ELAKIRI MIN MADURA

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    thawa discus demma


    r7umo2.jpg

    105waqp.jpg
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;19390469 said:
    අඩේ මගේ ටැංකියේ පොඩි අවුලක්,
    ඉස්සරහ වීදුරුවේ ඇතුල් පැත්තෙයි එළියේ පැත්තෙයි තෙල් එකක් වගේ බැදිලා තියෙනවා,
    වීම, glass cleaner දැම්ම,
    වතුර හරියන්නේ නැනේ බන්,
    වතුර ගැවීලා තියෙද්දී හරි, ඉක්මනට වතුර අයින් වෙනවා, ඊට පස්සේ දේදුන්නේ පාට වගේ තෙල් වගේ එකක් පෙන්න තියෙනවා,
    පොටෝ වලට පෙන්නේ නැ, සයිඩ් එකට පේන්නෙත් නැ,
    කෙලින් බැලුවම පේනවා,,,

    ඒ අස්සේ මගේ හිටපු ටයිගර් බාබලා 80න් 8ක් අතුරුදහන්.
    මට දවස් 2ක් කෑම දාන්න බැරි උනා,
    උන් කාගෙන්ද බන්?
    එහෙම වෙනවද?
    තව මගේ ඉන්නවා කැට්ෆිෂ් ජෝඩු 2ක්, උන් ටයිගර් බාබලා එක්ක දාන්න පුලුවන්ද?


    nadda danna ekek?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    RePost බුවා;19390707 said:
    nadda danna ekek?
    ube Tank eka eliyeda thiyenne?
    mage tank eketh oya aula thiyenwa bn.:(
    mage eke nam eliya side eke vitharai thiyenne mama hithanne.
    oka poddak glass wada danna ekekgen ahapn machn. ahala matath kiyapn.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    RePost බුවා;19390707 said:
    nadda danna ekek?

    tiger barb ලා 80 න් 8ක් නැති උනාම , උබට මීටර් උනේ කොහොමද .?:oo:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    tiger barb ලා 80 න් 8ක් නැති උනාම , උබට මීටර් උනේ කොහොමද .?:oo:

    හැමදාම උදේට කෑම දෙනකොට පෝලිම් ගස්සල අංක කියවන්න කියනවා. දැන් අන්තිම මාළුවා කියන්නේ "අංක 72" කියල.:(:(
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    හැමදාම උදේට කෑම දෙනකොට පෝලිම් ගස්සල අංක කියවන්න කියනවා. දැන් අන්තිම මාළුවා කියන්නේ "අංක 72" කියල.:(:(

    :lol::lol::lol::lol: