JVP View on Budget

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    Ne ne, mahinda rajapaksha kiyanne thamba sathayakwath wancha karapu kenek newe. Neethiyata anuwa rata dharmishtawa palanaya karapu kenek, janathawata karapu sewaya madi kiyala..janadhipathiwaranayen peradilath manthree kenek widihata awilla (padi 2 k ganna eka wenama kathawak) thawamath sewaya karanawa, ee sewaya koytharamda kiyanawanam.. Me wage janathawadi aya-weyata wiruddhawa chane denna awillath ne,
    Balanna... Koy tharam minissu gena hithana manussayekda kiyala

    යම් තරමකට ගැහිලි, කොමිස්, හිතවතුන්ට සැලකීම වගේ දේවල් පක්ෂ විපක්ෂ කියල බේදයක් නැහැ හැම මන්ත්‍රී වරයෙක්ම වගේ කරනවා. උදාහරණයක් ලෙස my3 ගේ සහෝදරයෙක් telecom සබපතිවිම, අර්ජුන තමුන්ගේ සහෝදරයට වාරයේ සබාපති කම දීම වගේ දේවල්. තමුන්ගේ හිතවතුන්ට, අදරකරුවන්ට ආධාර කිරීම ලංකාවේ දේශපාලන සංස්කෘතිය එක්ක එන දේවල්. UNP මන්ත්‍රීවරයෙක් චෝදනා කල එය ලක්ෂ 25 jvp එකට දුන්න කියල. බැලුවහම ඔක්කොම එකයි

    අපි කතා කරන්නේ මහා පරිමාණ ගැහිලි ගැන. උදාහරණයක් විදියට highway එකක් හදනකොම මිලියන 500, බිලියන ගණන් ගහපු ගැහිලි ගැන. (Mega deals) . චම්පික රණවක එක පාරක් කිව්වේ පාරවල් හදන්නේ රත්තරන් වලින්ද කියල (1 km එකකට යන මිලියන ගණනක වියදම පෙන්නලා දීල)

    විශ්මය ජනක කරුණ තමයි, මේ ආණ්ඩුවත් ඔය කියන වියදම්ම ඉදිරිපත් කිරීම. (උදාහරණ ලෙස කොලබ අදිවේගී කටුනායක මාර්ගය, කොලබ අදිවේගී නුවර මාර්ගය ), මේ වියදම් ඉදිරිපත් කරේ ඒ ගැන කොමිටියකින් ඒ ගැන අද්යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කල් පස්සේ.:lol::lol::lol:

    එකෙම් මේ ගැහිලි බොරුවක් බව ඔප්පු වෙලා තියෙනවා. අදිවේගී මාර්ගවලට ඔය කියන වියදම් යනවා. මම ඕනෙනම් ගනම් හිලව් පෙන්නනම්

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    Machan mahindage horakan nastiya mulu ratama dannawa :)
    2012dith mama mahindata sup kale, e kaleth api dannawa owa...

    eth api pudgalikawa hithuwa me manussaya horakan karanawa, eth ratata wedak karanawa kiyala. Aduma gane highway patan gatta, parawal haduwa.. mahindawa prathikshepa karana ekama hethuwa horakama nastiya nemei. ehema baluwot SLFP eke kalin ewunuth horakan kala UNP ekath horakan kala.


    Mahindage hoda naraka dekama balanna purudu wenna oni :) eka JVP ekatat podui. JVP eketh weradi tiyanawanam ewa kiyanna puluwan wenna oni.

    මුළු රටම දන්නවා කියන්නේ උපකල්පනයක් විතරයි. අපේ හිතේන් මවාගත්ත දෙයක් විතරයි සහෝ :lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙයකට හොරු පැනලා රත්තරං බඩු සල්ලි හොරකම් කරගෙන ගිහින්. ගෙයි අයිතිකාරයෝ පොලිසියට පැමිනිලි කරද්දි කෝ සාක්ෂි කියලා අහද්දි සාක්ෂි නැති උනොත් ඒකෙන් අදහස් වෙන්නේ නහැ, හොරකමක් වෙලා නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ හොරුන්ගේ සූක්ෂම බව තමයි. ඕක තේරුම් ගන්න ඕන ගොන්නෙක්ට මොලයක් තියෙනවා. නැත්තේ අවශ්‍යතාවය විතරයි.
    මොකද තේරුම් ගත්තු දාට, සුද්දවන්තයෝ කියලා හිතාගෙන හිටපු එවුන් පල් හොරු බව දැනෙන්න ගන්නවා ඊට පස්සේ හිතට ගොඩාක් රිදෙන බව දන්නවා. ඒ නිසා තේරුම් නොගෙනම ඉන්නවා. ඔන්න ඕකයි තේරුම් නොගන්න සත්‍ය.

    ගෙදර රත්තරන් බඩු නැත්තන් එතනම සාක්කියක් තියෙනවනේ... :lol::lol::lol:

    අනේ ෆකෝ.... :lol::lol::lol: ටොයි මොලේ තරම හිතාගතෑකි.....

    චෝදනා ඔප්පු වෙනකන් කාව වත් හොරෙක් කරන්න බෑ. මුලින්ම නීතිය ඉගෙන ගෙන වර....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    JVP UNP deal danawa kiyapu ayata mewat pennahan ban. JVP eka UNP eka kawadawat ekathu wela naha ekathu wenneth naha. eekata hethu tiyanawa ewa degolloma dannawa
    https://www.facebook.com/video.php?v=1132507766777258

    ඔවු එකතු උනොත් ආයේ චන්දෙ ඉල්ලන්න බෑනේ... ඒකයි....

    ජෙවීපිය යූඇන්පියට කඩේ යන්නෑ කියන්න තියෙන හොදම උදාහරනේ උන් අයවැයට විරැද්ද වීමද?
    :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hariyata weda karanna puluwan ewun anduwata denna paksha walin illanawada ela harako. Dan kiyapanko balanna SLFP eke weda karanna puluwan ewun 95 gattama... ki denek dan amathi kam aran, ohe UNP eka gena gena ekata atha ussanawada? okada uba kiyanne weda karanawa kiyala...


    Api nemei ubalawa tamai rawattala ubalage chandayen parliament ekata gihin ubalage mathayata wiruddawa atha ussanne..

    Ape rawattanna deyak naha, chandeta kalinma kiwwa anduwata ekathu wenne na, wipakshaya niyojanaya karanawa kiyala. e kiyapu widiyata kala

    SLFP ඔක්කොම ගැන නෙමේ බන් කියන්නේ වැඩ කරන්න පුලුවන් මහින්ද, ගෝ‍ටා, විමල් වගේ සෙට් එකක් නායකත්වය දෙන එකකට දෙන්න කියලයි ති‍යෙන්නේ.. උඹලගේ ‍ගොන් කම ප්රස්නෙට දෙන උත්තර වලින්ම පේනවා..

    මම නන් චන්දෙ දීපු උන්ගෙන් එකෙක් පැරදුනා. අනික් දෙන්නා නන් මම බලාපොරොත්තු වෙන විදියටම පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. ඒ නිසා මම චන්දෙ දීපු උන්ගැන මගේ කණගාටුවක් නෑ.

    උඹ ජනවාරි 8 යහපාලනයට චන්දෙ දීපු වස්සෙක්. උඹ රැවුටුනේ නෑ කියල කොහොමද කියන්නේ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada

    ගෙදර රත්තරන් බඩු නැත්තන් එතනම සාක්කියක් තියෙනවනේ... :lol::lol::lol:

    අනේ ෆකෝ.... :lol::lol::lol: ටොයි මොලේ තරම හිතාගතෑකි.....

    චෝදනා ඔප්පු වෙනකන් කාව වත් හොරෙක් කරන්න බෑ. මුලින්ම නීතිය ඉගෙන ගෙන වර....

    :lol::lol::lol::lol::lol::lol:
    මට හිත ගන්න බැහැ අද ඉන්න තරුණ කොල්ලොන්ට යමක් තේරුම් ගන්න බැරි හැටි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol::lol::lol::lol:
    මට හිත ගන්න බැහැ අද ඉන්න තරුණ කොල්ලොන්ට යමක් තේරුම් ගන්න බැරි හැටි.

    තමන්ගේ අවට ලෝකෙ ගැන. රටේ ඉතිහාසේ ගැන දන්නෙ නැතී උන්ගෙන් තවත් මොනාද බන් ‍බල‍ාපොරොත්තු වෙන්න පුලුවන්....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    අපිට my3 හෝ රනිල් හෝ මහින්ද හෝ නාමල් හෝ බැසිල් වෙනුවෙන් පෙනී සිටින්න උවමනාවක් නැහැ. මොකද අපි දන්නේ නැහැනේ මුන් මොනවා කරනවද, කලද කියල.

    නමුත් අපිට තියෙන ප්‍රස්නේ සාදක විස්තර නැතිව පදනම් විරහිතව චෝදනා කරන එක. මුළු රටම බලන් ඉන්නේ කෝ මේ කියපු හොරකම් කරපුව කියල

    දැන් නම් අපිට පැහැදිලියි මේවා මනස්ගාත කියල. මෙච්චර කල මහා පරිමනෙන් උදේ ඉදන් හවස් වෙනකම් අනුරලා, unp එවුන් චෝදනා කරලා තියෙන්නේ කිසි විස්තරයක් පදනමක් නැතිව.

    ඔය එකක් හරි හොයා ගත්තනම් ජනමද්යවල උදේ ඉදන් හවස් වෙනකම් දෙවි කරුණු කරන එක්ක. මහින්ද ඉවරයි

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් හිතන්නෙ මේ කතිකාවත ගහ මරා ගන්නැතිව ඉදිරියට ගියොත් හොදයි:cool::cool:ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෑ අන්තිමේට :sorry::sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    තමන්ගේ අවට ලෝකෙ ගැන. රටේ ඉතිහාසේ ගැන දන්නෙ නැතී උන්ගෙන් තවත් මොනාද බන් ‍බල‍ාපොරොත්තු වෙන්න පුලුවන්....

    අනේ මන්ද බන්. මම හිතුවේ අන්තර්ජාලය වගේ දේවල් තියෙන නිසා අද පරපුර දැනුවත්, යමක් තර්කනුකුලව තේරුම් ගන්න පුළුවන් විචාරශීලි අය කියල.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද බන්. මම හිතුවේ අන්තර්ජාලය වගේ දේවල් තියෙන නිසා අද පරපුර දැනුවත්, යමක් තර්කනුකුලව තේරුම් ගන්න පුළුවන් විචාරශීලි අය කියල.

    මොනා තිබ්බත් කියවන්න ආසාවක් තියෙන්න එපෑ. අද උන් පත පොත කියවන උන්යැ....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    මොනා තිබ්බත් කියවන්න ආසාවක් තියෙන්න එපෑ. අද උන් පත පොත කියවන උන්යැ....

    එක ඇත්ත. මෙගොල්ලෝන් ඉන්න තිබ්බේ ප්‍රේමදාස, jr ගේ කාලේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    ගෙදර රත්තරන් බඩු නැත්තන් එතනම සාක්කියක් තියෙනවනේ... :lol::lol::lol:

    අනේ ෆකෝ.... :lol::lol::lol: ටොයි මොලේ තරම හිතාගතෑකි.....

    චෝදනා ඔප්පු වෙනකන් කාව වත් හොරෙක් කරන්න බෑ. මුලින්ම නීතිය ඉගෙන ගෙන වර....

    ගෙදර බඩු නැහැයි කියන එක පොලීසියට සාක්ෂියක් වෙන්නේ නෑ ගොනෝ. හොරා සම්බන්දව යම්කිසි දෙයක් හොයාගත්තොත් තමයි සාක්ෂියක් වෙන්නේ.

    ගොන්නු උනාට ඔච්චර තපුල්ලන්න එපා බන්, චෝදනාව ඔප්පු වෙන්න කල් යනවා කියන්නේ හොරකමක් වෙලා නැහැයි කියන එක නෙවෙයි.
    හොරකම් කරේ කවුද කියලා රටම දන්නවා. මහ මැතිවරනෙදි ලක්ශ 10ක් විතර නැති වෙලාත් ඔප්පු උනා.
     

    obama003

    Member
    Nov 4, 2015
    50
    1
    0
    prayogika bawa hodata penawa 100ka witara amathi mandalayak tiyagena duwanna hadana ayagen :) JVP eka prayokiada unta karanna puluwanda kiyala balanna unta minissu chande denna epeine. chandeta awama unta tiyenne laksha 6k wage[/QUOTE]

    machn api hamoma asai jvp un kyana dewal walata , un hamadama janatawa pette, et machn reality eka kyanne rajayak duwanne badu walin ewa ganna wenne janatawagen ,ehema nattn company rate danna one , eg vehicle manufacture , medical colleges ,everything , ape asalwesi indiawet oya kwwa hamadema karanawa, ratat ena wideshikayonta gahanna wge htiyot un petta palate en ne bn, mkada loke tyenne lankawa uda neme , ape raten ganan isuwot un en ne , unta sahana dila hri company ariyot , e adayama ape ratat bn
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    SLFP ඔක්කොම ගැන නෙමේ බන් කියන්නේ වැඩ කරන්න පුලුවන් මහින්ද, ගෝ‍ටා, විමල් වගේ සෙට් එකක් නායකත්වය දෙන එකකට දෙන්න කියලයි ති‍යෙන්නේ.. උඹලගේ ‍ගොන් කම ප්රස්නෙට දෙන උත්තර වලින්ම පේනවා..

    මම නන් චන්දෙ දීපු උන්ගෙන් එකෙක් පැරදුනා. අනික් දෙන්නා නන් මම බලාපොරොත්තු වෙන විදියටම පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. ඒ නිසා මම චන්දෙ දීපු උන්ගැන මගේ කණගාටුවක් නෑ.

    උඹ ජනවාරි 8 යහපාලනයට චන්දෙ දීපු වස්සෙක්. උඹ රැවුටුනේ නෑ කියල කොහොමද කියන්නේ?

    Mahinda dan manthri unane 17 monada karapu weda? aduma gane parliament eke kathawak wath pawattuwada? Mahindata Jan 8 chandaya dammata kamak na kiyamuko ubala august 17 chandayak monada balaporottu une??

    Wimal ge weda gana katha karanna onida? Ara uthgoshana karala ewa nawattanna apu police ayata dapu part matakada? deka dekin bedagannawat bari ekata mona wedada ban.. ane e wage ewun weda karayo kiyalat kiyana ubala wage harak innawane ubath ekka thawa mona kathada :P

    Otana Gotabaya gattot darunu dial ekak habai e manussaya pili welata wedak karapu ekek kiyala ganna puluwan. eth dan ubalage 95ta gotabaya naha :lol: kiwwa dennat wedak naha manthrila widiyata


    Itin yako Api Jan 08 my3ta gahuwa ubala August 17 UPFA ekata chandaya dala dinawala dunne my3 ge pakshayane :lol: antime ubalage chanda walin SB, vijitha wijemuni wage ewunut awa jathika layisthuwen
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මුළු රටම දන්නවා කියන්නේ උපකල්පනයක් විතරයි. අපේ හිතේන් මවාගත්ත දෙයක් විතරයි සහෝ :lol::lol:

    etakota nimal lansa, duminda silva, baratha lakshman kudu gena ewat upakalpana :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    prayogika bawa hodata penawa 100ka witara amathi mandalayak tiyagena duwanna hadana ayagen :) JVP eka prayokiada unta karanna puluwanda kiyala balanna unta minissu chande denna epeine. chandeta awama unta tiyenne laksha 6k wage

    machn api hamoma asai jvp un kyana dewal walata , un hamadama janatawa pette, et machn reality eka kyanne rajayak duwanne badu walin ewa ganna wenne janatawagen ,ehema nattn company rate danna one , eg vehicle manufacture , medical colleges ,everything , ape asalwesi indiawet oya kwwa hamadema karanawa, ratat ena wideshikayonta gahanna wge htiyot un petta palate en ne bn, mkada loke tyenne lankawa uda neme , ape raten ganan isuwot un en ne , unta sahana dila hri company ariyot , e adayama ape ratat bn[/QUOTE]


    Eth machan api hithana taram ikmanata oya company karayo eka parata invest karanne na. VW genawa kiwwa e dawas wala thaama na.. Uba kiyanawa wage manufacturing walata open kala kiyamuko (danatamath BOI tiyanawa) eth machan ape ratee hadaganna puluwan dewal tea pol viii wage ewat import karana ekai weradi :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මන් හිතන්නෙ මේ කතිකාවත ගහ මරා ගන්නැතිව ඉදිරියට ගියොත් හොදයි:cool::cool:ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෑ අන්තිමේට :sorry::sorry:


    mekane scene eka ugra brain wash wechcha aya awama mona discussion da ban :lol: api oyita kalinuth, discussions thread patan gatta, eth mung ekka baha

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015
    http://www.elakiri.com/forum/showthread.php?t=1690377
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අපිට my3 හෝ රනිල් හෝ මහින්ද හෝ නාමල් හෝ බැසිල් වෙනුවෙන් පෙනී සිටින්න උවමනාවක් නැහැ. මොකද අපි දන්නේ නැහැනේ මුන් මොනවා කරනවද, කලද කියල.

    නමුත් අපිට තියෙන ප්‍රස්නේ සාදක විස්තර නැතිව පදනම් විරහිතව චෝදනා කරන එක. මුළු රටම බලන් ඉන්නේ කෝ මේ කියපු හොරකම් කරපුව කියල

    දැන් නම් අපිට පැහැදිලියි මේවා මනස්ගාත කියල. මෙච්චර කල මහා පරිමනෙන් උදේ ඉදන් හවස් වෙනකම් අනුරලා, unp එවුන් චෝදනා කරලා තියෙන්නේ කිසි විස්තරයක් පදනමක් නැතිව.

    ඔය එකක් හරි හොයා ගත්තනම් ජනමද්යවල උදේ ඉදන් හවස් වෙනකම් දෙවි කරුණු කරන එක්ක. මහින්ද ඉවරයි




    Me thread eka tiyenne UNP/UPFA budget ekata wiruddawa JVP eke mathaya misak mahindage horakan gana nemei :lol:

    Ubalage oluwa brainwash wela pissu wikarayen wage bana bana rep kapa kapa andanawa :rofl: