patta pata patathawa discus demma
![]()


asanka99
patta bn
ela machn. oya pair ekak kiyada bn?

thawa discus demma
patta pata pata
kama monawada bun denne discus lata ?
mata mun epa une hariyata kama kanne nathi nisa![]()

ado meke discus nethiwa podi schooling fish set ekak hitiya nam patta ban
RePost බුවා;19390469 said:අඩේ මගේ ටැංකියේ පොඩි අවුලක්,
ඉස්සරහ වීදුරුවේ ඇතුල් පැත්තෙයි එළියේ පැත්තෙයි තෙල් එකක් වගේ බැදිලා තියෙනවා,
වීම, glass cleaner දැම්ම,
වතුර හරියන්නේ නැනේ බන්,
වතුර ගැවීලා තියෙද්දී හරි, ඉක්මනට වතුර අයින් වෙනවා, ඊට පස්සේ දේදුන්නේ පාට වගේ තෙල් වගේ එකක් පෙන්න තියෙනවා,
පොටෝ වලට පෙන්නේ නැ, සයිඩ් එකට පේන්නෙත් නැ,
කෙලින් බැලුවම පේනවා,,,
ඒ අස්සේ මගේ හිටපු ටයිගර් බාබලා 80න් 8ක් අතුරුදහන්.
මට දවස් 2ක් කෑම දාන්න බැරි උනා,
උන් කාගෙන්ද බන්?
එහෙම වෙනවද?
තව මගේ ඉන්නවා කැට්ෆිෂ් ජෝඩු 2ක්, උන් ටයිගර් බාබලා එක්ක දාන්න පුලුවන්ද?
ube Tank eka eliyeda thiyenne?RePost බුවා;19390707 said:nadda danna ekek?

Rummy nose,harlequin,cardinals innwa machan.. discus tika hambuna aduwta. ekai damme

ube Tank eka eliyeda thiyenne?
mage tank eketh oya aula thiyenwa bn.
mage eke nam eliya side eke vitharai thiyenne mama hithanne.
oka poddak glass wada danna ekekgen ahapn machn. ahala matath kiyapn.
oka Sunlight ekata wena ekakda manda bn?RePost බුවා;19391084 said:eliyema neweyi ban, warendah eke..
RePost බුවා;19390707 said:nadda danna ekek?

patta pata pata
kama monawada bun denne discus lata ?
mata mun epa une hariyata kama kanne nathi nisa![]()

tiger barb ලා 80 න් 8ක් නැති උනාම , උබට මීටර් උනේ කොහොමද .?![]()


හැමදාම උදේට කෑම දෙනකොට පෝලිම් ගස්සල අංක කියවන්න කියනවා. දැන් අන්තිම මාළුවා කියන්නේ "අංක 72" කියල.![]()




ඕකුන්ට කෑම කවනවට වඩා ලේසි පොඩි ලමෙක්ට කෑම කවන එක..![]()