නුවර - කටුගස්තොට ට්‍රැෆික් බන්. බලපන් කො දැන් පැයක් විතර තවම එක කිලෝමීටරයක් යාගන්න බෑ. 5.25ට හේමමාලි එක ලග ඉදන් තවම විද්‍යාර්ථ එක ලග. මොන මගුලක්ද බන් මේ? 


Issarath traffic thibuna ne. Hemamali eka lagin machan Asgiriya pare dala giyama vidyartha primary eka gawata yanna puluwan. Bad Udeen eka nisath block wenawa.

mechchara traffic na ban.. hemathenama hirawela tiyenne.. balapan 1km per 1 1 1/2 hour mona magulak da ban..![]()


වෙනසකටත් එක්ක ආතල් වැඩේ නෙ බං..
චෙස් බෝඩ් එකක් දාන් ලෑල්ලක් වගේ අරන් පලයන්..
![]()

traffic balanna waren maharagama, borslesgamuwa, nugegoda.. helawenna ba
මේ වෙලාවට ඔහොම තමා බන් කටුගස්තොටට එනකන් අනිවා පැය එක හමාරක් විතර යනව ඔය ටිකට.

Wadiyama Tiyenne Car da, Bus da , Lorry da? Motor Bike da? Three-wheel da?
dawasak mn galaha junction eke idan 2 hours awa goodshed ekata . dan patta traffic hemadama![]()





නුවර - කටුගස්තොට ට්‍රැෆික් බන්. බලපන් කො දැන් පැයක් විතර තවම එක කිලෝමීටරයක් යාගන්න බෑ. 5.25ට හේමමාලි එක ලග ඉදන් තවම විද්‍යාර්ථ එක ලග. මොන මගුලක්ද බන් මේ?![]()
peya dekai... mawil mada handiyata enna.. 3Km athi..![]()
කාලකන්ණි ඔය පාර හදන්නේ නෑ නේ බන්. තඩි බෝඩ් එකක්නං ගහල තියෙනව පාර ලේන් 4 ට හදනව කියල. මැනලත් ඉවරයි. තාම වැඩ නෑ
.