8 වෙච්ච වැරැද්ද අඩුම තරමේ හදාගන්න.... මොකද ඊට පස්සේ ඒක හදන්න ලේසි නැති නිසා....


ඕවා කියපන් බන් ළමයෙකුට. මැරැන නැති කෙනෙක් ඉන්න පවුලකින් අබ ඇට හොයනවා වගේ තමා පිරිසිදු දේශපාලකයෝ හොයන එක. අන්න නිසා පොලොවෙ පය ගහලා යතාර්තයට මූණ දීපන්.. එක එක සුරංගනා ලෝක වල ඉන්න නැතුව. උඹලා සුරංගනා ලෝක වල ඉන්න නිසා තමයි එක එකා ඇවිත් උඹලට ඇරල යන්නෙ...
ගෝටා දරුණු නන් පොන්සේකා හෙන හොද ඇති. අනේ උකේ. ගෝටා කලින් වැඩ කලේත් පාර්ලිමේන්තු ඇවිත්ද? නිකන් පලයන් බන් යන්න.
මයිත්රී ස්රී ලන්කා එකේ නෙමේ... ඒක ඔිනි පොඩි බබෙක් දන්නවා හීන ලෝක වල ඉන්න උඹලා ඇරෙන්න. ජාතික ලයිස්තුවෙන් මොකා ආවත් එකයි. අපි උන්ට චන්දෙ දුන්නෙ නෑ. ඒ පවත් එකතු වෙන්න 8 වෙනිදා චන්දෙ දුන්න උඹලගෙ ගොඩට...
Mama kiyala tiyanawada SF hari ahinsakai kiyala, porath Gota wage tamai dennama army dials

Ung ehema natiwa indalat baha

Uba metana banakalot wela SF aran enawa, mama kalinma kiwwa 2010 SF JVP ussagena natapu ekath weradiy kiyala. Weraddata weradda kiyanawa misak ubala wage hama ekatama hodai kiyanne na
api nemei ban ubalai surangala loka wala inne ubalage brain wash karala, hodata weda karana manthri la 10 wath kiyaganna baha ubalage pakshaye 95n

Wimal kiyanawa wimal gana ahaganna state engineering eke weda karana ewungen ahapan. Porage kata witarai deka dekin bedaganna bari eka ubalata loku porawal
my3 sri lanka nemei kiyanne kohomada porane pakshaye sabahapathi, anika dan ubalage lekam la ganin ung koheda inne? susil anura dennama amathi kam aran ubalaawa rawattala jathika andu hadala dan ubala metana enawa jan 8 magulak katha karanna.
Poddak kalpana karala balanna My3 jan8 gatte 62y, MR 58, onna jeppo kaduna 6k, thawa TNA kaduna, MR ge 58 ehen pitin gihin 52k wath dammanam SLFP eka dinanawane, ubalage theory anuwa mahinda agamathine.. District wala bonus seat tikath ganna tibba lassanata. Antimata baladdi ubalage Jan 8 wenida hitapu ewunge laksha 10k witara eka parata missing
