ELAKIRI MIN MADURA

SIC

Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    රත්තරං;19367026 said:
    මම රෙඩ් ටේල් කැට්ෆිස් එකෙක් ගන්නවා ගන්නවා...:yes::yes:
    ගාර් එකෙකුත් ගන්නවා ගන්නවා...:yes::yes:

    asemese porak neme wadeta bahala thiyenne ahhh:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    asemese porak neme wadeta bahala thiyenne ahhh:D
    අහපු එකට උත්තරයක් දීපල්ලකෝ...

    රෙඩ් ටේල් එකෙක් කීයක් වෙනවද? අගල් 6-9 වගේ පොඩි එකෙක්..

    ගාර්ලා ඇලිගේටර් ගාර් ලා කේස් නේ? ස්පොටඩ් ගාර් නේ හොද?

    වෙලා තියෙන්නේ සුමනක්කගේ අරක වගේනේ බන් මගේ ලංකාවේ විසිල්ල. එකලාසයක් නෑ. සමහර මාස වල ටුං ගාලා ගිහින් ඔයිල් ටික මාරු කරන් එන වෙලාවලුත් තියෙනවා.:(:(
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රත්තරං;19367026 said:
    මම රෙඩ් ටේල් කැට්ෆිස් එකෙක් ගන්නවා ගන්නවා...:yes::yes:
    ගාර් එකෙකුත් ගන්නවා ගන්නවා...:yes::yes:

    Pond ekak ready karla thiyah nattam wikunapn 4 months walin wage:P
    tank wala hadanna amrui loku weddi, aduma 6x2.5x2.5 ekakth wath one bn. redtail 2.5ft+ gar 3ft+
    red tail unta kanna one na balan iddi loku wenwa balhanko genath:P;)
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රත්තරං;19367636 said:
    අහපු එකට උත්තරයක් දීපල්ලකෝ...

    රෙඩ් ටේල් එකෙක් කීයක් වෙනවද? අගල් 6-9 වගේ පොඩි එකෙක්..

    ගාර්ලා ඇලිගේටර් ගාර් ලා කේස් නේ? ස්පොටඩ් ගාර් නේ හොද?

    වෙලා තියෙන්නේ සුමනක්කගේ අරක වගේනේ බන් මගේ ලංකාවේ විසිල්ල. එකලාසයක් නෑ. සමහර මාස වල ටුං ගාලා ගිහින් ඔයිල් ටික මාරු කරන් එන වෙලාවලුත් තියෙනවා.:(:(

    redtail ekkenk nam rs1000-2000k wage wei a size ekkenk. podi aya nam 500ta innwa.
    spoted gar hodai wadiya loku wenne na. rs3000 wage wei 6 inches
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Pond ekak ready karla thiyah nattam wikunapn 4 months walin wage:P
    tank wala hadanna amrui loku weddi, aduma 6x2.5x2.5 ekakth wath one bn. redtail 2.5ft+ gar 3ft+
    red tail unta kanna one na balan iddi loku wenwa balhanko genath:P;)
    නෑ නෑ ඇලිගේටර් ගාර් නෙමේ ස්පොටඩ් ගාර්..

    එහෙනම් රෙඩ් ටේල් සිහිනේ බොදවෙනවා. ටැංකිය අඩි 4-5ක් වගේ... අර අයිෆින් ශාක් ලට වඩා රෙඩ් ටේල් ලා ලොකු වෙනවද?:sorry:

    අවන්කවම නොදන්න නිසා අහන්නේ, ඇයි මිනිස්සු ඇරවානා හදන්න ආස? මමනම් ආස නෑ බන් උන්ට..:rolleyes::rolleyes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    රත්තරං;19367742 said:

    අවන්කවම නොදන්න නිසා අහන්නේ, ඇයි මිනිස්සු ඇරවානා හදන්න ආස? මමනම් ආස නෑ බන් උන්ට..:rolleyes::rolleyes:

    mama hithanne ekak uge personality eka
    anika u lucky kiyala hithana nisa wenna one
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රත්තරං;19367742 said:
    නෑ නෑ ඇලිගේටර් ගාර් නෙමේ ස්පොටඩ් ගාර්..

    එහෙනම් රෙඩ් ටේල් සිහිනේ බොදවෙනවා. ටැංකිය අඩි 4-5ක් වගේ... අර අයිෆින් ශාක් ලට වඩා රෙඩ් ටේල් ලා ලොකු වෙනවද?:sorry:

    අවන්කවම නොදන්න නිසා අහන්නේ, ඇයි මිනිස්සු ඇරවානා හදන්න ආස? මමනම් ආස නෑ බන් උන්ට..:rolleyes::rolleyes:

    ow ban loku wenwa. hifin catfish ekath mora wage loku wenwa bn. tank wala hadanna hari na.:no:
    arowana patta bn. ubata kalyak yaddi asawak ei balhanko:P asian un patta.

    රත්තරං;19367755 said:
    ස්නේක් හෙඩ් අවුල්ද? ඔය ලූලගෙම එකෙක් නේද ස්නේක් හෙඩ් කියන්නේ?

    snakehead jathi godak innwa machan. godak aya loku wenwa. loku wenne nathi jathith innwa.
    Channa pleuro man laga hitiya 18 inches wage wenne. pattama lassanai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ban loku wenwa. hifin catfish ekath mora wage loku wenwa bn. tank wala hadanna hari na.:no:
    arowana patta bn. ubata kalyak yaddi asawak ei balhanko:P asian un patta.

    snakehead jathi godak innwa machan. godak aya loku wenwa. loku wenne nathi jathith innwa.
    Channa pleuro man laga hitiya 18 inches wage wenne. pattama lassanai.

    එහෙනම් මට ටැංකියේ හදන්න එකෙක් කියපන්කො??:oo:
    සිල්වර් ඇරවානෙක් උස්සන් එන්නද කියන්නේ? අයිෆින් ශාක් ලා එක වේලකට ගනීද?:baffled:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    රත්තරං;19367636 said:
    අහපු එකට උත්තරයක් දීපල්ලකෝ...

    රෙඩ් ටේල් එකෙක් කීයක් වෙනවද? අගල් 6-9 වගේ පොඩි එකෙක්..

    ගාර්ලා ඇලිගේටර් ගාර් ලා කේස් නේ? ස්පොටඩ් ගාර් නේ හොද?

    වෙලා තියෙන්නේ සුමනක්කගේ අරක වගේනේ බන් මගේ ලංකාවේ විසිල්ල. එකලාසයක් නෑ. සමහර මාස වල ටුං ගාලා ගිහින් ඔයිල් ටික මාරු කරන් එන වෙලාවලුත් තියෙනවා.:(:(

    monster fish gananam wadiya danne na ayye

    api hadanne tetra wargane :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලු... ඇරවානා ඉක්මනට ලොකු වෙන එකෙක්ද හුගක් හිමින් ලොකු වෙන එකෙක්ද?

    සුන්නත් කරපු එල ඇරවානෙක් ගන්නවනම් හොද මොකාද? සිවර් අනම් මනං හෙන ජාති තොගයක් ඉන්නවනේ... අපි නම් දන්නේ ශියා සුන්නි විතරයි...:sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    රත්තරං;19368056 said:
    සිංහලු... ඇරවානා ඉක්මනට ලොකු වෙන එකෙක්ද හුගක් හිමින් ලොකු වෙන එකෙක්ද?

    සුන්නත් කරපු එල ඇරවානෙක් ගන්නවනම් හොද මොකාද? සිවර් අනම් මනං හෙන ජාති තොගයක් ඉන්නවනේ... අපි නම් දන්නේ ශියා සුන්නි විතරයි...:sorry:

    Roseline Torpedo Barb's mun kohomada.podi habai .matanam patta.pair ekak 1600 wage loku malu ekka ba mage hite.kattiya arowana hadanne wasanawa araka meka kiyala anemnada.matanam uge gatiyak na:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    monster fish gananam wadiya danne na ayye

    api hadanne tetra wargane :(

    පොඩි මාලු මැරෙනවා බන්... මේ වගේ ටෑන්ක් එකක් මම හැදුවොත් අයිෆින්ලාට දවස ගානේ මැරිච්ච මාලුවා දෙන්නා ගානේ කන්න පුලුවන් වෙයි:sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    රත්තරං;19368085 said:

    පොඩි මාලු මැරෙනවා බන්... මේ වගේ ටෑන්ක් එකක් මම හැදුවොත් අයිෆින්ලාට දවස ගානේ මැරිච්ච මාලුවා දෙන්නා ගානේ කන්න පුලුවන් වෙයි:sorry:

    parissamata haduwoth awulak na habai .lassani.nadattuwa lesiissra math oscar joduwak nam haduwa.un masui araki mekai hama magulama kanawa.tankiya iwarai ithin
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19368056 said:
    සිංහලු... ඇරවානා ඉක්මනට ලොකු වෙන එකෙක්ද හුගක් හිමින් ලොකු වෙන එකෙක්ද?

    සුන්නත් කරපු එල ඇරවානෙක් ගන්නවනම් හොද මොකාද? සිවර් අනම් මනං හෙන ජාති තොගයක් ඉන්නවනේ... අපි නම් දන්නේ ශියා සුන්නි විතරයි...:sorry:

    dn thama elakiri enna nidasak awe...ubata salli thiyena eka aran hadapn red hari gold hari ekak...salli tikak yata karanna puluwannm super red ekak aran hadanna...
    silver un wadi ganak na...ona thanakin ganna puluwan...e unata asian unge thama patta personalityak thiyenne...
    hemita namae ikmanata loku wenawa..silver un 4ft withara yanawa..asian un 2ft withara wenne...lassananm asian un...silver ekath aulak na...uba wedam karana gana anuwa thama..RTG podi ekaknm 25 000 ta withara ganna puluwan...red eka thama ganan..tank eka habae aniwa wahala thiyenna ona...nattam ithin aniwa paninawa..:yes::yes:
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    830ZWMG.jpg

    me thiyenne mage tank eka
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19367636 said:
    අහපු එකට උත්තරයක් දීපල්ලකෝ...

    රෙඩ් ටේල් එකෙක් කීයක් වෙනවද? අගල් 6-9 වගේ පොඩි එකෙක්..

    ගාර්ලා ඇලිගේටර් ගාර් ලා කේස් නේ? ස්පොටඩ් ගාර් නේ හොද?

    වෙලා තියෙන්නේ සුමනක්කගේ අරක වගේනේ බන් මගේ ලංකාවේ විසිල්ල. එකලාසයක් නෑ. සමහර මාස වල ටුං ගාලා ගිහින් ඔයිල් ටික මාරු කරන් එන වෙලාවලුත් තියෙනවා.:(:(

    apo wadi ganak na bn...red tail,gar, highfin okkomanm ube tank eka hadanna bari wae...un sze yanawa mara widihata...salli salli kiyala balnne nathiwa ganinko patha tank ekak...:P