හෑරුවද ?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
maithripala-sirisena-100-days-program.jpg

දන්නෙම නෑතුව අවුරුද්දකටත් ලං උනා. ඈත්තටම අද වෙනකම් මොනවද බං කලේ මුං. :oo::oo::oo:

ආපු ගමන් පිස්සො වගේ රට වටේ දුව දුව මහිදන්ද හදලා තිබ්බ ටික විවුර්ත කලා. ඒ ගමන් හොරු අල්ලනෝ. හොරු අල්ලනෝ කිය කිය කෑගෑහුවා.:P:P:rofl::rofl: ඒත් අල්ලපු හොරෙක් නෑ.:sorry::sorry:

කොහොමින් කොහොමහරි කොටි ටික එලියට දාගත්තා.:sorry::sorry::sorry: හමුදාවෙ උන් ඈතුලට දෑම්මා.:sorry::sorry: නේවි එකත් පාවලා දුන්නා.:baffled::baffled:

ඔහොම ආවුරුද්දක් බොරු කිය කිය ඉදලා අන්තිමට ඉන්න ලොකුම හොරා ඈවිත් පාර්ලිමේන්තුවේ අය වෑය කියෙව්වා. :lol:
:lol::lol:

දෑං ඒ අය වෑය හොදයි කියලා උන්ම විනාඩි පහෙන් පහට ටීවී එකේ ඈඩ් දානවා.:lol::lol::lol:

ඈඩ් දාන සල්ලිත් අපරාදෙ බං. සාමාන්‍ය මිනිහෙක්ගෙන් අය වෑය ගෑන ඈහුවම මුන්ගෙ අම්මලාට බනින්නෙ. :baffled::baffled::baffled:

කවුද බං මුන් මේ රවට්ටන්න හදන්නෙ ?

දෑං ලබ්බ බෑහෑපු එවුන් වගේ එකෙගෙවත් සද්දයක් නෑ.:rolleyes::rolleyes::rolleyes:

අඩුම තරමෙ තමන්ගෙ කියලා වෑසිකිලි වලක්වත් හෑරුවද ? :confused::confused::confused::confused::confused:

wimal_weerawansa_2.jpg

  • Like
Reactions: Iintercooler

KDH

Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    මු ප්‍රන්ශේ ඉදන් එද්දී මුගේ ප්ලේන් එකට ISIS හරි ගැහුවොත් ලොකු දෙයක්.අපි එහෙම ප්‍රර්ථනා කරමු ...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    :lol::lol::lol:
    මු ප්‍රන්ශේ ඉදන් එද්දී මුගේ ප්ලේන් එකට ISIS හරි ගැහුවොත් ලොකු දෙයක්.අපි එහෙම ප්‍රර්ථනා කරමු ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මු ප්‍රන්ශේ ඉදන් එද්දී මුගේ ප්ලේන් එකට ISIS හරි ගැහුවොත් ලොකු දෙයක්.අපි එහෙම ප්‍රර්ථනා කරමු ...

    Mokada ban umbata oya tharam president ekka mala? Uu mahindata against chande illala dinapu nisada? Sirisena newene aanduwa karanne UNP + slfp eke ewunne. President uge thiyana executive powers ayin karagena yanne, ee powers parliment ekata denawa. Eeka naraka deyakda?
    Umbalata oni hemadaama eekadhipathiyek yatathe palanaya wela innada?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mokada ban umbata oya tharam president ekka mala? Uu mahindata against chande illala dinapu nisada? Sirisena newene aanduwa karanne UNP + slfp eke ewunne. President uge thiyana executive powers ayin karagena yanne, ee powers parliment ekata denawa. Eeka naraka deyakda?
    Umbalata oni hemadaama eekadhipathiyek yatathe palanaya wela innada?

    Dan parlimnt eke un hariyata wade karanawada?
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මු ප්‍රන්ශේ ඉදන් එද්දී මුගේ ප්ලේන් එකට ISIS හරි ගැහුවොත් ලොකු දෙයක්.අපි එහෙම ප්‍රර්ථනා කරමු ...

    ehema unoth paw anith minissu flight eke inna
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    පිස්සො වගේ රට වටේ දුව දුව මහිදන්ද හදලා තිබ්බ ටික විවුර්ත කලා.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Mokada ban umbata oya tharam president ekka mala? Uu mahindata against chande illala dinapu nisada? Sirisena newene aanduwa karanne UNP + slfp eke ewunne. President uge thiyana executive powers ayin karagena yanne, ee powers parliment ekata denawa. Eeka naraka deyakda?
    Umbalata oni hemadaama eekadhipathiyek yatathe palanaya wela innada?

    mama nam hithanne lankawa wage diyunu wenna hadana ratakata ekadipathi palanayak one.. mahinda ranil barinam sirisena hari kamak na..

    mokada hama ekekma sathutu karala lankawa wage ratak diyunu karanna ba.. oya USA EUROPE wage ratawal walata nam democracy eka galapenawa., lankawe ewun unge padeta natanna gihn thiyana ekath nathi wena eka wenne

    What a country needs to develop is discipline more than democracy
    ~Lee Kuan Yew~​
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Lee Kuan Yew was the first Prime Minister of Singapore, governing for more than three decades from 1959 to 1990, including through Singapore's independence from Malaysia in 1965.
    -Wikipedia

    see where the Singapore is now?? :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes::yes: