Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    නුවර - කටුගස්තොට ට්‍රැෆික් බන්. බලපන් කො දැන් පැයක් විතර තවම එක කිලෝමීටරයක් යාගන්න බෑ. 5.25ට හේමමාලි එක ලග ඉදන් තවම විද්යාර්ථ එක ලග. මොන මගුලක්ද බන් මේ? :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වෙලාවට ඔහොම තමා බන් කටුගස්තොටට එනකන් අනිවා පැය එක හමාරක් විතර යනව ඔය ටිකට.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නුවර - කටුගස්තොට ට්‍රැෆික් බන්. බලපන් කො දැන් පැයක් විතර තවම එක කිලෝමීටරයක් යාගන්න බෑ. 5.25ට හේමමාලි එක ලග ඉදන් තවම විද්යාර්ථ එක ලග. මොන මගුලක්ද බන් මේ? :growl:

    අම්මටසිරි, ඇඩෙනවා. කොලබ හොදයිනේ බන් එහෙම බැලුවම. මොකක්ද සින් එක? හැමදාම ඔය වගේද නැත්තම් අද මොනවා හරි වෙලාද?