LED SCREEN help

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේකයි සිංහලු වැඩේ. ;)

    මම ෆිල්ම්ස් බලන්නේ / ටීවි සීරියස් බලන්නේ ලැප් එකෙන්. ඒත් ස්ක්‍රීන් එක මදි. අනික වැඩ අහවර වෙලා ඇවිත් රිලැක්ස් එකේ ෆිල්ම් බලන්න විදිහක් නැහැ පුටුවේ වාඩි වෙලා ඉද්දී එපා වෙනවා:sorry:. ගෙදර ටීවී එකට ලැප් එක සෙට් කරලා සුපිරි ෆිල්ම් බලන්නේ.. ඒත් බයයි සාලේ මැද තියාන ඕව බලන්න අතරමගදී ඕවගේ අහවල් කාරිය දානවනේ හිටපු ගමන්.

    මේ දවස් වල සේල් දාන නිසා හිතුවා අඟල් 19 ක ටීවී එකක් ගෙනත් වෝල් මවුට් කරලා බිත්තියේ ගහලා ඇදේ ඉදන් ෆිල්ම් බලන්න හදා ගන්න :D උඹලගේ සප් එක ඕන මේ වැඩේට

    19 ටීවි එකක් මේ දවස් වල 20 කට වගේ යන්නේ. ඒත් මොනිටර් එකක් 11 කට වගේ හොයාගන්න පුලුවන්. මගේ වැඩේට හරියන්නේ ටීවි එකක් ද මොනිටර් එකක්ද?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    s590573557709016175_p7_i1_w450.jpeg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,832
    40,527
    113
    tv ekak ganna eka aparade salli. monitor ekak aragena lap ekata gahala balanna puluwan ney da? 19 madei puluwan tharam loku ekakata yanna balanna. aduma gane 24 ekak wath ganna
     
    • Like
    Reactions: 577

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    film balanna witharak nam ithin monitor ekak ganin. habai TV ekak gaththanam ubata antenavak gahan tv balannath puluwan athal eke ade idan.
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :oo: led ekak gatta nam labai neh :P

    tv ekak ganna eka aparade salli. monitor ekak aragena lap ekata gahala balanna puluwan ney da? 19 madei puluwan tharam loku ekakata yanna balanna. aduma gane 24 ekak wath ganna

    http://ikman.lk/en/ad/acer-20inch-led-hd-for-sale-kandy
    මේක බලහන් මචං. කොම්බො බොක්ස් එකක් අරන් සෙටි කරගනින්. නුවර නිසා දැම්මැමෙ

    film balanna witharak nam ithin monitor ekak ganin. habai TV ekak gaththanam ubata antenavak gahan tv balannath puluwan athal eke ade idan.

    තෑන්ස් මචංලා රෙප් +
    ටීවී බලන්න නම් ලොකු අදහසක් නැහැ පාඩුවේ ෆිල්ම් බලන්න තමයි උවමනාව. ගාන තමයි අවුල. ටීවි එකේ නම් පෙන් එක ගහලා ඩිරෙක්ට් බලන්නත් පුලුවන් ඒත් ගාන වෙනස් ඒකයි අවුල
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    monitors loku unata wadak na ppi adui, samsung 24 ekak thiyanwa mang gawa , 23,900 barclays eke, e thama aduma price quality monitor ekak ganna puluwan oya size eke. mamanam reccomend karanne anden nagitala paduwe balanna kiyala thamai. oya wade hariyanne na bn. gahanawanam installment walata 40 ekakwath aran hai karaganin.
    oya wage wadak karaddi qualityiyata karanna balapan. naththam ubatama tika dawasakin epa wei.
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;19403083 said:
    Monitor එක ගත්තට වැඩක් නෑ IPS නැත්තම්

    monitors loku unata wadak na ppi adui, samsung 24 ekak thiyanwa mang gawa , 23,900 barclays eke, e thama aduma price quality monitor ekak ganna puluwan oya size eke. mamanam reccomend karanne anden nagitala paduwe balanna kiyala thamai. oya wade hariyanne na bn. gahanawanam installment walata 40 ekakwath aran hai karaganin.
    oya wage wadak karaddi qualityiyata karanna balapan. naththam ubatama tika dawasakin epa wei.

    tv ekak nanin ban fullhd nam ela

    tnx mchnla . මගේ ඇඳයි ඉස්සරහ බිත්තියයි අතර දුර අඩි 08 යි. අඟල් 19 ඇති කියලා හිතුනේ ඒකයි. ගෙදරින් බැනුම් අහන්න වෙන වැඩකට තමයි මම මේ කොරගාන්නේ :rolleyes::D:D