නාසීන්ගේ ජයග්‍රහණ සහ පරාජයන්

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එල ... පට්ට විස්තරේ...

    වෙලාවකට මට හිතෙනවා තෝ නාසියෙක් කියල...​
    ..:baffled::baffled::baffled:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Macho ww2 ati wune nathan.a ki hitler karaya yuddha kale nathan ada thathwe mokak weida? :dull:

    තාක්ෂණය මේ තරම් දියුණුවක් නොලබාවි.ලංකාව වගේ රටවලට නිදහස ලැබෙන්න තව කල් යයි.ඊශ්‍රායලය බිහිවෙන එක තව කල් යන්න තිබ්බා.අභ්‍යාවකාශ තරඟය,න්‍යෂ්ඨික අවි තරඟය මේවා ඇතිනොවෙන්න හෝ කල් යන්න ඉඩ තිබ්බා.....තව හුඟක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබ්බා.

    වෙලාවකට මට හිතෙනවා තෝ නාසියෙක් කියල...​
    ..:baffled::baffled::baffled:

    :eek:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල මචන්...

    මචන් ඔය තරම් ජර්මනිය තාක්‍ෂණය ඇති දියුණු උනේ කොහොමද බන්?? බලන් ගියාම උන් අනිත් රටවල් හැම එකකටම වඩා ගොඩක් ඉදිරියෙන් නේ ඉඳල තියෙන්නේ...
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල මචන්...

    මචන් ඔය තරම් ජර්මනිය තාක්‍ෂණය ඇති දියුණු උනේ කොහොමද බන්?? බලන් ගියාම උන් අනිත් රටවල් හැම එකකටම වඩා ගොඩක් ඉදිරියෙන් නේ ඉඳල තියෙන්නේ...

    ජර්මනිය අනික් රටවලට වඩා පර්යේෂණවලට වියදම් කලා.හිට්ලර් යුද්ධයක් බලාපොරොත්තුවෙන් හිටියේ.ඉතින් මිනිහා යුද තාක්ෂණය දියුණු කරන්න සෑහෙන්න වියදම් කලා.අනික ඉතින් හුඟ කාලෙක ඉදලා ජර්මන්කාරයෝ ඉන්ජිනේරු අංශයේ දක්ෂයෝ නේ.අදටත් හොඳම ඉන්ජිනේරුවෝ බිහිවෙන්නේ ජර්මනියෙන් තමයි නේ.ජානවල තියෙන දෙයක් වෙන්න ඇති බන්.:rolleyes:සමහර විට යුදෙව් ජාන කලවන් වෙන්න ඇති.:Pජර්මනියට පලවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඉතුරු වුනේ තමන්ගේ රට විතරයි.ඒකෙනුත් කෑලි කඩලා නේ දුන්නේ.හිට්ලර් ඇවිල්ලා ජර්මන් ජාතිය උස්සලා ගත්තානේ.මිනිහා කතාවට දක්ෂයා කියනවනේ.ජර්මන්කාරයන්ට ලොකු ගැම්මක් එන්න ඇති හිට්ලර්ගේ කතාවලින්.ඒවාත් හේතු වෙන්න ඇති.

    යුදෙව්වෝත් ලං කරගත්තා නම් ජර්මනියේ තාක්ෂණික දියුණුව කොහෙන් නවතියිද කියලා හිතා ගන්න බෑ.හිට්ලර් වැඩේ අනාගත්තානේ.ජර්මනියෙන් පැන ගත්ත යුදෙව් විද්‍යාඥයින් එකතුවෙලා ඇමෙරිකාවට පරමාණු බෝම්බයක් හදලා දුන්නා.ඒ ඔලුගෙඩි ටික හිට්ලර් ලං කරගත්තා නම් මොනව කරයිද මිනිහා.

    ඒත් බන් බ්‍රිතාන්‍යය,ජපානය,ඇමෙරිකාව වගේ රටවලත් දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා.නැත්නම් ජර්මනිය වගේ රටක් පරදින්න විදියක් නෑනේ(හිට්ලර්ගේ ගත්ත සමහර තීරණත් පරාජයට හේතුවුනා තමයි ඉතින්),උදා: බ්‍රිතාන්‍යය සොයාගත්ත රේඩාර් නිසා තමයි උන්ට තමන්ගේ රටට ගැහුව ජර්මන් ගුවන් හමුදාව පරාජය කරන්න පුලුවන් වුනේ.
     
    ඔව් මචන්.. ඇත්තටම යුදෙව්වොත් ලං කර ගත්තනම් මුන් කවදවත් පරද්දන්න වෙන එකක් න..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Bump.sign.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය බර්නාර්ඩ් කියන නම සැහෙන දරුණු වගේම උපායශීලි , සැහෙන නිවුණු චරිතයක නමක් ... මම අත්දැකීමෙන් කියන්නේ මගේ තාත්තාගේ නමත් බර්නාර්ඩ් වීම නිසාය :)