මටත් සමහර වෙලාවලට හෙන සතුටු වෙනවා. එත් ඔය දුප්පත් මිනිස්සු පව් බන්, අපනායන කරන උන්ට පට්ට.
$ rate එක දෙගොල්ලොන්ටම සාදාරන විදිහට තියෙන්න ඕන මචන්. අපිට වාසි වුනාට මේකෙන් රටට ගොඩක් අවාසි වෙනව වගේම සමහර බිස්නස් කඩන් වැටෙන්නත් ඉඩ තියෙනව.

කොහොමද උඹට විතරක් වාසි වෙන්නෙ? dollar එක වැඩි වෙනකොට දේශීය භාණ්ඩ මිල ඉහල යනව. මොකද රටට ආනායනය වෙන එක වැඩී අපනයනයට සාපේක්‍ෂව ආනයන භාණ්ඩ කණ-බොනකොට උඹට ඒක අඩුවට දෙන්නෙ නැහැ dollar exchange කරා කියල. මෙහෙ හිටියොත් dollar රුපියල් කරගෙනම තමා කන්න වෙන්නේ.![]()

*paypal වලින් කෙලින්ම ලංකාවේ බැංකුවට withdraw කරන එකද වාසි?
*paypal වලට payoneer card එක ඇඩ් කරලා ලංකාවේ බැංකුවට සල්ලි බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන එකද ??

option 2 හොඳයි බං. මොකද payoneer එකෙන් LKR වලට convert කරල තමා bank එකට transfer කරන්නෙ.
Machn oka gana mey thread eke meeta kalinuth katha kara.
$500ta wada eka sare withdraw karanawa nam paypal labai. eth paypal walin lankawe card ekakata withdraw karaddi limit weeme sambhawithawa wadei.
Payoneer haraha withdraw karaddi witjdraw karana ganen 1%k kapenawa. limit wenneth naha.
e nisa mama nam kiyanne risk ekak ganne nathuwa payoneer walinma withdraw karanna kiyala

Machan Mage Payoneer card eka ada ava. Mata Poddak Kiyapallako, meka Paypal ekata add karanne kohomada. paypal ekata add karaddi, card number eka veradi kiyanavane. mata masekata $150-200th athara vage ganak thama withdrawal karanna ona. malaysia paypal ekak thiyenne. HNB card ekak add karala thiyenne, aath ekata withdrawal karanna denne ne. ekai dn meka try karanne. meka hadaganna mata udauvak depalla..
![]()
Payoneer card eakata Paypal Money withdraw karanda bee. Mamath mage payoneer card eaka add kara hari giye nee eeta passe com bank card eaka add karalai withdraw kare.*paypal වලින් කෙලින්ම ලංකාවේ බැංකුවට withdraw කරන එකද වාසි?
*paypal වලට payoneer card එක ඇඩ් කරලා ලංකාවේ බැංකුවට සල්ලි බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන එකද ??
payoneer card eka add karanna nam puluwan. eth payoneer card ekata paypal eken withdraw karanna denne naha.
payoneer eken dena usa bank account eka add karanna puluwan. den kohomada danne naha.
1% nevei 2% namuth Davaskin Salli eanavane paypal eaken credit venda davas 3k 4k yanavaMachn oka gana mey thread eke meeta kalinuth katha kara.
$500ta wada eka sare withdraw karanawa nam paypal labai. eth paypal walin lankawe card ekakata withdraw karaddi limit weeme sambhawithawa wadei.
Payoneer haraha withdraw karaddi witjdraw karana ganen 1%k kapenawa. limit wenneth naha.
e nisa mama nam kiyanne risk ekak ganne nathuwa payoneer walinma withdraw karanna kiyala

Machn oka gana mey thread eke meeta kalinuth katha kara.
$500ta wada eka sare withdraw karanawa nam paypal labai. eth paypal walin lankawe card ekakata withdraw karaddi limit weeme sambhawithawa wadei.
Payoneer haraha withdraw karaddi witjdraw karana ganen 1%k kapenawa. limit wenneth naha.
e nisa mama nam kiyanne risk ekak ganne nathuwa payoneer walinma withdraw karanna kiyala
යාලුවෙනේ පොඩි දෙයක් දැන ගන්න ඕන.... මේක පේයිනියර් වලට නම් අදාල නෑ..
freelance work කරන අපිට bank loan එකක් ගන්න බැරිද සල්ලි වැටෙන account එක පෙන්නලා?
podi car ekak ganna kiyala hituwa. ekai ahuwe, danna kenek innawa nam details tikak denna.

ube salli bank akata continues transwela thiyanawanam poddak talk karala beri wenne ne, loan newei leasing 1k try kala heki
hebei awama 6moth wath transaction 1k pennanna oni