Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    HNB එකේ rates වැඩිද? එහෙම එකක් නෑනේ? :oo:

    payoneer එකෙන් transfer එක කරන වෙලාව අනුව වෙනස් වෙනවනෙ බං. ඒක විනාඩි 5 න් උනත් වෙනස් වෙන්න පුළුවන්. :yes:
     
    • Like
    Reactions: JesonRulez

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    HNB එකේ rates වැඩිද? එහෙම එකක් නෑනේ? :oo:

    ඒටීඑම් වලදි නම් එහෙම සීන් එකක් තිබ්බා. ඒත් බෑන්ක් ට්‍රන්ස්ෆර් වලදි නම් එහෙම දෙයක් මට නම් ලොකුවට මීටර් උනේ නැහැ බන්. හැම එකේම එකම රේට්. වැඩිම උනොත් සත 20ක් විතර එහා මෙහා වෙයි.

    payoneer එකෙන් transfer එක කරන වෙලාව අනුව වෙනස් වෙනවනෙ බං. ඒක විනාඩි 5 න් උනත් වෙනස් වෙන්න පුළුවන්. :yes:

    :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Withdrawal Amount: $364.00
    Amount Transferred: 50680.99 LKR
    1$=139.233489010989

    දැන් නම් ඕඩර් confirm email එක පැයක් ඇතුලත එනවා... මෙතන හොරයක් තියෙනවා වගේ..මගේ support ticket එක දැම්ම දවසේ ඉදන් දැන් ඉකමනට එනවා..අද හවසට බෑන්ක් එකටත් සල්ලි එවි වගේ :)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    දැන් නම් ඕඩර් confirm email එක පැයක් ඇතුලත එනවා... මෙතන හොරයක් තියෙනවා වගේ..මගේ support ticket එක දැම්ම දවසේ ඉදන් දැන් ඉකමනට එනවා..අද හවසට බෑන්ක් එකටත් සල්ලි එවි වගේ :)

    issara ubatath parakku welada awe?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba support ticket ekak open karalada withdraw kare?
    withdraw karala support ticket eka open karalada?

    නැහැ එහෙම දෙකට නෙවි support ticket දැම්මේ..අර direct payment ගන්න එක අහන්න..ඒක disabled වෙලා තිබ්බේ..

    එත් උන් කියනවා enabled වෙලා තියෙන්නේ බලන්න කියලා ආයිමත්..ඒ පාර බැලුවම වැඩ :baffled:

    ඔය ticket එකේදිම order confirm එන්න යන time එක ගැනත් දැම්මා :D

    මාසෙට 1000$ rate එකේ යනවා කියලා පචයකුත් ඇද බැවා :rofl:

    මට තේරුන විදියට උන් හොරට enabled කරලා account level එක මාරු කරලා වගේ,බලමු තව payment 2-3ක් අරන්

    මුන්ගේ තියෙනවා priority ලෙවෙල් එකක්,එකේ උඩින් ඉන්න උන්ට තමා ඔය ඕඩර් email එක ඉක්මනට එන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    නැහැ එහෙම දෙකට නෙවි support ticket දැම්මේ..අර direct payment ගන්න එක අහන්න..ඒක disabled වෙලා තිබ්බේ..

    එත් උන් කියනවා enabled වෙලා තියෙන්නේ බලන්න කියලා ආයිමත්..ඒ පාර බැලුවම වැඩ :baffled:

    ඔය ticket එකේදිම order confirm එන්න යන time එක ගැනත් දැම්මා :D

    මාසෙට 1000$ rate එකේ යනවා කියලා පචයකුත් ඇද බැවා :rofl:

    මට තේරුන විදියට උන් හොරට enabled කරලා account level එක මාරු කරලා වගේ,බලමු තව payment 2-3ක් අරන්

    මුන්ගේ තියෙනවා priority ලෙවෙල් එකක්,එකේ උඩින් ඉන්න උන්ට තමා ඔය ඕඩර් email එක ඉක්මනට එන්නේ

    kiwwa wage priority level ekak thiyenawaa:yes: mama try ekak deela balannam.
    thanks machan
     
    • Like
    Reactions: 3rdEye

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    818
    695
    93
    සිරාවට ;);););););););)

    මටත් සමහර වෙලාවලට හෙන සතුටු වෙනවා. එත් ඔය දුප්පත් මිනිස්සු පව් බන්, අපනායන කරන උන්ට පට්ට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    Last edited: