මේකයි සිංහලු වැඩේ. 
මම ෆිල්ම්ස් බලන්නේ / ටීවි සීරියස් බලන්නේ ලැප් එකෙන්. ඒත් ස්ක්රීන් එක මදි. අනික වැඩ අහවර වෙලා ඇවිත් රිලැක්ස් එකේ ෆිල්ම් බලන්න විදිහක් නැහැ පුටුවේ වාඩි වෙලා ඉද්දී එපා වෙනවා
. ගෙදර ටීවී එකට ලැප් එක සෙට් කරලා සුපිරි ෆිල්ම් බලන්නේ.. ඒත් බයයි සාලේ මැද තියාන ඕව බලන්න අතරමගදී ඕවගේ අහවල් කාරිය දානවනේ හිටපු ගමන්.
මේ දවස් වල සේල් දාන නිසා හිතුවා අඟල් 19 ක ටීවී එකක් ගෙනත් වෝල් මවුට් කරලා බිත්තියේ ගහලා ඇදේ ඉදන් ෆිල්ම් බලන්න හදා ගන්න
උඹලගේ සප් එක ඕන මේ වැඩේට
19 ටීවි එකක් මේ දවස් වල 20 කට වගේ යන්නේ. ඒත් මොනිටර් එකක් 11 කට වගේ හොයාගන්න පුලුවන්. මගේ වැඩේට හරියන්නේ ටීවි එකක් ද මොනිටර් එකක්ද?

මම ෆිල්ම්ස් බලන්නේ / ටීවි සීරියස් බලන්නේ ලැප් එකෙන්. ඒත් ස්ක්රීන් එක මදි. අනික වැඩ අහවර වෙලා ඇවිත් රිලැක්ස් එකේ ෆිල්ම් බලන්න විදිහක් නැහැ පුටුවේ වාඩි වෙලා ඉද්දී එපා වෙනවා
. ගෙදර ටීවී එකට ලැප් එක සෙට් කරලා සුපිරි ෆිල්ම් බලන්නේ.. ඒත් බයයි සාලේ මැද තියාන ඕව බලන්න අතරමගදී ඕවගේ අහවල් කාරිය දානවනේ හිටපු ගමන්. මේ දවස් වල සේල් දාන නිසා හිතුවා අඟල් 19 ක ටීවී එකක් ගෙනත් වෝල් මවුට් කරලා බිත්තියේ ගහලා ඇදේ ඉදන් ෆිල්ම් බලන්න හදා ගන්න
උඹලගේ සප් එක ඕන මේ වැඩේට19 ටීවි එකක් මේ දවස් වල 20 කට වගේ යන්නේ. ඒත් මොනිටර් එකක් 11 කට වගේ හොයාගන්න පුලුවන්. මගේ වැඩේට හරියන්නේ ටීවි එකක් ද මොනිටර් එකක්ද?
led ekak gatta nam labai neh 