not only that..I had to tell them who kimbula is and who dewrangi wasnow they think I'm crazy
![]()
එම්බා මූක මණ්ඩුකය!
තා වැනි අසමජ්ජාතියෙකු මෙහි රිංගා වාලාධිය එසවීම පිළිකුල් කරමි.
මෙයින් පසුව පැමිනෙන්නන් තා හට රතු කොටු වලින් සංග්රහ කරනු නියත බැවින් තාගේ උත්තමාංගය පෙන්වන දිශාවක් බලා චුත වෙය!!!!
එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,
සස්වාමික වූ ස්ත්රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරද මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??
පවසව???????

Last edited:
now they think I'm crazy

)