අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න
කොල්ලනේ,
උඹලට මතක ඇතිනෙ මම නූලක් දාල උඹලගෙන් ඇහුව අඩු පහසුකම් තියෙන ස්කෝල, ළමයි, රෝහල් එහෙම තියෙනවනම් මට පොඩ්ඩක් කියපල්ල කියල.
ඉතින් ඒ නූල දැකල එලකිරියෙ djnick කොලු ගැටය මට අනුරාධපුර පැත්තෙ ස්කෝලයක් ගැන විස්තර හොයල දුන්න. ඉතින් ඒ ස්කෝලෙ පුස්තකාලයට, ඒ වගේම ලමයින්ට උවමනා ක්‍රීඩා උපකරන වගේම හැම ලමයෙක්ටම පෑන් පැන්සල් මකන, 9 සහ 10 වසර ලමයින්ට කවකටු පෙට්ටිය ගානෙ දෙන්න අපිට පුලුවන් උනා.
ඒ වගේම අපිට ඒ ස්කෝලෙ ගුරුවරු එකතු වෙලා හොඳින් සත්කාර කරන්නත් අමතක කරේ නෑ.
ඉතින් මේ වැඩේට උදව් කරපු එලකිරියෙ හැමෝටමත් විශේෂයෙන් djnick කොලු ගැටයටත්, අපිට හොඳින් ආගන්තුක සත්කාර කරපු අනුරාධපුර පේමඩුව ඇත්දත්කල්ල රාහුල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ හැමෝටමත් ගොඩක් ස්තූතියි.
ෆොටෝ මෙතනින් බලන්න පුලුවන් : https://www.facebook.com/Aid-the-Future-593165027472827/
කලින් නූල : http://www.elakiri.com/forum/showthread.php?p=19100819

+1 