් ලගයි...... :D

    Golden Boy කියලා ටයර් එකක් තිබ්බා...... පාවිච්චි කරපු අය ඉන්නවදෝ...... :rolleyes:

    ඩන්ලොප් එහෙම ලොකු ටයර් සයිස් තියෙනවා බයික් වලට...... :love: පට්ට කට්ට රටා බොලව්...... :D

    50 000 ලං වෙනකොට විකුනපන් මාමේ බයික් එක..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    38000Km උනා සිංහළු පල්සරේ...... :D :love: ඊළග සර්විස් එකටත් ලගයි...... :D

    Golden Boy කියලා ටයර් එකක් තිබ්බා...... පාවිච්චි කරපු අය ඉන්නවදෝ...... :rolleyes:

    ඩන්ලොප් එහෙම ලොකු ටයර් සයිස් තියෙනවා බයික් වලට...... :love: පට්ට කට්ට රටා බොලව්...... :D

    ප්‍රයිස් කොහොමද මාමේ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජන්තු අයියා;19366115 said:
    50 000 ලං වෙනකොට විකුනපන් මාමේ බයික් එක..

    aniwa 40000-45000thama indian bike ekak wikunanna one gana..50 wenakan hitiyoth bore karanna wenna bari naha..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ප්‍රයිස් කොහොමද මාමේ

    :baffled: රුපියල්ම 7800/=ක් කිව්වා කියහන්කෝ..... :(

    ඒ ටයර් එක දාපු බයික් එකක් තිබ්බා එතන..... එච්චර පිරුණු ගතියක් නෑ ටයර් එක..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    mrf eke hoda nathda?
    danna hadanna tire size eka mokakda?
    golden boy eke oya tire size tiyenawada. :D

    :baffled: MRF එක තියෙද්දිනේ ලිස්සලා වැටුනේ..... ඒ නිසා ආයෙත් ඒකක් දාන්න හිත නෑ...... :P

    100/90 17 තමා එන්නේ නම් මේකට..... 110/90 17 හෝ 110/80 17 දාන්න බැලුවේ...... :yes:

    බැරිම උනොත් ටිම්සන් කියලා ටයර් එකක් තියේ..... ඒකවත් දානවා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19366115 said:
    50 000 ලං වෙනකොට විකුනපන් මාමේ බයික් එක..

    :shocked: දුක හිතෙන කතා කියන්න එපා සහෝ...... :( මේක විකුණන්නේ නෑ...... :no: