දෙව්රංගි ට...............

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    not only that..I had to tell them who kimbula is and who dewrangi was :baffled: now they think I'm crazy :sorry:
    1301790359001.png

    එම්බා මූක මණ්ඩුකය!
    තා වැනි අසමජ්ජාතියෙකු මෙහි රිංගා වාලාධිය එසවීම පිළිකුල් කරමි.
    මෙයින් පසුව පැමිනෙන්නන් තා හට රතු කොටු වලින් සංග්‍රහ කරනු නියත බැවින් තාගේ උත්තමාංගය පෙන්වන දිශාවක් බලා චුත වෙය!!!!

    එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,

    සස්වාමික වූ ස්ත්‍රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්‍යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරද මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??:angry: පවසව???????
    :frown:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එම්බා මූක මණ්ඩුකය!
    තා වැනි අසමජ්ජාතියෙකු මෙහි රිංගා වාලාධිය එසවීම පිළිකුල් කරමි.
    මෙයින් පසුව පැමිනෙන්නන් තා හට රතු කොටු වලින් සංග්‍රහ කරනු නියත බැවින් තාගේ උත්තමාංගය පෙන්වන දිශාවක් බලා චුත වෙය!!!!

    :baffled::baffled:

    එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,

    සස්වාමික වූ ස්ත්‍රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්‍යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරඩ්ග මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??:angry: පවසව???????
    :frown:

    :baffled::baffled::baffled:

    Kimbula finally met his kindred spirit :yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    1301790359001.png

    එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,

    සස්වාමික වූ ස්ත්‍රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්‍යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරද මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??:angry: පවසව???????
    :frown:

    අයියෝ හැ*නෙනවා. මට මුකුත් තේරුනේ නෑ බං:baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙව්රංගි අක්කගේ කවි, නිසඳැස් ගොඩක් එව්වා කියවලා තියනවා.....හැබැයි කිඹුල් අයිය වගේ බරපතල වචන වලින් ලියල නැති හින්දා තේරුම් ගන්න පුලුවන්......:yes::baffled:

    (බනියිද මන්දා......:eek:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බල ශ්වේත කුෂ්ඨ කිඹුල,

    සස්වාමික වූ ස්ත්‍රී පරානය්ක් කෙරෙහි ලොල් උපදමින්, එහිම ගැලී හදී මානකික සන්තර්පනයකින් පමණකුදු තෘප්තිමත් නොහී තාගේ උභය ජීවී චිත්තයේ පවත්නා වූ කෂඨ දුෂ්ඨ චිත්තවිරූපී මනස් සෘෂ්ඨීන් මෙහි දමා දෘශ්‍යකාම සන්තර්පනයක් ලබනට වීරිය කෙරෙන්නා වූ තා හට මෙහි විකුම් පෑමට යෙහෙකි නම්... මෙ හෙළ ක්ෂීර සංඝයෙහි වසන්නා වූ සුවහසක් හුදී ජනයා වෙත ඇලුම් පාමින් උනුන් කෙරෙහි ස්නේහයෙන් තුමූගේ දැනුම් සම්භාරය වපුරමින් වසන්නා වූ මා වැනි විශාරද මැඩියෙක් හට එසේ කෙරුමට ඇති බාධාව කිම.........??:angry: පවසව???????
    :frown:
    එම්බා ලොල් මණුඩුකය!
    තාගේ අසමජ්ජාති ජාගර හෘදය අභ්‍යන්තරයේ ඇති කුණු ගද ගසන ලොල් මානසිතක්වය මෙහි නොදමව. මේ කව හුදෙක් ලියා ඇත්තේ ඇය ගැන තා මෙන් ජාගර මනසකින් නොව ඇය ලියන කාව්‍ය නිසා පහන් වන හදවත් මා ගේ මෙන් ම වෙනත් එළකිරියන් හට ද පවතින නිසායැ, එය අගය කරනු සදහායැ. තා මෙවැන්නක් ලියන්නේ කාන්තාවක් පොළඹවා ගන්නට නමුදු මා මතු එය නොයෙදේ. තා වැනි අසමජ්ජාතියන් මෙහි වැද, සිය වලගය ඔසවා, තමා ගේ ගුද වාතය මෙහි අන්‍යයන් මත පරාරෝපණය කෙරෙමින් තප්පුලන කල්හි, මෙහි සිටිනා ධූර්තයා කවරෙක්දැයි සියල්ලට ම වැටහෙයි.

    අනික, තා සිතන්නේ තටවත් නොකේරෙන වචන කුට්ටමක් දැමූ පමණින් තා හෙළයෙහි කෙල පැමිණියෙක් කියා ද? තව ද, එක හුයක් දැමූ පමනින් තා පොරක් වේ යැයි සිතද්ද???
    ලොල්යැ..ලොලේ ලොල් යැ!!!!:oo:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දෙව්රංගි ට............
    කවිකම් කියා දෙන කිවිවරිය....
    හදවතේ රිදුම් දෙන කෙළවර ම
    සොයා ගොස් එහි රැදී කොනිත්තන,
    කිවි වදන් ලියන පෑන් තුඩ අගින්
    ජීවිතයෙ මග-නොමග කියා දෙන
    හදවතේ ඉම රැදෙන යතිවරිය....

    චමත්කාර යයි දකින දේ යට
    රැදි කදුළ පෙන්වනා මුනිවරිය,
    ඇස අගට කදුළු ගෙන,
    ඒ කදුළු පිස දමන සුරවමිය...
    දැවෙන ගිනි හද රැදෙන
    කවි වදන් මත ගෙනෙන කින්නරිය,
    ජීවිතය මෙය යයි කියා දෙන,
    කවි ලියා-හද රැදෙන සොහොවුරිය......

    සුන් වූ පැතුම් හද දවන සද,
    දැවෙන හද සනසනා
    කවි වදන් තෙපලනා
    අස්වැසිල්ලක් ලෙසට උනනා කදුළු කැට
    නෙත අගට ගෙන එනා කිවිවරිය...
    කදුළු ගග නිසා වත්,
    සෝදා යන්නට නොදී මනුසත් දම්,
    මනුදුල්-මිහිදුල් පද ලියන,
    තැවුල් හද සනසනා
    කිවිවරිය........

    අන්තර්ජාලයේ දී දුටු නෙත අගට කදුළු ගෙනන කවි බොහොමයක කතර්‍ෘවරිය වූ,
    ජීවිතය ගැන යළි යළිත් විමසා මනුසත්කම් හදෙහි වඩවන්නට දිරි දෙන,
    ආත්මරසායන කවි වල රචිකාව වූ,
    එළකිරියෙහි මට වීරවරියක් වූ,
    ආත්මය දවාලන තරම් කටුක කදුළ තුලින් වුව ද
    ජීවිතයේ මග-නොමග දක්වන කවි වදන් ගෙන එන,
    දෙව්රංගී සොයුරිය වෙත,
    ශිර්ෂ ප්‍රණාමක ස්තූතිය සමග...................
    ...

    අඩෝ මට මාර සින් එකක් තියෙනවා අයියේ,
    මේ වගේ කවි කියෙව්වම හිතෙනවා හරි සරලයිනේ අපිටත් ලියන්න පුළුවන්නේ කියල,
    ඒ උනාට එක පදයක් ලියා ගන්න බැනේ බන්..
    ඒ අතින් උබල හරි වාසනාවන්තයි බන් අයියේ,,,
    මාර ලස්සනයි කවිය...